බොරතෙල් මිල විශාල වශයෙන් පහල බසී

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,483
    47,592
    113
    %E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD-%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD.webp

    ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල විශාල වශයෙන් පහළ ගොස් තිබේ.
    දැනට මාසයකට පෙර ඩොලර් 85කට පැවති WTI වර්ගයේ බොරතෙල් බැරලයක්
    අද මිල ඩොලර් 65කි.

    දැනට මාසයකට පෙර ඩොලර් 85 පැවති Brent වර්ගයේ බොරතෙල් බැරලයක් අද මිල ඩොලර් 70කි.

    මෑත කාලයේ සිදු වූ විශාල මිල පහළ වැටීමකි. මෙම පහල යැමත් සමග මෙරට ඉන්ධන මිලෙහි වැනසක් සිදු වෙතැයි ජනතාව බලා සිටිනු නොවනු මානයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,760
    87,174
    113
    ආශ්චර්යමත් රටක
    e stock eka iwara wenne ada newe heta

    ඒ ස්ටොක් එක ඉවර වෙන්නෙ කවදහරි ආයෙ සතේකින් හරි බොරතෙල් මිල වැඩි උන දවසක තමයි. 🤭
    එරෝලගෙ පුපේ එහෙමත් ස්ටොක් කරල තියෙනව ඇති ලොකුවට ඇතිනෙ දැන්.