බොදු_බල_සේනාව

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    macho mama issara posts walath daala athi hakeemla pisssu nataddi balaya thiyena un as kan piyan innawa kiyala
    hakeem weradi bn...issarath post wala mama comment karala thiyenawa owa gena kiyala
    habai bn mahinda kiyanne thamanta kari wade karapu unta elawa elawa gahana jaathiye ekek
    a nisa nikamata hari mahinda dinnoth SLMC n TNA ekata ehema aba saranai !
    me paara nam pattama sharp gemak yanne :baffled:
    me internet eka diha balala,me websites wala yana polls diha balala theerana ganna eka boru wedak :nerd:

    රටේ මිනිස්සුන්ට??
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Capture_25.png


    බොදුබල සේනා , සිංහල රාවය , රාවණා බලය තහනම් කරයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    සීන් එකේ මුල ඉඳලා ඉඳපු එකෙක්නෙ උබ,උබ හිතනවද බන් මයිත්‍රී බලේට ආවම රාජිතලා බාහුලා මන්ගලලා චන්ද්‍රිකාලා රනිල්ලා අන්තවාදී තම්බින්ට බුරුලක් නොදේවි කියලා :no::no::no:

    ඔව් එහෙම දෙයක් වෙනවා. ඔය සෙට් එක නම් බුරුලක් දෙන්නේ නෑ පැහැදිලිවම හබයෝ වෙනුවෙන් පෙනී සිටිනවා. ඔතන සිංහලු වෙනුවෙන් මය්ට්‍රි ඉඳි, චම්පික, රතන හිමි, නිශාන්ත වගේ අය රන්ජ එහෙම unp එකෙන්. අනිත් උන් විස්වාස නෑ.

    මෙතන වෙන්න ඕනා මේකයි බං. මොන පාලකයා ආවත් උන්ට කඩේ නොයන සිංහල සංවිධානයක් හදන එක. bbs වගේ දේශපාලන ප්‍රබවයක් නැතුව. ලේසි නෑ. දේශපාලන හයිය නැතුව නටන්න බෑ. අපේ උන්ගේ නැත්තෙත් ඕක. එහෙම හදල මොකා ආවත් සිංහලුන්ට කෙලවෙනවා නම් එකට කතා කරන්න පුළුවන් බං

    අනිත් එක මහින්ද හිටිය කියල හම්බයෝ තද කලේ නෑ. එහෙම උනා නම් ඔතන හම්බයෝ තමයි වැරැද්ද කලේ මුලින්. හමුදාවේ කොල්ලෝ දැම්මල හම්බයන්ගේ ඔක්කොම පරවැඩ කරවන්නේ මහින්ද නේද.

    හැබැයි අව්ල තියෙන්නේ දැන් මේ මහින්ද යන විදිහට අන්තවාදී හම්බයන්ට නටන්න ලේසි වෙනවා. මොකා මොන බයිලේ ගැහැවත් මුස්ලිම් අන්තවාදය පරද්දවන්න බටහිර සහය ඕනා. දැන් මහින්දට නැත්තේ ඒක. ඉතිං මේ යන විදිහට මහින්ද ගෙදර යැව්වේ නැතිනම් හෝ මහින්දගේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් කලේ නැතිනම් අනිවා අපිට මුස්ලිම් අන්තවාදය + කොටි ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවමයි. ඉතිං මහින්ද යවල මයිට්‍රි ආවොත් පොරට හම්බයෝ කියන පදේට නටන්න වෙනවා හැබැයි මහින්දටත් ඕකම උනා. එත් මහින්ද හිටියොත් අපිට වෙන විනාශේ වැඩි. රට ආර්ථිකමය වශයෙන් වැටෙනවා, එහෙම උනාම අන්තවාදයට මුහුණ දෙන්න අමාරුයි. අපිට දැන් සමබර විදේශ ප්‍රතිපත්තියක් නෑ ඕවගේ වාසි ගන්නේ හම්බයෝ. යුරෝපේ නැති උනාම ඒ වෙනුවට මැදපෙරදිග උදව්වට ආවට ඊට පස්සේ උන්ගේ වියාප්තිය උන් කරන්නේ. යුරෝපේ උන්ගේ යටි අරමුණු තිබේ හැබැයි හම්බ අන්තවාදය වගේ දරුණු එකක් නෙවි ඒක. දැන් වෙලා තියෙන්නේ ඔය අන්තවාදීන් ගැන හොයන්න ඇමරිකාවෙන්, ඉස්රයලයෙන් අපිට ලැබුන සහය නොලැබීමයි.