Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොදු_බලය_මැදිහත්_වේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොදු_බලය_මැදිහත්_වේ

මුලතිව් ගුරුකන්ද පුරාණරජමහා විහාරයේ විහාරාධිපති පූජ්ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ අවසන් කටයුතු සිදුකරන ස්ථානය පිළිබඳ මුලතිව් අධිකරණ නියෝගය ලැබීමට ප්රමාදවීම හේතුවෙන් ආදාහන පූජොත්සවය විහාර භූමියේම සිදුකිරීමට ශාශනාරක්ෂක බලමණ්ඩලය විසින් පියවර ගත් බවට ගුරුකන්ද දායකසභාවේ ලේකම් මානෙල් කරුණාරත්න මහතා පැවසුවේය.

ගුරුකන්ද විහාර පාර්ශවයෙන් ඉදිරිපත් වූ ජ්යේෂ්ඨ නීතිඥ රෝහණ තල්පාවිල මහතා කියා සිටියේ අදාල නඩු තීන්දුවට පැමිණිළකාර පාර්ශවය, නයාරු ප්රාදේශීය සභාව, හින්දු කෝවිල සංගමය විසින් දැඩි විරෝධය පෑ අවස්ථාවේදී මුලතිව් මහෙස්ත්රාත් එස්.ලෙනින් කුමාර් මහතා බෞද්ධ සම්ප්රධාය හා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ තුන්වන ව්යවස්ථාව බලපැවත්වෙන් බව පවසමින් මෙම නඩු තීන්දුව පන්සල් භූමිය අසලම පිහිටි නයාරු මුහුදු වෙරලේ සිදු කිරීමට නියෝගය කොට සිටි බවටයි.

නමුත් මුලතිව් අධිකරණ තීන්දුව ප්රකාශයට පත්කිරීමට හා නියෝගය ලැබීමට ප්රමාදවීමත් පැවති දැඩි වර්ෂාපනය හා පාංශකූල කටයුතු අවසන්ව තිබීම හේතුවෙන් විහාරාධිපතිහිමියන්ගේ දේහය නරක් වීමට ඉඩපැවති හෙයින් ආදාහන පූජොත්සවය විහාර භූමියේම කෙලවරක පැවත්වීමට ශාශනාරක්ෂක බලමණ්ඩලය විසින් තීරණය කළ බවට ගුරුකන්ද විහාරයේ දායක සභාව කියා සිටියි.

කෙසේ වෙතත් ආදාහන පූජොත්සවය පැවති ස්ථානයට හින්දු කොවිල් සංගමය ඇතුලු නඩුවට පෙනී සිටි නීතීඥවරුන් පිරිසක් විසින් පැමිණ දැඩි විරෝධය පෑම නිසාවෙන් එම ස්ථානයේ දැඩි නොසන්සුන්තාවයක් හටගත් අතරම මුලතිව් පොලීසිය පැමිණ එය මැඩපවත්වන ලදි.

එමෙන්ම ආදාහන පූජොත්සවය පැවති ස්ථානයට පූජ්ය ගලගොඩඅත්තේ හිමියන්ද පැමිණ විහාරාධිපති හිමියන්ගේ අවසන් කටයුතු විහාර භූමිය තුලම සිදු කර යුතු බවට ප්රකාශ කොට සිටි අතර දේහයේ පාංශුකූල කටයුතු අවසන් වීමෙන් පසුව අදාහන පූජෝත්සවය සිදු කිරීමට දායක සභාව විසින් පියවර ගෙන ඇත.

එහිදී පූජ්ය ගලගොඩඅත්තේ හිමියන් පවසා සිටියේ,

‘‘රජයක් තිබුනේන ම් මේ වගේ දෙයක් වෙන්නේ නැහැනේ මිනිස්සු මේ නීතිය අතට ගන්නේ නෑනෙ එකම රටක එකම නීතියක් ක්රියාත්මක නොවීමේ විපාක මේ ඕන ඕන විදිහට මේ ඡන්ද දෙමළ ජාතක සන්ධානයේ ඡන්ද බලාගෙන මේ ඉන්න අගමැති පිස්සු වැඩක් මේ කරන්නේ ඒකෙන් අන්තිමට ගැටුම් ඇති කරගන්නේ මේ මිනිස්සු ඒක එහෙම වෙන්න දෙන්න බැහැ. යනුවෙනි.

නමුත් එයට විරෝධය පෑ හින්දු කොවිල් සංගමය හා ප්රදේශවාසීණ් පිරිසක් විසින් කියා සිටියේ මුලතිව් අධිකරණයේ නඩු තීන්දුව නොසලකමින් මෙවැනි පියවරක් ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්රියාමාර්ගයකට පිවිසෙන බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

[QUOTE="raterala, post: 24792954, member: 474806"] [b]බොදු_බලය_මැදිහත්_වේ[/b] [SIZE=4]මුලතිව් ගුරුකන්ද පුරාණරජමහා විහාරයේ විහාරාධිපති පූජ්ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ අවසන් කටයුතු සිදුකරන ස්ථානය පිළිබඳ මුලතිව් අධිකරණ නියෝගය ලැබීමට ප්රමාදවීම හේතුවෙන් ආදාහන පූජොත්සවය විහාර භූමියේම සිදුකිරීමට ශාශනාරක්ෂක බලමණ්ඩලය විසින් පියවර ගත් බවට ගුරුකන්ද දායකසභාවේ ලේකම් මානෙල් කරුණාරත්න මහතා පැවසුවේය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ගුරුකන්ද විහාර පාර්ශවයෙන් ඉදිරිපත් වූ ජ්යේෂ්ඨ නීතිඥ රෝහණ තල්පාවිල මහතා කියා සිටියේ අදාල නඩු තීන්දුවට පැමිණිළකාර පාර්ශවය, නයාරු ප්රාදේශීය සභාව, හින්දු කෝවිල සංගමය විසින් දැඩි විරෝධය පෑ අවස්ථාවේදී මුලතිව් මහෙස්ත්රාත් එස්.ලෙනින් කුමාර් මහතා බෞද්ධ සම්ප්රධාය හා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ තුන්වන ව්යවස්ථාව බලපැවත්වෙන් බව පවසමින් මෙම නඩු තීන්දුව පන්සල් භූමිය අසලම පිහිටි නයාරු මුහුදු වෙරලේ සිදු කිරීමට නියෝගය කොට සිටි බවටයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]නමුත් මුලතිව් අධිකරණ තීන්දුව ප්රකාශයට පත්කිරීමට හා නියෝගය ලැබීමට ප්රමාදවීමත් පැවති දැඩි වර්ෂාපනය හා පාංශකූල කටයුතු අවසන්ව තිබීම හේතුවෙන් විහාරාධිපතිහිමියන්ගේ දේහය නරක් වීමට ඉඩපැවති හෙයින් ආදාහන පූජොත්සවය විහාර භූමියේම කෙලවරක පැවත්වීමට ශාශනාරක්ෂක බලමණ්ඩලය විසින් තීරණය කළ බවට ගුරුකන්ද විහාරයේ දායක සභාව කියා සිටියි.[/SIZE] [CENTER][SIZE=4][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][SIZE=4]කෙසේ වෙතත් ආදාහන පූජොත්සවය පැවති ස්ථානයට හින්දු කොවිල් සංගමය ඇතුලු නඩුවට පෙනී සිටි නීතීඥවරුන් පිරිසක් විසින් පැමිණ දැඩි විරෝධය පෑම නිසාවෙන් එම ස්ථානයේ දැඩි නොසන්සුන්තාවයක් හටගත් අතරම මුලතිව් පොලීසිය පැමිණ එය මැඩපවත්වන ලදි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එමෙන්ම ආදාහන පූජොත්සවය පැවති ස්ථානයට පූජ්ය ගලගොඩඅත්තේ හිමියන්ද පැමිණ විහාරාධිපති හිමියන්ගේ අවසන් කටයුතු විහාර භූමිය තුලම සිදු කර යුතු බවට ප්රකාශ කොට සිටි අතර දේහයේ පාංශුකූල කටයුතු අවසන් වීමෙන් පසුව අදාහන පූජෝත්සවය සිදු කිරීමට දායක සභාව විසින් පියවර ගෙන ඇත.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එහිදී පූජ්ය ගලගොඩඅත්තේ හිමියන් පවසා සිටියේ,[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]‘‘රජයක් තිබුනේන ම් මේ වගේ දෙයක් වෙන්නේ නැහැනේ මිනිස්සු මේ නීතිය අතට ගන්නේ නෑනෙ එකම රටක එකම නීතියක් ක්රියාත්මක නොවීමේ විපාක මේ ඕන ඕන විදිහට මේ ඡන්ද දෙමළ ජාතක සන්ධානයේ ඡන්ද බලාගෙන මේ ඉන්න අගමැති පිස්සු වැඩක් මේ කරන්නේ ඒකෙන් අන්තිමට ගැටුම් ඇති කරගන්නේ මේ මිනිස්සු ඒක එහෙම වෙන්න දෙන්න බැහැ. යනුවෙනි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]නමුත් එයට විරෝධය පෑ හින්දු කොවිල් සංගමය හා ප්රදේශවාසීණ් පිරිසක් විසින් කියා සිටියේ මුලතිව් අධිකරණයේ නඩු තීන්දුව නොසලකමින් මෙවැනි පියවරක් ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්රියාමාර්ගයකට පිවිසෙන බවටය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B]– වන්නි රොමේෂ් මධුෂංඛ[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom