බොන්සායි

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
බොන්සායි වනාහී කලාත්මක රුක්රෝපණ ක්‍රමවේදයකි.කුඩා බන්දේසි ආකාරයේ හෝ ගැඹුරු බඳුන් තුළ අලංකාරය සඳහා රෝපණය කරනු ලබන කුරු පැල හෝ පඳුරු බොන්සයි නිර්මාණයන් වේ.
එහි විශේෂත්වය වනුයේ ඒ සඳහා යොදාගනු ලබන විශේෂ බඳුනක සිටුවනු ලබන පැළයක අතු රිකිළි, කඳ, සහ මුල් කිසියම් කාලයක් මුලුල්ලේ කප්පාදු කිරීම, නැවීම හෝ බැඳීම වැනි බාහිර වෙනස්කම් ඉතා සූක්‍ෂම ලෙස සිදුකිරීම තුළින් අවශ්‍ය ස්වරූපයට කෘතිම ලෙස ගසක් සකස් කිරීමයි .සකසා අවසන් වූ බොන්සයි පැලයක් ඉතා විශාල සහ වයස්ගත ගසක කුඩා අනුරුවක ස්වරූපයක් ගනී.
ගසෙහි හැඩය හා ප්‍ර‍මාණය මනාව සුසංයෝගීවූ පෙනුමක් ලබා දීම මෙම නිර්මාණයෙහි වැදගත් අංගයකි. ආසන්න වශයෙන් 12, 13 සියවස් තුළ චීනයෙහි ඇරඹි මෙම රුක් රෝපණ කලාව ජපානය තුළ ප්‍ර‍ප‍්චලිත වූ අතර එහිදී වඩාත් වර්ධනය විය. ජපන් බසින් මෙම බොන්සායි යන්න සරලව ‘‘බඳුන් තුළ සිදුකරන වගාව’’ ලෙස පරිවර්තනය කළ හැක.































]





ලංකාවේ බොන්සායි පිළිබද විස්තර ලබාගන්න පුළුවන් තැන් සොයද්දී
තමයි මට මේවා මුණ ගැසුනේ
මේවා ඇත්තටම ක්‍රියාත්මක වෙන ඒවාද කියලනම් මට සහතික වෙන්න බැහැ

Taken from a mail.
 
Last edited:
නියමයි යාලුවා
පින්තුර ටික විතරක් දාන්නෙ නෑතුව විස්තරෙකුත් දාලාතියෙනවානෙ

හෑබෑයි මගෙ දෑනුමෙ විදියට බොන්සායි කලාව පටන් අරන් තියෙන්නෙ ජපානෙ නෙද?? (මම වෑරදි නෑත්නම්)
 

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
mewa buy karanna thiyeda machan Lankawe??

ow ban ganna thiyanawa... mama dakala thiyanawa mc thiyanawa...

supiri...

thanks :lol:

නියමයි යාලුවා
පින්තුර ටික විතරක් දාන්නෙ නෑතුව විස්තරෙකුත් දාලාතියෙනවානෙ

හෑබෑයි මගෙ දෑනුමෙ විදියට බොන්සායි කලාව පටන් අරන් තියෙන්නෙ ජපානෙ නෙද?? (මම වෑරදි නෑත්නම්)

ow japan thamayi patan aran thiyanawa kiyala mamath ahala thiyenne. adahasata isthuthiyi
:)