බොන අය එන්න...

deckyee

Member
Jun 12, 2012
24
9
3
එලකිරි එකේ දන්න කෙනෙක් උදවු කරන්න 60 දෙනෙක්ට වෙඩින් එකකදි බොන්න දෙන්න ලොකු ගාණකට යන්නෙ නැති අරක්කු වර්ගෙකුයි බයිටි වලට යන වියදමයි හදාගන්න... බයිටි වර්ග 3කට විතර වගේ...
 

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Screenshot_2.jpg

    1900/- :P
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    එක බෝතලේකට 3,500 කට වඩා වියදම් කරන්න පුලුවන් නම් VAT 69, Ballentine වගේ එකක් DutyFree හොරට දෙන තැනකින් ගන්න, පොඩ්ඩක් මහන්සි උනොත් හොයාගන්න පුලුවන්,
    ඒත් හදිස්සියේ ම නම් බැරි වෙයි, මාසයකට කලින් වත් ගෙන්න ගන්න වෙයි බෝතල් 20 ක් වත් ගන්නවා නම් උන් පන්නන්නෙ ටික ටික ඒ නිසා එක පාර ලොකු QTY එකක් ගන්න බැ,

    බයිට් නම් චිකන් ඩෙවල්, ස්ටීම් වෙජිටබල්, කඩල තම්බලා කූනිස්සො දාලා ඩෙවල් කරලා සමහ කොක්ටේල් මික්චර් දෙන්න ඒ හොදටම ඇති සාමාන්‍ය වෙඩින් එකකට,

    සෝසේජස් එහෙම දුන්නොත් උදේට කාලා ආපු නැති උන් බඩගින්නටත් එක්ක කනවා, පොඩි උන්ටත් ප්ලේට් ගිහින් දෙනවා, අන්තිමට බයිට් මදි වෙනවා..

    කොක්ටේල් මික්ශර් දෙනවා නම් වැඩි පුර දුන්නත් කමක් නැ, වියදම් අඩුයි ඕක හප හපා ඉද්දි අනිත් බයිට් යන්නෙ අඩුවෙන්,


    බොන්න දෙද්දි මතක තියාගන්න ඕන දේවල්.

    1. බාර් එකේ පුලුවන් නම් උබලගෙ එකක් තියන්න හොටෙල් එකේ එකෙක් වෙනුවට,, අවශ්‍ය තරමට විතරක් දෙන්න, එන එන උන් අදුරන එකෙක් තියන්නත් එපා, එතකොට අදුරන උන්ට ගෙදර ගෙනියන්නත් දෙනවා. හොදම වැඩේ දුර පලාතක ඉදන් එන මාමා කෙනෙක් ට වගේ වැඩේ බාර දෙන්න, කොල්ලෙක් දැම්මමත් ඌට ටෝක් කරලා බොතල් ඉල්ලගන්නවා ලබන සෙනසුරාදා සෙට් වෙන්නත් :P

    2. කොච්චර ලොකු මිනිස්සු ආවත් වර්ග දෙකක බෝතල් දෙන්න එපා, ඕවට මිනිස්සු එක එක කතා කියනවා, ඒ නිසා ජනාධිපති ආවත් දෙන්නෙ ගල් නම් ගල්ම දෙන්න, ලොකු පොරවල් ඇවිත් බොන්න දෙන්නම ඕන නම් වෙනම රූම් එකක දෙන්න, අනිත් අයට පේන්න දෙන්න එපා.

    3. එක ක්‍රව්ඩ් එකට හරියන බ්‍රැන්ඩ් එකක් දෙන්න, නැත්නම් ඩොටේ උන් ඇවිත් පෙරේත කමට බොන්න පටන් ගත්තොත් මගුල අවමගුලක් වෙනවා,
    එක සෙට් එකක් ගහ ගනියි, තව එකෙක් කියයි මනමාලි බඩුව කියයි,
    තව එකෙක් ස්තූති කතාව කරන්න ඕනි කියයි, තව සෙට් එකක් හූ කියයි, ඒ නිසා එන උන්ට පෙරෙත කමට බොන්න දෙන්න එපා.

    4. ආපු ගමන් බොන්න දෙන්න එපා, කැම දෙන්නෙ 1 ට නම් 11.30 ට දුන්නා නම් ඇති, කොහොමත් කන වෙලාව එනකල් බොන එක තමයි බොන උන්ගෙ වැඩේ, ඒ නිසා වැදීගෙන එන වෙලාවට කන්න දුන්නා නම් බොන එක නවත්තලා කන්න යනවා,

    5. කට්ට්ය ට වැඩි වෙගෙන එනකොට වැඩේ නවත්තන්නඕන නම් එක්කො බඩු ඉවරයි ඒ නිසා ගල් විතරයි තියෙන්නෙ කියලා ගල් බෝතල් ටිකක් යවනන් විස්කි බීලා ගල් බොන්න බැ කියලා කට්ට්ය කන්න යයි.

    6. ආයෙ තව එකෙක් ව දාන්න කමු කමු කියලා කරදර කරන්න, මචන් කැම ටිකක් කමු කියලා කතා කරන්න එකෙක් දැම්මා නම් කන්න යයි කට්ටිය,

    සුභ මංගලම් :P

     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,334
    6,510
    113
    මේකේ බොන අය නෑ අපි නම් ඇල්වතුරත් නිවලයි බොන්නේ..
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,334
    6,510
    113
    බෝතල් 18 විතර ඇති වෙයි XD කියලා එකක් තියනවා එක බලන්න. සමහරු බියර් විතරයි ඒවත් ටිකක් ගන්න
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    වර්ග තියෙනවා මචං බජට් එක අනුව තමයි. ගානට ශේප් වෙන්න පුලුවන් මේවාගෙන්

    Double distilled
    v&a whisky

    ලොකු සෝඩා බෝතල් ගන්න. ස්ප්‍රයිට් කොකාකෝලා බෝතලුත් සෙට් කරලා තියන්න. ලොකුවට වැඩේ පේනවා එතකොට.

    මචං 4 දෙනෙක්ට එක බෝතලයක් තියපන්. දෙන්නෙක් වගේ එනවනම් බාගයක් තියන්න බාගේ බෝතල් සෙට් කරගන්න. එකක්ම දුන්නොත් වන වෙනවා. වෙඩිමක්නේ බං. බියර් බෝතල් කීපයකුත් සෙට් කරලා තියා ගන්න.

    බයිට් වලට

    තම්බපු කඩල
    රටකජු
    චිකන් ඩෙවල්
    ෆිෂ් ඩෙවල්
    මික්ෂර්
    ඇපල් කෑලි

    වගේ තියන්න. බයිට් වර්ග 3ක් වත් සෙට් වෙන්න තියන්න. චිකන් වගේ දේවල් ඉවර වෙන්න පුලුවන් ඉක්මනින්. සැරට හදපු තම්බපු කඩල, මික්ෂර් වැඩිපුර තියා ගන්න ඒ වෙලාවට බෙදලා දාන්න. ඩෙවල් දාද්දී ලූණූ මාලු මිරිස් කෑලි එක්ක පොඩි චිකන් කෑලි/ මාළු කෑලි දාන්න. ලගදී වෙඩිමකට ගියා. තඩි මස් කෑලි එක්ක ලූණූ මාලු මිරිස් එක්ක හදලා තිබ්බේ. මුන් චිකන් කෑලි කාලා අර ටික විසික් කරලා තව හොයනවා. පොඩියටම කපලා කලවම් කරලා තිබ්බනම් වැඩේ ශේප් ගානක් නෑ එතකොට.
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    750Ml nam mokak gattat Bothal 15 ready kara ganna.. 1 Liter bothal nam 12 athi... Beer ehemath bona un atine.... Visky mokak hari deepan



    Bites nam itin laabama mixture item ekai, chicken dewel ekai, apple deepan.. kadala anan manan kaju evva epaaa....
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    1/4 ක් බීල නවත්තයිද කට්ටිය.


    කොහොමද බෝතල් 15ක් ඩියුටි ෆ්‍රී ගන්නේ


    VAT 69 Duty free ganin(1 Ltr)-3600 withara wei bothale.bothal 15k gain.


    ඕල්ඩ් කේග් වගේ මොකෝ


    බජට් එක දැම්මනම් ලේසියිනෙ නේ
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    Cooked බයිට් පිටින් ගෙනියන්න බෑ ගොඩක් හොටෙල් වල. Non-cooked එළියෙන් ගෙනියන්න පුළුවන්. එක ලාබයි.(රිසෙප්ෂන් හෝල් වලට මෙය අදාළ නැත.)

    ඇපල් වගේ එකක් දෙන එක ලාබයි ඩෙවිල්ඩ් චිකන්/ෆොර්ක් එකක් දෙනවට වඩා. ගොඩක් උන් ඇපල් දෙන්නේ ඒකයි.
    ග්‍රීන් ඇපල් සෝල්ට් ඇන්ඩ් පේපර් එක්ක දෙන්න.

    ග්‍රීන් ඇපල් විත් සෝල්ට් ඇන්ඩ් පේපර්
    ටෝස්ටඩ් කැෂු

    මික්ස් බයිට්

    වගේ ඒවා(non-cooked) එළියෙන් ගෙනියන්න පුළුවන් මං හිතන්නේ

    ඩෙවිල්ඩ් චිකන්/ෆොර්ක්/බීෆ් 1Kg රු.1800 ක් වගේ වෙනවා හොටෙල් වල.
    French Fries 1Kg රු.1250 වගේ වෙනවා. ඒවා හොටෙල් එකෙන් ගන්න.

    Bockwurst Sausages 1Kg රු.2000 වගේ වෙනවා.

    --------

    ඩෙවිල්ඩ් චිකන් 10Kg
    French Fries 4Kg විතර වගේ හොටෙල් එකෙන් ගන්න.


    ග්‍රීන් ඇපල් විත් සෝල්ට් ඇන්ඩ් පේපර්
    ටෝස්ටඩ් කැෂු

    මික්ස් බයිට්, එලියෙන් ඔයා ගෙනියන්න.
     
    Last edited: