බොදු බල සේනාව වරාය වටලයි... Breaking News

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    "මුළු කොළඹම අක්‍රිය කරනවා හැප්පිලා බලමු රාජපක්ෂගේ හමුදාවත් එක්ක "!:shocked::shocked::shocked:







    ලැජ්ජයි සෑර්.. 2015දී බොදු බලේ සිoහල අපිම පරද්දලා 2019 අපේල් 21 හොද කට්ටක් කෑවා..ජේවීපි එක පේන්න බැරි උන් අඩුම තරමින් කොඩිය ඉස්සරහින්වත් කතිරේ ගහපල්ලා.උඹලගේ දරුවන්ගේ අනාගතය ආරක්ෂා කරපල්ලා..බලාපල්ලා.බදියුදින් ඇල්ලුවද ? නෑ.එතකොට සාෆි වද ඩොකා ඇල්ලුවද ? නෑ ..
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    111454661_2249158235229304_5013727237433699809_n.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඔය උද්ඝෝෂණ පිටිපස්සේ ඉන්නෙත් සර් තමා දේශපාලනය දන්නේ නැති මෝඩ ජෙප්පෝ ටොයියෝ බොරුවට ටිගර් වෙලා වැලෙලෙන් හදනවා 🤣🤣🤣
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    බයියො අනාථයි මේ පාරනම්..ජන්ද සෑහෙන්න අඩු වෙනව බොරුනම් බලපංකො..😁😁😁

    adu unata parada waida? kelin kiyapan?
    (adu wenawa kiayla mama iyeth kiwa. hethuwa gon ralakuth innawane pohittuwe un nisa)
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    adu unata parada waida? kelin kiyapan?
    (adu wenawa kiayla mama iyeth kiwa. hethuwa gon ralakuth innawane pohittuwe un nisa)

    වරායෙ උන් අහන්නෙ වරායෙ ජැටිය ඉන්දියාවට දෙනවද නැද්ද කියලා..ඒකටවත් කෙලින් උත්තරයක් දෙන්න නැති පඹ පොන්නයා රට ගොඩගනියි බලන් හිටපං..😂😂😂
     
    • Haha
    Reactions: RLT4U and rockmon