බොදු බල සේනාව වරාය වටලයි... Breaking News

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    113236817_2823907141173229_8944627804862171256_n.jpg
     
    • Haha
    • Like
    Reactions: TechnWeb and Bekam

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,582
    167,165
    113
    එකමත් එක රටක
    මේවට අදින මෝඩයෝ ලංකාවේ ඉන්නවා නේ. ! :rofl:

    තරහ උන් දෙන්නෙක් ඉන්නවා අපේ පැත්තේ . එකෙක් මගේ හොද යාලුවෙක්. මම අනිත් එකා එක්ක මම දකින දකින පාර යාලුවට බනිනවා. දැන් ඌට මට වඩා එකෙක් නෑ . ඌ හිතන් ඉන්නේ මම මගේ යාලුවා එක්ක තරහයි කියලා හැමදේම කියනවා. මම ගිහින් යාලුවට කියනවා. ( මා දැකපු හීනයක් කිව්වේ ) :lol:
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඵළියට ගත්ත නිසා කට වහන් ඉන්න ඕන ඵහෙමද?😁😁😁

    ayi bn hamuduruwo hire danakota oya 3% ke kahuwe natte?
    වරායෙ උන් අහන්නෙ වරායෙ ජැටිය ඉන්දියාවට දෙනවද නැද්ද කියලා..ඒකටවත් කෙලින් උත්තරයක් දෙන්න නැති පඹ පොන්නයා රට ගොඩගනියි බලන් හිටපං..😂😂😂

    mama ahanneth gota dinawada nadda kiyala ekata kelin uththarayak denna bari konda pana nathi ekekne uba.
    anika gota koheda kiyala thiyenne jatiya indiyawata denawa kiyala. unta meeting ekak dila thiyeddi ai me natanne.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,223
    113
    Gotham City
    මෛත්‍රිට කොන්දක් තිබුනාලු

    හිටංට කොන්ද තිබ්බා මහින්දටත් වැඩිය.
    යුද්ධෙ ඉවර වෙන්නෙ කිට්ටුව මහින්ද රට හිටියෙ ,හිටං උන්නැහෙ තමා රන් කරෙ.
     
    • Like
    Reactions: TechnWeb and RLT4U

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    බලාගෙන යද්දි පොහොට්ටුවෙන් තමයි ඔක්කොම විකුණල තියෙන්නෙ... අනේ මන්දා.. :censored::censored::censored:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    dekama ekai bn. pohottuwata dapn eka nisa

    GOTA nisa aththatama vote karanna hitiye pohottuwata mokada MR ge andu gana kisi pahadimak na machan.
    Personality /Leadership athin MR best. Namuth andu karana hati nam wadak na machan.

    GOTA + MR hodama combine ekak.
    Eth ban wadi power ekak dena eka hoda na wage hithenawa dan me wena dewal ekka.
    Kohomath pohottuwa dinana eke podi balayak hari anith 1ka party ekata denna wenawa wage mage hagima.
    e party eka UNP/JVP/Telephone eka nam wenna na. e nisa thamai kodiya ta denna hithenne.

    Balamu mekata mokadda dena answer eka GOTA/MR. Eken decide karanawa.
     
    • Like
    Reactions: ryandok

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY






    මචං මම නුවර ඉන්නේ මේ සැරේ පෙරහැර බලන්න දෙන්නේ නෑ එකයි සෙනග නැත්තේ, මාලිගාව ඉස්සරහ තියෙන ක්වින්ස් හොටෙල් එකේ එහෙම මේ සැරේ පුටු එළියේ නෑ උන් ඇතුලේ ඉදල වෙඩින් හෝල් එකේ ජනෙල් ගලවල පෙන්නවා.හොටෙල් එකේ නතර වෙන අයට,පෙරහැර පටන් ගන්න වෙලාවේ ටවුන් එක ඇතුලේ ඉන්න කට්ටියට එලියට යන්න බෑ උදේ වෙනකන්. කොරෝනා ප්‍රශ්නේ නිසා.

    එහෙම නැතිව බලන්න යන්න මිනිස්සු අකමැති හින්ද නෙවේ.
     
    • Like
    Reactions: ryandok and RLT4U

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,582
    167,165
    113
    එකමත් එක රටක
    GOTA nisa aththatama vote karanna hitiye pohottuwata mokada MR ge andu gana kisi pahadimak na machan.
    Personality /Leadership athin MR best. Namuth andu karana hati nam wadak na machan.

    GOTA + MR hodama combine ekak.
    Eth ban wadi power ekak dena eka hoda na wage hithenawa dan me wena dewal ekka.
    Kohomath pohottuwa dinana eke podi balayak hari anith 1ka party ekata denna wenawa wage mage hagima.
    e party eka UNP/JVP/Telephone eka nam wenna na. e nisa thamai kodiya ta denna hithenne.

    Balamu mekata mokadda dena answer eka GOTA/MR. Eken decide karanawa.

    :lol: ubata thereune naa.Uba hithanne meyala gota mahinda ekka tharhai kylada??