බොදු බල සේනාවට බැරිද පහන් ට උදව් කරන්න?

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
1) ubalagema ekek asadya wela marenna yanawa, bodu bala senawata ganak naha. balapan ekata kristhiyani saha muslim palli walin dena sup eka unge ekek leda wunama :P



:P

පල පල නොන්ඩි කන්නේ නැතුව , කිච වේවි එනවා තව මෙතන...
 

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    එක එක සංවිධාන වලට එක එක රාජකාරි තියනවා. ආණ්ඩුව හැරුනම කිසිම සංවිධානයකට හැම දෙයකටම සම්බන්ධ වෙන්න තරම් බලයක් හා හැකියාවක් නෑ. එහෙම කරන්න ගියොත් ඒ සංවිධානය කැප වෙලා ඉන්න කාර්යය හරි හැටි කරගන්න බැරි වෙනවා.

    හරියට ජමෙතුල් උලමා සංවිධානය රිසානව බේරගන්න ඉදිරිපත් උනේ නෑ වගේ. රටේ පැන නැගිල තියන හලාල් විරෝධය එක්ක ඒ අයට ඕන උනත් ඒකට අදාල උද්ඝෝෂණ හා සාකච්චා තියන්න තරම් මිනිස් බලයක් ඒ අයට තිබ්බෙ නෑ. මොකද ඒ අයගෙ රාජකාරිය තමයි හලාල් රැකගැනීම. ඒක අත ඇරලා රිසානව බේරගන්න ගියොත් හලාල් නැති වෙනවා.

    සහෝදරයට තේරෙනවද මම කියන දේ? සංවිධානයක් ඒ අයගේ අනන්‍යතාවය අනුව කටයුතු කරන්න ඕනෙ. නැත්නම් වන ජීවි දෙපාර්තුමෙන්තුවෙන් නීතිවිරෝදී හරක් මැරීම නතර කරන්න ගියා වගේ තියෙයි. :)

    :cool::cool:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඇයි අල්ලා පහන්ව ලෙඩ කරලා මරන්න හදන්නේ?

    අල්ලාට බැරිද පහන්ව සනීප කරන්න?