බොන උන් විතරක් වරෙව් ...

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උඩ ටික හොදයි යට ටික ඩිලීට් කරොත් නරකද ? ඕක ෆිබි කාරයෝ ෆොටෝ හදලා සමාජ ගත කරොත් අපේ ඌන් කනෙන් රිංගන්න ගිහින් මිනි දෙක තුනක් මරලා තමයි නවතින්නේ

    මචන් කොහොමද ඒ ටික ඩිලීට් කරන්නේ ...??? මෙ රෙද්ද එළකිරි එක වෙනස් වෙලා හොයාගන්න බෑ...:(


    මේන් මූ එලකිරි ඇවිත් 🙄

    කාලෙකින් මේ පැත්තේ අවා ...:D

    කාලකන්නි බේබදු වේසාගෙ පුතාලා..පෙරේතයො වගේ බොනව මදිවට තව අරහෙම කරපං මෙහෙම කරපං කියල උපදෙසුත් දෙනවා...තූ නෙදකින් කාලකන්නි..සිංහල ගෑණු මුස්ලිම් උනව බඳින ඵක පුදුමයක්ද මේ වගේ සක්කිලි බේබදු හිඟන්නො ඉන්නකොට.

    උණ විකාරයද ..??? යන්නේ කොහෙද මල්ලේ පොල් ...:P

    යට ටික ඩිලීට් කරොත් නරකද ?

    ඒක ඩිලීට් කරගන්න විදිහ දන්නෙ නැතුව ඉන්නේ බන් ...කොහොමද ඩිලීට් කරන්නේ ...???:(

    ගෙදර ගෙනත් බීපල්ලා. ඔය ඔක්කොම වියදම් හා අනවශ්‍ය ගැටළු ඉවරයි.

    යාලුවෝ එක්ක බොන්නම ඕනෙනම් වාහනේ නැතුව වාහනයක් හයර් කරගෙන පලයල්ලා. නඩුවට වඩා අඩු වියදමක්නේ යන්නේ.

    වැරදි කරන්න හා කරලා බේරෙන්න උදව් කරන එකට මම පුද්ගලිකව විරුද්ධයි.

    මම එහෙම උදව් කරන්න හිතාගෙන දැම්මා නෙවෙයි මචන් ...මම මුලින්ම කිව්වනේ බීලා එලවන එකට මම විරුද්ධයි කියලා..මම කිව්වේ බැරිවෙලා හරි බීලා මාට්ටු උනොත් කරන්න ඕනි මොනවද කියන එක ...:(
    බීල drive කල්ල තියනව මචං ගොන් කමට, ඒත් මේ post එකෙන් හොඳ පැත්තට වඩා නරක පැත්තට impact එක වැඩි වැරදි audience එකකට ගියොත්

    සොරි මචන් ....:(

    මේන් මූ එලකිරි ඇවිත් 🙄

    අම්මටසිරි ....බොක්ක...:D
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,500
    5,851
    113
    හෝම් ස්වීට් හෝම්
    බීලා එලවන්න එපා හුත්තෝ
    පික්මී එකක් දාගෙන පලයං
    උඹ කොයි ලෝකේ පික්මී එකක් දාගෙන ගියත් ලාබයි 25,000 දඩේ ගෙවනවට වඩා.