බොන ගමන් වාහනේ එළවලා මාට්ටු 🙈🙏

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?




    Code:
    https://www.facebook.com/Bailanthya/posts/1811987338959676


    අපිට විශාල ශබ්දයක් ආවා. ඒ ශබ්දේ ආවේ ගගේ වතුරවලට තද යමක් ස්පර්ශ කළායින් පස්සේ ඇතිවෙන්නා වූ ඒ ඝෝෂාව, ඒ වගේ තුන් හතර සැරයක ඝෝෂාවක් ආවා. එහෙම ටික වෙලාවක් අපි බලාගෙන ඉන්නකොට උදාර මහත්මා කසිප්පු බෝතලයක් අරන් කැලණි නදියෙන් ගොඩට ආවා. ❤️
    හොද වැඩේ කොම්බුවට
    බොන ගමන් වාහනේ එළවලා මාට්ටු 🙈🙏
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,000
    1
    61,104
    113
    Mother Earth
    ඩ්‍රයිවර් බීල නැත්තම් අවුලක් නැද්ද මේ වගේ වෙලාවකදි ?