මචංලා අද බොද මීදුම් ටෙලි එකේ මුහුණත් කොටස බෑලුවද??මට පේන විදියටනම් පොත බලලා ගත්ත හෑගීම ටෙලියෙන් ගන්න බෑරි වෙයි වගේ.පොත බලද්දි හිතේ මෑවුන චරිත වලට ඉන්නේ යි.ඒ සාරංග දිසාසෙකර(ධනුක) විතරයි.මේ කට්ටියගේ රගපෑම කොහොම වෙයිද දන්නෙ නෑ.??
ඒකට මොකෝ බන්... කෙල්ල ලස්සනයි නේ......![]()