බොම්බේ ලේ.

s@dun193

Member
Jul 29, 2014
696
173
0
ඊයේ නිවුස් වලට දැක්ක ලංකාවේ දුර්ලභ ලේ වර්ගයක් තියන මවක් දරුවෙක් ප්‍රසූත කලා කියලා.ඒ ගැන හොයද්දීතමයි මේක දැක්කේ.ලංකාවේම ඉන්නේ මේ ලේ වර්ගය තියෙන පවුල් 5 යි ලු.
Bombay blood group is the rarest blood group. First
found in Bombay (Mumbai) in India, hence called
Bombay blood group. It is observed to occur in 1
out of every 250,000 people except in parts of India
where the incidence has been observed to be as
much as 1 in every 7,600.
It is also called the HH group. The peculiarity is that
they do not express the H antigen. As a result they
cannot form A antigens or B antigens on their red
blood cells. Thus they can donate blood to anybody
with ABO grouping but can receive blood only from
Bombay blood group people.
What is Bombay blood group?
To understand Bombay blood group we must
understand the details of blood grouping. When we
say someone has blood group A, it means that the
person has antigen of type 'A' and antibody of type
'B' in his/her blood. People with AB have both
antigen A and B in their blood and no antibodies.
People with O blood group have only antibodies A
and B and no antigens. However what is not
generally known is that all these groups have an
antigen H in the blood as well. There are very few
people who do not have this antigen H also in their
blood. Instead they have antibody H because of
which no other blood can be given to them.


අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.
 
Last edited:

Doute!

Banned
Jul 19, 2014
168
2
0
Mokada mekey visheathwe..

Onakenakta le denda puluvin eth ganda puluvin ey kattiyage le vitharai..

Meka mama hela dakinawa..
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Mokada mekey visheathwe..

    Onakenakta le denda puluvin eth ganda puluvin ey kattiyage le vitharai..

    Meka mama hela dakinawa..

    :lol: :lol:

    උඹේ අධ්‍යාපන මට්ටම ගැන හිතා ගන්න පුළුවන් බන්. මේක ගැන මගේ 7 වසරේ ඉන්න මල්ලිටත් තේරුණා. උඹේ දැනුම ගැන හිතා ගන්න පුළුවන් නේ? :lol:
     

    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    :lol: :lol:

    උඹේ අධ්‍යාපන මට්ටම ගැන හිතා ගන්න පුළුවන් බන්. මේක ගැන මගේ 7 වසරේ ඉන්න මල්ලිටත් තේරුණා. උඹේ දැනුම ගැන හිතා ගන්න පුළුවන් නේ? :lol:

    :D
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔය ඉන්නවයි කියන පවුල් 5 අතරේ කට්ටිය වැඩේ කලොත් තව කට්ටිය හදාගන්න පුළුවන් වෙයි :P
    TFS :)
     

    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    ඔය ඉන්නවයි කියන පවුල් 5 අතරේ කට්ටිය වැඩේ කලොත් තව කට්ටිය හදාගන්න පුළුවන් වෙයි :P
    TFS :)

    එහෙම කලාට ඒ රුධිර ඝනයම හම්බෙන්නෙ නෑ.දැන් ඔය හම්බුන ලමයාගෙත් රුධිර ඝනය B+ ලූ.