බොන්නේ ඈයි? answers for non drinkers..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දැන් උබට පොවන්න ද ඕන කාට හරි
    මම බොනව උබ වෙනුවෙන් හැබැයි එක කොන්දේසියක් උඩ... මට උබෙ දරැවෙක් එක්ක බෝන්න ඕන

    athida ponna wesi nagaththa, thota gewal wate kollo puke arina eka cofirm, thoge ammath gewal wate redda ussanawa athi,

    challage ekak bara ganna beri ubala wage ponsiyo ekka comment karanawata wada hodai nika inna eka,
    wedak balagena hitapan balli
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364

    මොන පොන්න හුත්තිගෙ පුතෙක්ද ඕයි මේකා? බොන්නෙ නැත්නම් පොන්නයා ජනේලෙන් පුක නොදී ඉන්න ඕනේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මොන පොන්න හුත්තිගෙ පුතෙක්ද ඕයි මේකා? බොන්නෙ නැත්නම් පොන්නයා ජනේලෙන් පුක නොදී ඉන්න ඕනේ.

    oka oya ජනේලෙන් පුක dila ammatath kelawa ganna lasthi wenne

    okage parana thread wala comment tikak balapanko, oka mal ponnayek
     
    • Haha
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    oka oya ජනේලෙන් පුක dila ammatath kelawa ganna lasthi wenne

    okage parana thread wala comment tikak balapanko, oka mal ponnayek
    පෑන්ටි අඳින්න ඕනෙ උන් කලිසම් ඇන්දම අමාරුයි බං.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    athida ponna wesi nagaththa, thota gewal wate kollo puke arina eka cofirm, thoge ammath gewal wate redda ussanawa athi,

    challage ekak bara ganna beri ubala wage ponsiyo ekka comment karanawata wada hodai nika inna eka,
    wedak balagena hitapan balli
    දැන් උබට පොවන්න ද ඕන කාට හරි
    මම බොනව උබ වෙනුවෙන් හැබැයි එක කොන්දේසියක් උඩ... මට උබෙ දරැවෙක් එක්ක බෝන්න ඕන
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    බොන නොබොන එක ඉතින් එක එකාගේ කැමැත්ත බන්
    සමහරු රසට සැරට ආස නැ

    මම නම් නොබොන එවුන්ට සැරටම ගරු කරනවා
    මමත් එහෙම කාලයක් හිටිය
    දැන් නම් බොනවා සෙට් උනාම
    බොන සෙට් එකක් අස්සේ නොබී ඉන්නත් ගටක් තියෙන්න ඕනේ
     
    • Like
    Reactions: Stimulus mind

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දැන් උබට පොවන්න ද ඕන කාට හරි
    මම බොනව උබ වෙනුවෙන් හැබැයි එක කොන්දේසියක් උඩ... මට උබෙ දරැවෙක් එක්ක බෝන්න ඕන

    @nicjosh83 eken puka palagaththa madiwata meken ammatath ekka ahawal wede karaganawa ponnaya
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මම නොබොන එකට මට හේතු තියෙනවා... ඒවා කියව කියව යන්න උවමනා නෑ. බොන උන්ව හදන්න යන්නෙත් නෑ. බොන එකෙක් බී ගත්තාවේ, මට මොකෝ කියලා ඉන්නවා.

    බොන ගොඩක් මැද්දේ නොබී ඉන්න කිසිම ප්‍රශ්නයක් නෑ. මම බොන්නෑ කියලා අනිත් උන් මාව හලනවා නම්, ලොවෙත් ප්‍රශ්නයක් නෑ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    මම නොබොන එකට මට හේතු තියෙනවා... ඒවා කියව කියව යන්න උවමනා නෑ. බොන උන්ව හදන්න යන්නෙත් නෑ. බොන එකෙක් බී ගත්තාවේ, මට මොකෝ කියලා ඉන්නවා.

    බොන ගොඩක් මැද්දේ නොබී ඉන්න කිසිම ප්‍රශ්නයක් නෑ. මම බොන්නෑ කියලා අනිත් උන් මාව හලනවා නම්, ලොවෙත් ප්‍රශ්නයක් නෑ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,953
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මමනං ඔෆිස් ඇරිලා යාලුවෝ එක්ක ඩේලි ගැසුවා. බැඳලා ළමයි හදාගත්තට පස්සේ සිගරට්, ඇල්කොහොල්, මිතුරන් හැමදේම නතරවුනා.

    තනියෙම ගසන්නත් පුරුදු නෑ හා දිනපතා මිට්ටෝ ආශ්‍රයක් නැති නිසා බීම සෑහෙන දුරස්වුනා. දැන් හොඳ බෝතලයක් දැක්කොත් අතටත් අරං බොරු වැඩක් වියදන් කරන එක කියලා හිතලා ඒ ගානේ පොඩි උන්ට කෑම හරි සෙල්ලම් බඩු, ඇඳුම් හරි වැදගත් වෙන දෙයක් ගෙනියනවා.😊

    හැබැයි මම දන්නවා මගේ පුරුද්ද තාමත් ඇඟේ තියෙනවා කියලා. මේ දවස්වල බින් බෑග්ස් වගයක් තියෙනවා ඇරියම දුම්කොල ගඳයි. ඒ සුවඳට තාමත් හිත ඇදිලා යනවා😑

    දැනට වයින් ග්ලාස් එකක් නම් කන කෑම එක අනුව ගන්නවා. ලොකු වුනාම ළමයිත් වයින් එකක් නම් බොයි.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,973
    4,567
    113
    බොන්නේ වෙන මුකුත් නිසා නෙවේයි රස නිසා, ඔව් මත් රසයත් රසක් තමයි. කවුරු හරි කියන්නවනං බොන්නේ දුකට, සතුටට, සොශල් වෙන්න කියලා, ඒ ඔක්කොම පට්ට පල්බොරු. කනට දෙකක් ගහල පෙන්නපං මේක. කවුරු හරි එකෙක් කොකා කෝලා හෝ වෙන බීම ජාතියක රසට කැමති වෙනවා වගේ තමයි මත් රසට කැමති වෙන එකත්
     
    • Like
    Reactions: DevilRox

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    mama arakku bona eka nawattuwa.. eth whiskey wage ekak set unoth nam bonawa... local badu nam thanikara wasa

    bonne dan light beer witarai.. 3% strength

    eka nam bonne taste ekata
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,114
    113
    බොනවා කිව්වම අපේ පස්පවෙන් තොර, ඈල්කොහොල් පොඩ්ඩක් හරි තියෙන කේක් එකක් වත් නොකාපු, ඈල්කොහොල් තියෙන බෙහෙත් ජාති නොබීපු ,ජීවිතේට කෑමක බීමක 0.00000000000001% වත් ඈල්කොහොල් නොතිබුන සර්ව් ශුද්ද උපාසක පොන්සියන් හොදට කන බොන උන් දිහා අමුතු විදිහට නේද බලන්නේ? උන්ට උබලා මොකද කියන්නේ?
    මේකෙන්ම පේනව නොබොන උන් දිහා බොන උන් අමුතු විදියට බලනව කියල. ඇරියස් එකක් තියනව කියල 😂😂
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    බීල fun එකක් අරගෙන ආතල් එකේ අනුන්ට කරදරයක් නැතිව ඉන්න උන් අවුලක් නෑ.
    බොන්නේ නැති වුනාට බොන උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීල තමන්ගේ ආතල් එකක් අරන් ඉන්න උනුත් අවුලක් නැහැ.

    බීලා රෙදි උස්සගෙන අපි ගැසුව *තතෝ කියාගෙන අම්ම මතක් කරන උනුයි , බීලා පාඩුවේ ඉන්න එකාට ඇඟිල්ලෙන් ඇනල මොකෝ *තතෝ බොන්නේ කියල අහන නොබොන උනුයි නම් චීත්ත වගේ තමයි. මෙලෝ රහක් නැහැ.