බොබ් මාලේ ගේ සුපිරි නිර්මාණයක්

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami


    Bob Marley and the Wailers කණ්ඩායම 1976 දි එළිදක්වපු Rastaman Vibration ඇල්බම් එකේ තිබුන මේ ගීතයේ පද මාලාව ඉතියෝපියාවේ එවකට අධිරාජ්‍යයා වුන Haile Selassie I විසින් 1963දි එක්සත් ජාතීන්ගේ සමුලුව අමතල කරපු කතාවක් ඇසුරින් ලියලා තියෙන්නේ Carlton Barrett සහ Allan Cole කියන දෙන්නා. ලෝකෙ කොහෙත් යුද්ධයක් නම් ඒකේ ඇතුලෙ තියෙන හේතුව මේ ගීතය තුල කියවෙනවා. ඇත්තටම මිනිස්සු හැමෝම සමාන වෙනව නම් යුද්ධ කරන්න හේතුවක් නෑ. ලංකාවෙ තරුණ පරම්පරාව බොබ් මාලේගෙන් ගත්තේ ගංජා සුරුට්ටුවයි ඩ්‍රෙඩ්ලොක් කොණ්ඩෙයි විතරක් වෙන එක හරි අපරාධයක්

    Haile_Selassie_in_full_dress_%28cropped%29.jpg


    Haile Selassie I



    Until the philosophy which hold one race
    Superior and another inferior
    Is finally
    And permanently
    Discredited
    And abandoned
    Everywhere is war
    Me say war

    That until there are no longer
    First-class and second-class citizens of any nation
    Until the colour of a man's skin
    Is of no more significance than the colour of his eyes
    Me say war

    That until the basic human rights
    Are equally guaranteed to all
    Without regard to race
    Dis a war

    That until that day
    The dream of lasting peace
    World citizenship
    Rule of international morality
    Will remain in but a fleeting illusion to be pursued
    But never attained
    Now everywhere is war
    War

    And until the ignoble and unhappy regime
    That hold our brothers in Angola
    In Mozambique
    South Africa
    Sub-human bondage
    Have been toppled
    Utterly destroyed
    Well, everywhere is war
    Me say war

    War in the east
    War in the west
    War up north
    War down south

    War, war
    Rumors of war
    And until that day
    The African continent
    Will not know peace
    We Africans will fight, we find it necessary
    And we know we shall win
    As we are confident
    In the victory
    Of good over evil

    Good over evil, yeah!
    Good over evil
    Good over evil, yeah!
    Good over evil
    Good over evil, yeah!
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ලංකාවේ එවුන් දක්ෂයි බන් මිනිහෙක්ගේ තියෙන නරක පැත්ත කොපි කරගන්න. දැන් සුද්දන්ගෙන් ගත්තේ බේබදුකම. හොඳ ටික ගත්තේ නැති තරම්.