බොනවා කියලා ගෑනු ඔහොමත් බොනවද බන්? යකෝ අපි  https://www.youtube.com/watch?v=t0niumKNf2s
warunah Member Jan 16, 2007 238 3 0 Eka thanak ne Dec 22, 2019 #1 බොනවා කියලා ගෑනු ඔහොමත් බොනවද බන්? යකෝ අපි  https://www.youtube.com/watch?v=t0niumKNf2s
rukshan0000 Well-known member Dec 1, 2010 8,546 5,567 113 ඇයි අහන්නේ,එන්නද Dec 22, 2019 #2 පරණ සීන්ස් එකක් බන් ගිරිඋල්ලේද කොහෙද උඹේ චැනල් එකේ අයිටම් එකක් නේද අහ් Last edited: Dec 22, 2019
O obirin Banned Jun 30, 2008 1,724 107 48 Dec 23, 2019 #3 ගාමන්ට් කෙල්ලො බොනවා මාර විදිහට. අනිත් එක ගම් වල ඉන්න කෙල්ලො බොනවා.මම කෙල්ලො එක්ක බීලා තියෙනවා.
rukshan0000 Well-known member Dec 1, 2010 8,546 5,567 113 ඇයි අහන්නේ,එන්නද Dec 23, 2019 #4 obirin said: ගාමන්ට් කෙල්ලො බොනවා මාර විදිහට. අනිත් එක ගම් වල ඉන්න කෙල්ලො බොනවා.මම කෙල්ලො එක්ක බීලා තියෙනවා. Click to expand... ගාමන්ට් වල හොස්ටල් වල ඉන්න කෙල්ලෝ සැරටම ගහනවා. මට තියෙන ප්‍රශ්ණේ මේච්චර සැරල ඩේලි ගහන්න කෙහොමද බන් මුන් බෝතල් ගන්නේ අසාවකට කෙල්ලෙක් බාර් එකක දකින්නේ නෑනේ කොල්ලක් ගෙනත් දුන්නා කියලා හැමදාම මෙහෙම ගහන්න පුළුවන්ද බන්
obirin said: ගාමන්ට් කෙල්ලො බොනවා මාර විදිහට. අනිත් එක ගම් වල ඉන්න කෙල්ලො බොනවා.මම කෙල්ලො එක්ක බීලා තියෙනවා. Click to expand... ගාමන්ට් වල හොස්ටල් වල ඉන්න කෙල්ලෝ සැරටම ගහනවා. මට තියෙන ප්‍රශ්ණේ මේච්චර සැරල ඩේලි ගහන්න කෙහොමද බන් මුන් බෝතල් ගන්නේ අසාවකට කෙල්ලෙක් බාර් එකක දකින්නේ නෑනේ කොල්ලක් ගෙනත් දුන්නා කියලා හැමදාම මෙහෙම ගහන්න පුළුවන්ද බන්
warunah Member Jan 16, 2007 238 3 0 Eka thanak ne Dec 23, 2019 #5 Sahathika aththa rukshan0000 said: ගාමන්ට් වල හොස්ටල් වල ඉන්න කෙල්ලෝ සැරටම ගහනවා. මට තියෙන ප්‍රශ්ණේ මේච්චර සැරල ඩේලි ගහන්න කෙහොමද බන් මුන් බෝතල් ගන්නේ අසාවකට කෙල්ලෙක් බාර් එකක දකින්නේ නෑනේ කොල්ලක් ගෙනත් දුන්නා කියලා හැමදාම මෙහෙම ගහන්න පුළුවන්ද බන් Click to expand...
Sahathika aththa rukshan0000 said: ගාමන්ට් වල හොස්ටල් වල ඉන්න කෙල්ලෝ සැරටම ගහනවා. මට තියෙන ප්‍රශ්ණේ මේච්චර සැරල ඩේලි ගහන්න කෙහොමද බන් මුන් බෝතල් ගන්නේ අසාවකට කෙල්ලෙක් බාර් එකක දකින්නේ නෑනේ කොල්ලක් ගෙනත් දුන්නා කියලා හැමදාම මෙහෙම ගහන්න පුළුවන්ද බන් Click to expand...