Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
බොන අය එන්න...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක බෝතලේකට 3,500 කට වඩා වියදම් කරන්න පුලුවන් නම් VAT 69, Ballentine වගේ එකක් DutyFree හොරට දෙන තැනකින් ගන්න, පොඩ්ඩක් මහන්සි උනොත් හොයාගන්න පුලුවන්,

ඒත් හදිස්සියේ ම නම් බැරි වෙයි, මාසයකට කලින් වත් ගෙන්න ගන්න වෙයි බෝතල් 20 ක් වත් ගන්නවා නම් උන් පන්නන්නෙ ටික ටික ඒ නිසා එක පාර ලොකු QTY එකක් ගන්න බැ,

බයිට් නම් චිකන් ඩෙවල්, ස්ටීම් වෙජිටබල්, කඩල තම්බලා කූනිස්සො දාලා ඩෙවල් කරලා සමහ කොක්ටේල් මික්චර් දෙන්න ඒ හොදටම ඇති සාමාන්‍ය වෙඩින් එකකට,

සෝසේජස් එහෙම දුන්නොත් උදේට කාලා ආපු නැති උන් බඩගින්නටත් එක්ක කනවා, පොඩි උන්ටත් ප්ලේට් ගිහින් දෙනවා, අන්තිමට බයිට් මදි වෙනවා..

කොක්ටේල් මික්ශර් දෙනවා නම් වැඩි පුර දුන්නත් කමක් නැ, වියදම් අඩුයි ඕක හප හපා ඉද්දි අනිත් බයිට් යන්නෙ අඩුවෙන්,

බොන්න දෙද්දි මතක තියාගන්න ඕන දේවල්.

1. බාර් එකේ පුලුවන් නම් උබලගෙ එකක් තියන්න හොටෙල් එකේ එකෙක් වෙනුවට,, අවශ්‍ය තරමට විතරක් දෙන්න, එන එන උන් අදුරන එකෙක් තියන්නත් එපා, එතකොට අදුරන උන්ට ගෙදර ගෙනියන්නත් දෙනවා. හොදම වැඩේ දුර පලාතක ඉදන් එන මාමා කෙනෙක් ට වගේ වැඩේ බාර දෙන්න, කොල්ලෙක් දැම්මමත් ඌට ටෝක් කරලා බොතල් ඉල්ලගන්නවා ලබන සෙනසුරාදා සෙට් වෙන්නත්

2. කොච්චර ලොකු මිනිස්සු ආවත් වර්ග දෙකක බෝතල් දෙන්න එපා, ඕවට මිනිස්සු එක එක කතා කියනවා, ඒ නිසා ජනාධිපති ආවත් දෙන්නෙ ගල් නම් ගල්ම දෙන්න, ලොකු පොරවල් ඇවිත් බොන්න දෙන්නම ඕන නම් වෙනම රූම් එකක දෙන්න, අනිත් අයට පේන්න දෙන්න එපා.

3. එක ක්‍රව්ඩ් එකට හරියන බ්‍රැන්ඩ් එකක් දෙන්න, නැත්නම් ඩොටේ උන් ඇවිත් පෙරේත කමට බොන්න පටන් ගත්තොත් මගුල අවමගුලක් වෙනවා,

එක සෙට් එකක් ගහ ගනියි, තව එකෙක් කියයි මනමාලි බඩුව කියයි,

තව එකෙක් ස්තූති කතාව කරන්න ඕනි කියයි, තව සෙට් එකක් හූ කියයි, ඒ නිසා එන උන්ට පෙරෙත කමට බොන්න දෙන්න එපා.

4. ආපු ගමන් බොන්න දෙන්න එපා, කැම දෙන්නෙ 1 ට නම් 11.30 ට දුන්නා නම් ඇති, කොහොමත් කන වෙලාව එනකල් බොන එක තමයි බොන උන්ගෙ වැඩේ, ඒ නිසා වැදීගෙන එන වෙලාවට කන්න දුන්නා නම් බොන එක නවත්තලා කන්න යනවා,

5. කට්ට්ය ට වැඩි වෙගෙන එනකොට වැඩේ නවත්තන්නඕන නම් එක්කො බඩු ඉවරයි ඒ නිසා ගල් විතරයි තියෙන්නෙ කියලා ගල් බෝතල් ටිකක් යවනන් විස්කි බීලා ගල් බොන්න බැ කියලා කට්ට්ය කන්න යයි.

6. ආයෙ තව එකෙක් ව දාන්න කමු කමු කියලා කරදර කරන්න, මචන් කැම ටිකක් කමු කියලා කතා කරන්න එකෙක් දැම්මා නම් කන්න යයි කට්ටිය,

සුභ මංගලම්

[QUOTE="K_ZONE, post: 23223240, member: 207562"] [CENTER][SIZE="3"]එක බෝතලේකට 3,500 කට වඩා වියදම් කරන්න පුලුවන් නම් VAT 69, Ballentine වගේ එකක් DutyFree හොරට දෙන තැනකින් ගන්න, පොඩ්ඩක් මහන්සි උනොත් හොයාගන්න පුලුවන්, ඒත් හදිස්සියේ ම නම් බැරි වෙයි, මාසයකට කලින් වත් ගෙන්න ගන්න වෙයි බෝතල් 20 ක් වත් ගන්නවා නම් උන් පන්නන්නෙ ටික ටික ඒ නිසා එක පාර ලොකු QTY එකක් ගන්න බැ, බයිට් නම් චිකන් ඩෙවල්, ස්ටීම් වෙජිටබල්, කඩල තම්බලා කූනිස්සො දාලා ඩෙවල් කරලා සමහ කොක්ටේල් මික්චර් දෙන්න ඒ හොදටම ඇති සාමාන්‍ය වෙඩින් එකකට, සෝසේජස් එහෙම දුන්නොත් උදේට කාලා ආපු නැති උන් බඩගින්නටත් එක්ක කනවා, පොඩි උන්ටත් ප්ලේට් ගිහින් දෙනවා, අන්තිමට බයිට් මදි වෙනවා.. කොක්ටේල් මික්ශර් දෙනවා නම් වැඩි පුර දුන්නත් කමක් නැ, වියදම් අඩුයි ඕක හප හපා ඉද්දි අනිත් බයිට් යන්නෙ අඩුවෙන්, බොන්න දෙද්දි මතක තියාගන්න ඕන දේවල්. 1. බාර් එකේ පුලුවන් නම් උබලගෙ එකක් තියන්න හොටෙල් එකේ එකෙක් වෙනුවට,, අවශ්‍ය තරමට විතරක් දෙන්න, එන එන උන් අදුරන එකෙක් තියන්නත් එපා, එතකොට අදුරන උන්ට ගෙදර ගෙනියන්නත් දෙනවා. හොදම වැඩේ දුර පලාතක ඉදන් එන මාමා කෙනෙක් ට වගේ වැඩේ බාර දෙන්න, කොල්ලෙක් දැම්මමත් ඌට ටෝක් කරලා බොතල් ඉල්ලගන්නවා ලබන සෙනසුරාදා සෙට් වෙන්නත් :P 2. කොච්චර ලොකු මිනිස්සු ආවත් වර්ග දෙකක බෝතල් දෙන්න එපා, ඕවට මිනිස්සු එක එක කතා කියනවා, ඒ නිසා ජනාධිපති ආවත් දෙන්නෙ ගල් නම් ගල්ම දෙන්න, ලොකු පොරවල් ඇවිත් බොන්න දෙන්නම ඕන නම් වෙනම රූම් එකක දෙන්න, අනිත් අයට පේන්න දෙන්න එපා. 3. එක ක්‍රව්ඩ් එකට හරියන බ්‍රැන්ඩ් එකක් දෙන්න, නැත්නම් ඩොටේ උන් ඇවිත් පෙරේත කමට බොන්න පටන් ගත්තොත් මගුල අවමගුලක් වෙනවා, එක සෙට් එකක් ගහ ගනියි, තව එකෙක් කියයි මනමාලි බඩුව කියයි, තව එකෙක් ස්තූති කතාව කරන්න ඕනි කියයි, තව සෙට් එකක් හූ කියයි, ඒ නිසා එන උන්ට පෙරෙත කමට බොන්න දෙන්න එපා. 4. ආපු ගමන් බොන්න දෙන්න එපා, කැම දෙන්නෙ 1 ට නම් 11.30 ට දුන්නා නම් ඇති, කොහොමත් කන වෙලාව එනකල් බොන එක තමයි බොන උන්ගෙ වැඩේ, ඒ නිසා වැදීගෙන එන වෙලාවට කන්න දුන්නා නම් බොන එක නවත්තලා කන්න යනවා, 5. කට්ට්ය ට වැඩි වෙගෙන එනකොට වැඩේ නවත්තන්නඕන නම් එක්කො බඩු ඉවරයි ඒ නිසා ගල් විතරයි තියෙන්නෙ කියලා ගල් බෝතල් ටිකක් යවනන් විස්කි බීලා ගල් බොන්න බැ කියලා කට්ට්ය කන්න යයි. 6. ආයෙ තව එකෙක් ව දාන්න කමු කමු කියලා කරදර කරන්න, මචන් කැම ටිකක් කමු කියලා කතා කරන්න එකෙක් දැම්මා නම් කන්න යයි කට්ටිය, සුභ මංගලම් :P [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom