බොරැල්ලේ අක්කර 8ක පොල් ඉඩම සහ Villa එකක් විකිණීමට - පට්ට අඩුවට..

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    මේකෙ මොකෙක් හරි කිවුවා නේද පොල් ඉඩමක් හොයනවා කියලා.. මම දන්න කෙනෙක් ගෙ මේ අක්කර 8 පොල් ඉඩම. . තියෙන්නෙ බොරැල්ලේ. මේකෙ පොල් වගාවට අමතරව Swimming Pool ඒක.් ඒක්ක පොඩි Retreat එකක් තියනවා A\C Rooms 4 කුත් ඒක්ක.. සල්ලි හදිසියකට දෙන්නෙ, කියන්නෙ 95 Million

    Millionaires ලා ඉන්නවනං කොළඹට ලඟින් පොල් ගෙඩියක් කඩාගෙන, පූල් ඒකේ බැහැලා අඩියක් ගහගෙන සැපේ ඉන්න, පොඩ්ඩක් බලන්න මේක..
     
    • Haha
    Reactions: pulasthikur