ප්‍රශ්නයක් අහන්නම්.
තේල් කීප පාරක් වැඩි උනානේ.
ලෝක වෙලාද පොලේ වැඩි උනා කියලා වැඩි කරනවා.
අඩුවට තියන කාලේත් වැඩි කරනවා. (එකට මොනවා හරි හේතු කියනවා, අර දවස් වල ඕඩර් කරේ අරහෙම.)
දන්න තරමට දැන් බොරතෙල් මිල තරමක් අඩුයි.
කොහොම හරි ඔයමොනවහරි කියලා අන්තිම වාක්‍ය වෙන්නේ සංස්ථාවට පාඩුයි කියන එක
️.
ගුවන්සේවයට නයට දීලා (බිලියන 96ක් මතකයේ හැටියට ) එහෙන් සංස්ථාවට නයයි .
ප්‍රවාහන, විදුලිබල එහෙමත් සංස්ථාවට ණයයි දන්න තරමට.
එතකොට, අඩුමගානේ ඒ ආයතන මුදල් නාස්ති නොකර රන්වෙනවානම් කමක් නැ.
එහෙම නෙවෙයි නම්, ඕවාගේ අනවශ්‍ය වියදම් අඩුකරලා ඒ නය ගෙවන වැඩපිළිවෙලකට යන්න ඕනේ නැද්ද?
නිකන් තෙල් ගහහග ඒ ආයතන බරක් නැතුව ran වෙන පසුබිමක......
එක්කෝ දෙස්පාලුවා දාපු සභාපතිය එක වනසනවා..
ආයතනයේ නිලධාරීන් ඒක ඉගහන කනවා.
සේවකයෝත් පුලු පුළුවිදියට මොනවාහරි කරනවා.
ඊ ටපස්සේ සංස්ථාවට පාඩුයි කියලා මිනිස්සුන්වම අල්ලගන්නවා. අරගොල්ලන්ගේනුත් ඕක අයකරගන්න අවුරුදු 20කාටවත් plan එකකට යන්නේ නැතුව.