Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොරලුගොඩ මහතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹේ මේ ප්රශ්නෙට අඩන්නද හිනවෙන්නද කියලවත් තේරෙන්නේ නැ බන්.. මොකද උඹට තාම එළකිරි එකේ සංස්කෘතිය මොකක්ද කියල දන්නේ නැති නිසා...

මම ඉතින් උඹට හෙමදේම කිව්වේ උදාහරණයත් එක්කනේ..

උඹ දන්නවනේ චූCoollifestyle4u ගැන..

උ මෙච්චරකල් මොකක්ද කරේ? උ ජාතිවාදය ගැන කතාකරල තියෙනවද? උ හොදින් හිටපු නිසය් උව මොඩරටර් (moderator) හැටියටත් GT උසස්වීමක් දුන්නේ..

උ අඩුමගානේ සිරාජ් දාන ත්රෙඩ් වලටත් කොමෙන්ට් කරන්නේ නැති එකෙක්... ආදර ත්රෙඩ් වැටුනොත් උ ඇතැන.. උ හැමදාම කොල්ලන්ට උපදෙස් දුන්න.. හරියට උදව් කළා..

ඒ ඔක්කොම උ මුස්ලිම් කියල දැනගන්නකම් විතරය්.. උ මුස්ලිම් කියල දැනගත්තට පස්සේ එළකිරි එකේ කට්ටිය මොකක්ද කරේ? උව කැපුවා.. එකට සහෝදරයන් වගේ හිටපු එවුන් පවා උව කැපුවා.. එක මම උගේ කොමෙන්ට් දෙකල හොදට දෙනගත්ත...

දැන් මගේ සබ්ජෙක්ට් එකට එමු...

මම මේ වෙනකන් මම මුස්ලිම් කියල පෙන්නගෙන නැ.. මම ත්රෙඩ් එකක් දැම්මොත් මට එකට ගොඩක් සහයෝග හම්බෙනවා...

ඒ කාගෙන්ද කියල දන්නවද? මේවා උදාහරණ ටිකක් පමනය්..

සුදු පුසා

කළු පුසා

පිස්සු පුසා

I've Style

Dj Ice cold

ගල්පාත

crazzy buddy

වගේ කට්ටියගෙන්.. මම මුස්ලිම් කියල දැනගත්තොත් මේගොල්ලෝ මට එළකිරි එකේ ඉන්න දෙය් කියල උඹ හිතනවද??

එකය් මම වෙන අය ඩී එකෙන් ආවේ.. මම මෙච්චරකල් මහන්සියෙන් හොයාගත්තු දේවල් නැති කරගන්න කැමති නැති නිසා...

කොහම උනත් මම කව්ද කියල තාම කව්රුවත් අදුනගත්තේ නැ.. ඒ වෙනකන් මට සතුටුය්... මොකද මම ජාති වාද ට්රේඩ් වලට මම කලින් උත්තර දීලා නැ...

මම මේ විදිහට එන්නත් හේතුව මට එත්තටම එළකිරි එක කලකිරිච්ච අවස්ථාවල් ගොඩක් තියෙනවා... මට ඔඅනේ එළකිරි එකේ අපි හැමදාම සහෝදරයෝ වගේ ඉන්න...

[QUOTE="බොරලුගොඩ මහතා, post: 12083479, member: 364558"] [COLOR="Green"][SIZE="4"]උඹේ මේ ප්රශ්නෙට අඩන්නද හිනවෙන්නද කියලවත් තේරෙන්නේ නැ බන්.. මොකද උඹට තාම එළකිරි එකේ සංස්කෘතිය මොකක්ද කියල දන්නේ නැති නිසා... මම ඉතින් උඹට හෙමදේම කිව්වේ උදාහරණයත් එක්කනේ.. උඹ දන්නවනේ චූCoollifestyle4u ගැන.. උ මෙච්චරකල් මොකක්ද කරේ? උ ජාතිවාදය ගැන කතාකරල තියෙනවද? උ හොදින් හිටපු නිසය් උව මොඩරටර් (moderator) හැටියටත් GT උසස්වීමක් දුන්නේ.. උ අඩුමගානේ සිරාජ් දාන ත්රෙඩ් වලටත් කොමෙන්ට් කරන්නේ නැති එකෙක්... ආදර ත්රෙඩ් වැටුනොත් උ ඇතැන.. උ හැමදාම කොල්ලන්ට උපදෙස් දුන්න.. හරියට උදව් කළා.. ඒ ඔක්කොම උ මුස්ලිම් කියල දැනගන්නකම් විතරය්.. උ මුස්ලිම් කියල දැනගත්තට පස්සේ එළකිරි එකේ කට්ටිය මොකක්ද කරේ? උව කැපුවා.. එකට සහෝදරයන් වගේ හිටපු එවුන් පවා උව කැපුවා.. එක මම උගේ කොමෙන්ට් දෙකල හොදට දෙනගත්ත... දැන් මගේ සබ්ජෙක්ට් එකට එමු... මම මේ වෙනකන් මම මුස්ලිම් කියල පෙන්නගෙන නැ.. මම ත්රෙඩ් එකක් දැම්මොත් මට එකට ගොඩක් සහයෝග හම්බෙනවා... ඒ කාගෙන්ද කියල දන්නවද? මේවා උදාහරණ ටිකක් පමනය්..[/SIZE][/COLOR] [SIZE="3"][B][COLOR="Black"]සුදු පුසා කළු පුසා පිස්සු පුසා I've Style Dj Ice cold ගල්පාත crazzy buddy[/COLOR][/B][/SIZE] [COLOR="Green"][SIZE="4"]වගේ කට්ටියගෙන්.. මම මුස්ලිම් කියල දැනගත්තොත් මේගොල්ලෝ මට එළකිරි එකේ ඉන්න දෙය් කියල උඹ හිතනවද?? එකය් මම වෙන අය ඩී එකෙන් ආවේ.. මම මෙච්චරකල් මහන්සියෙන් හොයාගත්තු දේවල් නැති කරගන්න කැමති නැති නිසා... කොහම උනත් මම කව්ද කියල තාම කව්රුවත් අදුනගත්තේ නැ.. ඒ වෙනකන් මට සතුටුය්... මොකද මම ජාති වාද ට්රේඩ් වලට මම කලින් උත්තර දීලා නැ... මම මේ විදිහට එන්නත් හේතුව මට එත්තටම එළකිරි එක කලකිරිච්ච අවස්ථාවල් ගොඩක් තියෙනවා... මට ඔඅනේ එළකිරි එකේ අපි හැමදාම සහෝදරයෝ වගේ ඉන්න...[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom