Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
>>> බොනවිස්ටා කොරල් පරය <<<
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

>>> බොනවිස්ටා කොරල් පරය <<<

රූමස්සල කන්දේ එක් කොටසක් බොනවිස්ටාව කියල කියනවා. ඒ වගේම මේ කන්දේ මුහුදු තීරය ජන්ගල් බීච් කියලත් කියනවා. ඊට යාබද නොගැඹුරු - නිල් - කොළවන් නොගැඹුරු මුහුදු තීරය තමයි බොනවිස්ටාව කියල කියන්නේ. මේක කොරල් පරයක්. 1796 දී විලියම් කාර්මයිකල් ගිබ්සන් නමැත්තා "සොඳුර දසුන" යන අර්ථයෙන් මෙයට බොනවිස්ටා යන නම තිබ්බාලු. එය පෘතුගීසි වදනක්. ගාලු වරායේ එක් පැත්තක් වන බොනවිස්ටාව අප රටේ ඉහළම ජෛවවිවිධත්වය සහිත කොරල් පරය ලෙස සලකනවා. මෙයින් වාර්තා වී ඇති මසුන් සංඛ්‍යාව වන 491 ක් වෙනත් ලංකාවේ පරයකින් වාර්තා වී නැහැ.

වඳවී යැමේ මත්ස්‍ය විශේෂ 72 න් 36 ක් මෙහි දිවි ගෙවනවා. එසේම බොනවිස්ටාවට ආවේණික විශේෂ 64 ක් සිටින බව ද දැක්වෙනවා. හික්කඩුවේ කොරල් අතරින් 39% ක් සජීවී වෙද්දී බොනවිස්ටාවේ 71% ක් සජීවී ලෙස සලකනවා.

පෙර කී කාර්මයිකල්a ගිබ්සන්ගේ බිරිඳ මාර්ගයිට් මහත්මිය රූමස්සලහි පුණ්‍ය පාඨශාලාවක් ඉදිකළා. එය පසුව බොනවිස්ටා පාසල බවට පත්වුණා. මාර්ටින් වික්‍රමසිංහ, සෙනරත් පරණවිතාන වැනි ප්‍රාඥයෝ මූලික අධ්‍යාපනය ලැබුවෙත් මේ විදුහලෙන්.

බොනවිස්ටාවට ඉහළ රූමස්සල කුළුණු කන්ද ගැනත් වචනයක් කිව යුතුයි. එහි පවතින ප්‍රදීපාගාරයක් වැනි කුළුණක් තියෙනවා. 1875 දී ඉදිකර ඇති මෙම කුළුණ එකල ඉංග්‍රීසීන් විසින් සතුරු නැව් මුලාකිරීම සඳහා හැදූ ව්‍යාජ ප්‍රදීපාගාරයක් කියලයි කියන්නෙ.

[ATTACH]38890[/ATTACH]

[QUOTE="rigamage, post: 12523525, member: 20088"] [b]>>> බොනවිස්ටා කොරල් පරය <<<[/b] [SIZE="4"]රූමස්සල කන්දේ එක් කොටසක් බොනවිස්ටාව කියල කියනවා. ඒ වගේම මේ කන්දේ මුහුදු තීරය ජන්ගල් බීච් කියලත් කියනවා. ඊට යාබද නොගැඹුරු - නිල් - කොළවන් නොගැඹුරු මුහුදු තීරය තමයි බොනවිස්ටාව කියල කියන්නේ. මේක කොරල් පරයක්. 1796 දී විලියම් කාර්මයිකල් ගිබ්සන් නමැත්තා "සොඳුර දසුන" යන අර්ථයෙන් මෙයට බොනවිස්ටා යන නම තිබ්බාලු. එය පෘතුගීසි වදනක්. ගාලු වරායේ එක් පැත්තක් වන බොනවිස්ටාව අප රටේ ඉහළම ජෛවවිවිධත්වය සහිත කොරල් පරය ලෙස සලකනවා. මෙයින් වාර්තා වී ඇති මසුන් සංඛ්‍යාව වන 491 ක් වෙනත් ලංකාවේ පරයකින් වාර්තා වී නැහැ. වඳවී යැමේ මත්ස්‍ය විශේෂ 72 න් 36 ක් මෙහි දිවි ගෙවනවා. එසේම බොනවිස්ටාවට ආවේණික විශේෂ 64 ක් සිටින බව ද දැක්වෙනවා. හික්කඩුවේ කොරල් අතරින් 39% ක් සජීවී වෙද්දී බොනවිස්ටාවේ 71% ක් සජීවී ලෙස සලකනවා. පෙර කී කාර්මයිකල්a ගිබ්සන්ගේ බිරිඳ මාර්ගයිට් මහත්මිය රූමස්සලහි පුණ්‍ය පාඨශාලාවක් ඉදිකළා. එය පසුව බොනවිස්ටා පාසල බවට පත්වුණා. මාර්ටින් වික්‍රමසිංහ, සෙනරත් පරණවිතාන වැනි ප්‍රාඥයෝ මූලික අධ්‍යාපනය ලැබුවෙත් මේ විදුහලෙන්. බොනවිස්ටාවට ඉහළ රූමස්සල කුළුණු කන්ද ගැනත් වචනයක් කිව යුතුයි. එහි පවතින ප්‍රදීපාගාරයක් වැනි කුළුණක් තියෙනවා. 1875 දී ඉදිකර ඇති මෙම කුළුණ එකල ඉංග්‍රීසීන් විසින් සතුරු නැව් මුලාකිරීම සඳහා හැදූ ව්‍යාජ ප්‍රදීපාගාරයක් කියලයි කියන්නෙ. [ATTACH]38890._xfImport[/ATTACH][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom