බොදු බල සේනාව ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙ

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    බොදු බල සේනාව ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙ

    ලෝකයේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පර්යේෂන පවත්වා ඒ පිලිබඳ තක්සේරු කරන ප්‍රධානතම සංවිධානය වන ‘ටෙරරිසම් රිසර්ච් ඇන්ඩ් ඇනලසිස් කොන්සෝටියම්’ හෙවත් ‘ට්‍රැක්’ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ බොදු බල සේනා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබේ. යම් අරමුණක් ජය ගැනීම සඳහා ත්‍රස්තය භාවිතා කිරීම ත්‍රස්තවාදය ලෙස හැඳින්වේ.
    බොදු බල සේනා සංවිධානය ශ්‍රී ලංකාවේ මුස්ලිම් කතෝලික සුළුතර ආගමිකයන්ට එරෙහිව වෛරී ආකාරයෙන් හැසිරෙමින් ඔවුන්ට එරෙහිව ප්‍රහාර විශාල ප්‍රමාණයක් එල්ල කර ඇතැයි ‘ට්‍රැක් සංවිධානය’ පවසයි. බොදු බල සේනා සංවිධානය ශ්‍රී ලංකාවේ රජය සමග සමීපව ක්‍රියා කරන බවත් ඉන් ප්‍රධාන වන්නේ ජනාධිපති සොයුරු ගෝඨාභය රාජපක්ෂ සමග සමීපව ක්‍රියා කිරීම බවත් එම සංවිධානය පවසයි.
    බොදු බල සංවිධානයේ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ‘ප්‍රජාතන්ත්‍රවාදීන් කියා ගන්නා අය සිංහල ජාතිය විනාශ කරනවා’ යනුවෙන් කියා ඇතැයි උපුටා දක්වන ‘ට්‍රැක් සංවිධානය’ බුරුමයේ අෂින් විරතු හිමියන් හමුවීම ගැනද වාර්තා කරයි.
    ට්‍රැක් සංවිධානය යනු ලොව විවිධ ජාතීන් වලට අයත් බුද්ධිමතුන් පර්යේෂකයන් 3000 ක් පමණ එක්ව ක්‍රියා කරන ප්‍රබල ආයතනයකි. ඔවුන් මෙලෙස ලෝකයේ සංවිධාන විශාල ප්‍රමාණයක් ලැයිස්තුගත කර ඇති අතර ලංකාවේ ඊළාම්වාදී සංවිධාන රැසක් ද ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කර ඇත.
    මෙවැනි ප්‍රධාන පෙලේ ස්වාධීන ජාත්‍යන්තර ආයතන යම් සංවිධානයක් ත්‍රස්තවාදී සංවිධාන ලෙස වර්ග කිරීමෙන් එකී සංවිධානයේ පිරිස් වෙත ජාත්‍යන්තරව විශාල බලපෑමක් එල්ල වේ. විදේශ අධ්‍යාපනය ලැබීමට නොහැකි වීම, විදේශ රැකියා ලබා ගැනීමට නොහැකි වීම, විදේශ සමග ව්‍යාපාර පවත්වාගැනීමට නොහැකි වීම විදෙස් ආධාර ලබා ගැනීමට නොහැකි වීම ආදිය ඉන් ප්‍රධාන ය.

    උපුටා ගැනීම ලංකා සී නිව්ස්

    http://www.trackingterrorism.org/group/bodu-bala-sena
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • මෙවැනි ප්‍රධාන පෙලේ ස්වාධීන ජාත්‍යන්තර ආයතන යම් සංවිධානයක් ත්‍රස්තවාදී සංවිධාන ලෙස වර්ග කිරීමෙන් එකී සංවිධානයේ පිරිස් වෙත ජාත්‍යන්තරව විශාල බලපෑමක් එල්ල වේ. විදේශ අධ්‍යාපනය ලැබීමට නොහැකි වීම, විදේශ රැකියා ලබා ගැනීමට නොහැකි වීම, විදේශ සමග ව්‍යාපාර පවත්වාගැනීමට නොහැකි වීම විදෙස් ආධාර ලබා ගැනීමට නොහැකි වීම ආදිය ඉන් ප්‍රධාන ය.
    :baffled::baffled:

    එතකොට එල්.ටී.ටී.ඊ. යට මේ ඔක්කොම පහසුකම් තියෙන්නේ උන් ත්‍රස්ථවාදී සංවිධානයක් නෙමෙයි වෙන්නැති....පුකෙනුත් හිනා ඕයි... :angry::angry:
     
    • Like
    Reactions: wasangaama

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    ලංකා සී නිව්ස් එකට ලොකු පුකේ අමාරුවක් තියනවා බොදුබල සේනාව ගැන. ඔය කියන සංවිදානය LTTE එක ත්‍රස්ථවාදී සංවිදානයක් විදියට නම් කරලා නැහැ. තරම හිතාගත්තැකිනෙ.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,676
    8,916
    113
    kandy
    තහනම් කරපුදෙන්..අපිට පාන්ද දන්නේ නැ.. උන් මොනවා කරත් අපිට මොකද්ද. බොදු බල සේනාව තියෙන්නේ ලංකාවට මිසක් වෙන රටවල් වලට නෙවෙයි නේ.ලංකාවේ තහනම් නැත්නම් එච්චරයි ..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලංකා සී නිව්ස් එකට ලොකු පුකේ අමාරුවක් තියනවා බොදුබල සේනාව ගැන. ඔය කියන සංවිදානය LTTE එක ත්‍රස්ථවාදී සංවිදානයක් විදියට නම් කරලා නැහැ. තරම හිතාගත්තැකිනෙ.

    :yes: