බොමුද සීතල අරක්කු වීදුරුවක්???

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    බොමුද සීතල අරක්කු වීදුරුවක්???

    1470054173_685154_hirunews_mrrrrrrrrrrrrrrrr.jpg


    දැන් පාද යාත්‍රා කියලා පයින් ගාටලා ගාටලා ............. ට්‍රක් එකේ ඉඳන් ආණ්ඩුව පෙරලන්ඩ වෙඩි මුර පත්තුකරලා (ඇහුනේ නම් පඩ ගියා වගේ) මහන්සිත් ඇතිනෙ.......... බොමුද සීතල අරක්කු වීදුරුවක්? සෝඩා නැතුව, අයිස් ඇතුව?

    හරකුනේ, හෙට ඉඳලාවත් වැඩට පලයල්ලා.......... වැඩ නැති උන් වෙනදට ලගින බෝක්කු උඩට පලයල්ලා.......
     
    • Like
    Reactions: simpleboy