Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොරැල්ලේ කනත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොරැල්ලේ කනත්ත

“ටජ් මහලක් තනවන්න බැහැ මට ඔබේ සෙනෙහසට හිමි...

හිස් අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක් බඳිමි...”

කරුණාරත්න අබේසේකර විසින් රචිත මේ ගීතය අද කා අතරත් ජනපි‍්‍රය ගීතයකි. ජනපි‍්‍රය ගායකයකු වූ එච්.ආර්. ජෝතිපාලයන් විසින් ගායනා කරනු ලබන මෙම ගීතය තේමා කොටගෙන සැකසු ‘ගී කුළුණ’ තවමත් බොරැල්ල කනත්තේ සැරිසරන කාගේත් දෙනෙතට හසුවනු නියතය.

මේ එවන් දහසකුත් එකක් සිහිවටනයන් ගෙන් පිරුණු බොරැල්ල කනත්තේ කතාවයි.

මෙලොව ජීවත්වන සෑම කෙනකුම කවදා හෝ යා යුතු තැනක් ඇත. මෙම භූමිය සිත්පිත් නැති පිරිසක ගේ වාස භූමියක් වුවද අප ද කවදා හෝ මේ සිත්පිත් නැති භූමිය කරා යා යුතුව ඇත. මරණය කාටත් පොදු දෙයකි. මරණය කවදා කොතැන කෙලෙස සිදුවේදැයි කාටත් කිව නොහැකිය. එහෙත් කවදා හෝ අපි මරණයට මුහුණදිය යුතු වෙමු. සමහරුන් මෙලොව ජීවත්වන්නේ මරණය තඹ සතේකටවත් මායිම් නොකරමිනි.

පොහොසතාට, කෝටිපතියාට මෙන් ම දුප්පතාට හා හිඟන්නාට පවා මරණය පොදුය. ඔවුන් මෙලොව ජීවත්වන්නේ එක එක ආකාරයට වුවද නැති බැරි ඇති හැකි හැමදෙනාම ජීවිතයෙන් සමුගත් දා යන්නේ එකම එක තැනකටය. ඒ සොහොන් පිටියකටය. නැතහොත් කනත්තකටය.

සේනානායක පරම්පරාවට අයත් කලාත්මක සොහොන් ගැබ

ජීවත්ව සිටිනා කාලයේදී මිනිසාගේ වටිනාකම නොදත් සමහරු මියගිය පසු සමාජයට ලෝකයට පෙනෙන්නට ප්‍රාණය නිරුද්ධ දේහයට ගරුබුහුමන් දක්වති. විශාල මුදලක් වියහියදම් කරමින් ‘ලෝකයාට පේන්නට’ අවමඟුල පවත්වති. අශ්වාරෝහකයන් පිරිවරාගෙන පෙරහරකින් දේහය කනත්තට රැගෙන එති. මිනිය වළ දමන්නට කනත්තේ හොඳ තැනක් සොයති. ඉන්පසු මිල කළ නොහැකි තරමේ වටිනා කිරිගරුඬ දේව දූතයන් ගෙන් යුතු සොහොන් කොත් තනති.

කලක් පාළුවට ගොස් හුදකලා මූසල ස්වභාවයක් ගත් කනත්ත අද ඊට හාත්පසින්ම වෙනස් තැනකි. අද එය ලස්සනට වවන ලද මල් ගසින් පිරුණු උද්‍යානයක සිරිය උසුලයි.

කලක් කනත්ත දෙස කව්රුත් බැලුවේ චකිතයකිනි. නැතහොත් තිගැස්සීමකිනි. කනත්තේ හොල්මන් ඇතැයි බොහෝ අය කියති. වේගයෙන් ඉගිලෙන ලොකු වව්ලන්ගේ ශබ්දය මෙම හොල්මන් කතා දෙගුණ තෙගුණ කරයි. සුළඟට ගස් සෙලවෙන විට අතු ඉති වදින විට නැගෙන හඬ සිත් බියපත් කරයි. එහෙත් අද බොරැල්ල කනත්ත ඒ භයංකර මුස්පේත්තු ගතියෙන් මිදී ඇත්තේය.

“ඒ කාලේ කනත්ත පෙනුණේ විවෘතව... තාප්පයකින් කනත්ත වටවෙලා තිබුණේ... ඒ නිසා හුඟ දෙනෙකු කනත්ත ළඟින් යද්දි බියක් සැකයක් තිබුණා. ඒ බය නැතිකරන්න තමයි 1987 ගම් උදාවට සෙල්ල කතරගම හදපු වැට ගලවලා කනත්තේ තාප්පය වෙනුවට ඒත හිටෙව්වේ... දැන් මිනිස්සුන්ට කනත්ත දැකලා දැකලා බය තුනීවෙලා... ප්‍රධාන සුසාන භාරකරු චානක කේ. පෙරේරා මහතා කියයි.

බොරැල්ල කනත්ත අක්කර 48 ත් 50 ක භූමි ප්‍රමාණයක පිහිටා තිබේ. දිනකට බොරැල්ල කනත්තට ගෙනෙන මළසිරුරු සංඛ්‍යාව පහළොවකට ආසන්නය. 1850 ඔක්තෝම්බර් මස 28 වැනිදා කාන්තාවක් මිහිදන් කිරීමෙන් ඇරැඹි කනත්ත තුළ මේ වන විට ලක්ෂ විස්සකට ආසන්න පිරිසක් ආදාහන හා භූමිදාන කර ඇතැයි ප්‍රධාන සුසාන භාරකරු කියයි. ලේඛනවල එසේ සඳහන් වුවද මීට කලින් සිට ම කනත්ත උපයෝගී කරගෙන ඇතැයි පැවැසේ.

19 වැනි ශතවර්ෂයේ සුසාන භූමි හා භූමිදාන ආඥාපනත යටතේ මෙහි පාලනය කොළඹ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ සිදුවෙයි. කොළඹ බොරැල්ලට අමතරව ටොරින්ටන් (ජාවත්ත) කිරුලපන හා මාදම්පිටිය සුසාන භූමිය ද එම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙයි. එම සුසාන භූමිවල සනීපාරක්ෂක කටයුතු සඳහා වසරකට මිලියන 54 ක් වැයවෙන බව ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී දොස්තර ප්‍රදීප් කාරියවසම් මහතා කියයි. සේවකයන්ගේ වැටුප්, නඩත්තු කටයුතු මෙන්ම ආදාහනාගාරවල ගෑස් ඇතුළු වෙනත් කටයුතු සඳහා මෙම මුදල් වෙන් කෙරේ.

“කොළඹ නගරයේ ජීවත්වෙන සෑම පුරවැසියෙකුගේම සිරුර මිහිදන් කිරීමට හෝ ආදාහනය කිරීමට කනත්ත ඉඩකඩ සලසා දී තිබේ. කොළඹ විතරක් නෙමේ පිටස්තරයන්ටත් පුළුවන්... කොළඹ කෙනෙකු භූමිදානය කරන්න ගත්තේ රුපියල් තුන්සියයයි. ආදාහනයට රුපියල් දාහයි... පිටස්තරයෙකුට භූමිදානයට එක්දහස් පන්සියයයි... ආදාහනයට රුපියල් පන්දාහයි... ඒත් මෙතන එකක් තියෙනවා... ඉස්සර වගේ... දැන් වළවල් විකුණන්නේ නැහැ... පිටස්තර අයට කොහොමටත් ගන්න බැහැ... ඒත් කොළඹ පදිංචිකරුවන්ට පමණක් භෂ්මාවශේෂ තැන්පත් කරන්න ස්මාරකය හදන්න විතරක් 2 x 2 වළක් ලබා ගන්න පුළුවන්...” කාරියවසම් මහතා කියයි.

හිටපු අගමැතිවරයකු වූ ඩී.ඇස්. සේනානායක මහතාගේ පරපුරට අයත් කලාත්මක සොහොන් ගැඹක් තවමත් කනත්තේ එලෙසම පවතී.

වර්ග අක්කර හතළිස් අටකට සාපේක්ෂිත වූ කොළඹ කනත්ත ආගම් අනුව ප්‍රමුඛස්ථානය දී ඇති බව පෙනෙන්නට තිබේ. බෞද්ධ හෝ හින්දු රෝමානු කතෝලික, මෙන්ම දෙවෙනි ලෝක යුද්ධයෙන් මියගිය පොදු රාජ්‍ය මණ්ඩලීය සෙන්පතියන්, ජපන්, ජර්මානු ලෙසින් ද කනත්ත වෙන්ව තිබේ.

කොළඹ කනත්තේ මේ වන විට හතළිස් පස්දෙනකු සේවය කරන බව හිටපු ප්‍රධාන සුසාන භාරකරු කියයි. ගුණරත්න එහි පැරැණිම සේවකයා වේ. ඔහු දැන් විශ්රාමිකය. ඔහුගේ සේවා කාලය වසර තිස්හතකි. උද්‍යාන නඩත්තු කිරීමට අමතරව ආදාහනාගාර බාරවද ඔහු කටයුතු කළේය. උද්‍යාන විද්‍යාව පිළිබඳ ඔහුට මනා පළපුරුද්දක් වෙයි.

“මමත් අවුරුදු තිස්හතක් කනත්තේ වැඩ කළා. අපේ ගොඩාක් අය කියනවා හොල්මන් කතා. ඒ ඔක්කොම මම නම් විශ්වාස කරන්නේ නැහැ. මම නම් මේ ජීවිතේට කිසිම හොල්මනක් දැකලා නැහැ... මෙහි දවසකට මිනී අටක්වත් පිච්චෙනවා. පහක් හයක් වළ දානවා. අනගාරික ධර්මපාල මහත්මයාගේ පරම්පරාවේ සොහොන් පවා මෙහි තියෙනවා. කලාකාරයෝ ඕනෑතරම් ඉන්නවා. කරුණාරත්න අබේසේකරට ළඟින් ජෝතිපාල මහත්තයා ඉන්නවා. කනත්ත කාටත් පොදුයි.

“සමහර අය කියනවා උස මිනිහෙක් රෑ දොළහට කනත්තේ තාප්පයෙන් පැනලා එනවා කියලා. මම පත්තරවලත් දැක්කා. ඕවා බොරු. එහෙම ඒවා මම නම් දැකලා නැහැ. ඔය ඔක්කොම මිනිසුන්ගේ සිත්...”

ගුණරත්න කියන දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් ප්‍රධාන භාරකරු චානක පවසයි. “කනත්ත භාරකරු කියන්නේ අමුතුම රස්සාවක්... කනත්තේ හොල්මන් තියෙනවා කියනවා... හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ජීවිතේ නොහිතපු විදියට අකාලයේ මියගිය අය භූමිදාන හෝ අදාහන කරන දවස්වල කනත්තේ ස්වරූපය වෙනස් වෙන අවස්ථා මම දැකලා තියෙනවා. තදින් හුළං හමනවා... අහස අඳුරු වෙනවා. ස්වභාවිකව නොයෙකුත් දෑ අපට පේනවා...” සියදිවි හානිකර ගැනීම්වලදී කනත්ත කැළඹුණු අවස්ථා අද්භූත අවස්ථා තියෙනවා.

කනත්ත තුළ ඇති භූමි භාගය සටහන් සිතියමක් ද ප්‍රධාන භාරකරු සන්තකයේ පවතී. එය වසර එකසිය පනහකටත් වඩා පැරැණි බව ඔහු කියයි.

“මේකේ තියෙන විදියට කාටද තැනක් හොයාගන්න පුළුවන්. දැන් ඉන්න අය මේක ඉගෙන ගන්නවත් උත්සාහයක් නැහැ. මේ සිතියමට අනුව මිනි වළක් තියෙන තැන සොයාගන්න පුළුවන්. දැන් මේක පේන්නෙත් නැහැ. දැන් අලුත් සිතියමක් හදමින් පවතින්නේ...” චානක පෙරේරා මහතා කියයි.

බොරැල්ල කනත්තේ මිහිදන් වූවන් මෙන්ම භෂ්මාවශේෂ තැන්පත් කර තිබෙන්නවුන් අතර රාජරාජ වංශවල අය ද වෙති. “මහත්තයෝ එකක් කියන්නම්. මේ අය ජීවත්වෙන කාලයේදී හොඳට ගරු ගාම්භීරව සැප සම්පත් ලබන්නට ඇති... ඒත් කනත්තට වැඩිම සෙනඟක් ආවේ ජෝතිපාල මහත්තයාගේ මරණයට... ජෝතිපාල කියන්නේ සාමාන්‍ය මනුස්සයත් එක්ක ජීවත් වුණ මිනිහෙක්. කාටවත් තාම ඒ රෙකෝඩ් එක කඩන්න බැරි වුණා.”

නම සඳහන් කරන්නට අකමැති හේ ..... කීවේය.

“ඔය ජෝතිපාලගේ සොහොන ළඟ ඉඳගෙන මත්පැන් පානය කරන්න ආපු අය ඕනැතරම් ඉන්නවා... මහ රෑට එතනට එන්න ද අහනවා... අපට ජෝති අයියාගේ සොහොන ළඟට වෙලා ඉන්න ඉඩ දෙන්න කියනවා...”

මළසිරුරක් බොරැල්ල කනත්තෙහි ආදාහනය කිරීම සඳහා නීතිරීති පැනවී තිබේ. දේහය නියමිත වෙලාවට ආදාහනාගාරයට ඇතුළත් කළ යුතු වේ. ඇතුළු කිරීමෙන් අනතුරුව එය විවෘත කර පෙන්වීම සම්පූර්ණයෙන් තහනම්ය. ඒ සඳහා සේවකයන් පෙළඹවීම ද බරපතළ වරදකි.

ඊට අමතරව දේහය සහිත පෙට්ටියට පුපුරන සුළු ද්‍රව්‍ය බෝතල් ටින්, ආදිය දැමීමෙන් වැළකිය යුතු අතර භෂ්මාවශේෂ ඊට පසුදාම ගෙන යා යුතු වේ. එහෙත් ආදාහනාගාරය තුළ දැල්වෙන සිරුර යළි දැක බලා ගැනීමට බොහෝ ඥාතිහු කැමැත්තක් දක්වති.

“සමහර අය කියනවා... මිනිය නැගිටිනවා කියලා... අන්න දැන් තමයි පෙට්ටියට ගිනි ඇවිලුනේ කියනවා... අන්න සද්දයක් ආවා. ඒ තමයි හිස් කබල ඇවිලිලා කියනවා. ඒ සේරම බොරු. සද්දේ එන්නේ පෙට්ටිය ඇතුළට දාන සෙන්ට් බෝතල් පිපිරීමෙන්.” කොහොමද මැරිච්ච මිනියක් නැගිටින්නේ. ගැස් සැරයට ඕන දෙයක් එහාට මෙහාට ඇඹරෙනවා. ඒක දැක්කම කියනවා මිනිය නැගිට්ටා කියලා. පණ තියෙන කාලේත් නැගිටපු නැති අය කොහොමද මැරුණම නැගිටින්නේ...” ඔහු අවධාරණය කළේ සිනහ වෙමිනි.

“ඔය මිනී ගාවින් සුවඳ හමනවා කියනවා... ඒවා එන්නේ අලුත් මිනී වළවල් වලින්... ඥාතියෝ මිනියට සෙන්ට් කුප්පි ගණන් ඉහළා ඉතිරිවා පෙට්ටිය ඇතුළට නැත්නම් වළටත් ඉහිනවා. ඒ සුවඳ සුළඟත් එක්ක එනවා... සමහරු ඕවටත් බය වෙනවා...”

මරණය කාටත් පොදුය. ඒත් තමන් කිසිදා මිය යනු ඇතැයි සමහරු නොසිතති. ඒත් තවත් සමහරු මැරෙන්නට කලියෙන් තමන්ගේ අවසන් කටයුතු සිදුකර තබති. පිටකොටුවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිය යන්නට කලියෙන් ම තම සොහොන් ගැබ සාදා නිම කර තිබු බව කියයි. මිනි පෙට්ටියක් තම ගෙදරට ගෙනවිත් කවදා හෝ තමා මියගිය දාට එම පෙට්ටියේ බහා වළ දමන ලෙස කී පුද්ගලයකු ගැන ද අසන්නට තිබේ.

කනත්තට දහස් ගණන් කැඳවන මළවුන්ගේ මාසයක් ද වේ. නොවැම්බර් පළවනදා සිට ඇරැඹෙන මළවුන්ගේ මාසය තුළදී කතෝලිකයන් ඒ සඳහා කනත්තට පැමිණීම සුලබ දසුනකි.

“ඒ හැම වළකටම ඔප්පුවක් තියෙනවා... ඒවා පරම්පරා ගණනාවක ඒවා... කව්රුහරි එයාලගේ ඥාතියෙකු මියගිය හොත් ඒ කාලේ රුපියල් හතළිස් එකට පනස් එකට ගත්ත ඒ පරණ ඔප්පුවත් අරගෙන තමයි ඒ අය එන්නේ...

පොහොසත් පවුලක මිය ගිය කෙනෙකු භූමදාන කළ දින රාති‍්‍රයට එම වළවල් හාරා වටිනා පෙට්ටි සොරා ගන්නවා කියන කතාව ගැන චානක පවසන්නේ මෙවන් අදහසකි.

“ඉස්සර කාලේ මිය ගියාම ඒ අයට ගෙදර තියෙන වටිනාම වස්ත්‍රය ඇන්දුවා. කාන්තාවක් මියගියාම එයා මියයන විට තිබු රත්තරන් අභරණ පවා පෙට්ටියට දානවා... ඒ අභරණ ගන්න සමහර අය උත්සාහ කරන්න ඇති. ඒත් දැන් එහෙම නැහැ.

දැන් සේරම පෙට්ටි රට අඹ ලෑලි වලින් හදපුවා... කැටයම් දාලා උඩින් පෙන්නුවාට යට අඹ ලෑලි... උඩ තේක්ක යට අඹ... වළවල් හාරල පෙට්ටිය අරන් යන්න ලේසියෙන් බැහැ... එක පෙට්ටියක් ගොඩගන්න වටේ ම තියෙන වළවල් සේරමත් හාරන්න ඕන. එහෙම ලේසියෙන් පෙට්ටියක් ගන්න බැහැ... ඕවා බොරු කතා...” යැයි හෙතෙම පැවසීය.

ගායක එච්.ආර්. ජෝතිපාලයන්ගේ සොහොන් කොත

කීර්ති මෙන්ඩිස්

පිංතූර - දුෂ්මන්ත මායාදුන්න

[QUOTE="sebastian show, post: 12403205, member: 388298"] [b]බොරැල්ලේ කනත්ත[/b] [B][SIZE=5][COLOR=#008000]“ටජ් මහලක් තනවන්න බැහැ මට ඔබේ සෙනෙහසට හිමි... හිස් අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක් බඳිමි...”[/COLOR][/SIZE][/B] [B][SIZE=5] කරුණාරත්න අබේසේකර විසින් රචිත මේ ගීතය අද කා අතරත් ජනපි‍්‍රය ගීතයකි. ජනපි‍්‍රය ගායකයකු වූ එච්.ආර්. ජෝතිපාලයන් විසින් ගායනා කරනු ලබන මෙම ගීතය තේමා කොටගෙන සැකසු ‘ගී කුළුණ’ තවමත් බොරැල්ල කනත්තේ සැරිසරන කාගේත් දෙනෙතට හසුවනු නියතය.[/SIZE][/B] [B][SIZE=5] මේ එවන් දහසකුත් එකක් සිහිවටනයන් ගෙන් පිරුණු බොරැල්ල කනත්තේ කතාවයි.[/SIZE][/B] [B][SIZE=5] මෙලොව ජීවත්වන සෑම කෙනකුම කවදා හෝ යා යුතු තැනක් ඇත. මෙම භූමිය සිත්පිත් නැති පිරිසක ගේ වාස භූමියක් වුවද අප ද කවදා හෝ මේ සිත්පිත් නැති භූමිය කරා යා යුතුව ඇත. මරණය කාටත් පොදු දෙයකි. මරණය කවදා කොතැන කෙලෙස සිදුවේදැයි කාටත් කිව නොහැකිය. එහෙත් කවදා හෝ අපි මරණයට මුහුණදිය යුතු වෙමු. සමහරුන් මෙලොව ජීවත්වන්නේ මරණය තඹ සතේකටවත් මායිම් නොකරමිනි.[/SIZE][/B] [B][SIZE=5] පොහොසතාට, කෝටිපතියාට මෙන් ම දුප්පතාට හා හිඟන්නාට පවා මරණය පොදුය. ඔවුන් මෙලොව ජීවත්වන්නේ එක එක ආකාරයට වුවද නැති බැරි ඇති හැකි හැමදෙනාම ජීවිතයෙන් සමුගත් දා යන්නේ එකම එක තැනකටය. ඒ සොහොන් පිටියකටය. නැතහොත් කනත්තකටය. [IMG]http://www.silumina.lk/2009/07/05/as0907052-1.jpg[/IMG] සේනානායක පරම්පරාවට අයත් කලාත්මක සොහොන් ගැබ [/SIZE][/B][B][SIZE=5] ජීවත්ව සිටිනා කාලයේදී මිනිසාගේ වටිනාකම නොදත් සමහරු මියගිය පසු සමාජයට ලෝකයට පෙනෙන්නට ප්‍රාණය නිරුද්ධ දේහයට ගරුබුහුමන් දක්වති. විශාල මුදලක් වියහියදම් කරමින් ‘ලෝකයාට පේන්නට’ අවමඟුල පවත්වති. අශ්වාරෝහකයන් පිරිවරාගෙන පෙරහරකින් දේහය කනත්තට රැගෙන එති. මිනිය වළ දමන්නට කනත්තේ හොඳ තැනක් සොයති. ඉන්පසු මිල කළ නොහැකි තරමේ වටිනා කිරිගරුඬ දේව දූතයන් ගෙන් යුතු සොහොන් කොත් තනති. [/SIZE][/B] [B][SIZE=5] කලක් පාළුවට ගොස් හුදකලා මූසල ස්වභාවයක් ගත් කනත්ත අද ඊට හාත්පසින්ම වෙනස් තැනකි. අද එය ලස්සනට වවන ලද මල් ගසින් පිරුණු උද්‍යානයක සිරිය උසුලයි.[/SIZE][/B] [B][SIZE=5] කලක් කනත්ත දෙස කව්රුත් බැලුවේ චකිතයකිනි. නැතහොත් තිගැස්සීමකිනි. කනත්තේ හොල්මන් ඇතැයි බොහෝ අය කියති. වේගයෙන් ඉගිලෙන ලොකු වව්ලන්ගේ ශබ්දය මෙම හොල්මන් කතා දෙගුණ තෙගුණ කරයි. සුළඟට ගස් සෙලවෙන විට අතු ඉති වදින විට නැගෙන හඬ සිත් බියපත් කරයි. එහෙත් අද බොරැල්ල කනත්ත ඒ භයංකර මුස්පේත්තු ගතියෙන් මිදී ඇත්තේය.[/SIZE][/B] [B][SIZE=5] “ඒ කාලේ කනත්ත පෙනුණේ විවෘතව... තාප්පයකින් කනත්ත වටවෙලා තිබුණේ... ඒ නිසා හුඟ දෙනෙකු කනත්ත ළඟින් යද්දි බියක් සැකයක් තිබුණා. ඒ බය නැතිකරන්න තමයි 1987 ගම් උදාවට සෙල්ල කතරගම හදපු වැට ගලවලා කනත්තේ තාප්පය වෙනුවට ඒත හිටෙව්වේ... දැන් මිනිස්සුන්ට කනත්ත දැකලා දැකලා බය තුනීවෙලා... ප්‍රධාන සුසාන භාරකරු චානක කේ. පෙරේරා මහතා කියයි.[/SIZE][/B] [B][SIZE=5] බොරැල්ල කනත්ත අක්කර 48 ත් 50 ක භූමි ප්‍රමාණයක පිහිටා තිබේ. දිනකට බොරැල්ල කනත්තට ගෙනෙන මළසිරුරු සංඛ්‍යාව පහළොවකට ආසන්නය. 1850 ඔක්තෝම්බර් මස 28 වැනිදා කාන්තාවක් මිහිදන් කිරීමෙන් ඇරැඹි කනත්ත තුළ මේ වන විට ලක්ෂ විස්සකට ආසන්න පිරිසක් ආදාහන හා භූමිදාන කර ඇතැයි ප්‍රධාන සුසාන භාරකරු කියයි. ලේඛනවල එසේ සඳහන් වුවද මීට කලින් සිට ම කනත්ත උපයෝගී කරගෙන ඇතැයි පැවැසේ.[/SIZE][/B] [B][SIZE=5] 19 වැනි ශතවර්ෂයේ සුසාන භූමි හා භූමිදාන ආඥාපනත යටතේ මෙහි පාලනය කොළඹ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ සිදුවෙයි. කොළඹ බොරැල්ලට අමතරව ටොරින්ටන් (ජාවත්ත) කිරුලපන හා මාදම්පිටිය සුසාන භූමිය ද එම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙයි. එම සුසාන භූමිවල සනීපාරක්ෂක කටයුතු සඳහා වසරකට මිලියන 54 ක් වැයවෙන බව ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී දොස්තර ප්‍රදීප් කාරියවසම් මහතා කියයි. සේවකයන්ගේ වැටුප්, නඩත්තු කටයුතු මෙන්ම ආදාහනාගාරවල ගෑස් ඇතුළු වෙනත් කටයුතු සඳහා මෙම මුදල් වෙන් කෙරේ.[/SIZE][/B] [B][SIZE=5] “කොළඹ නගරයේ ජීවත්වෙන සෑම පුරවැසියෙකුගේම සිරුර මිහිදන් කිරීමට හෝ ආදාහනය කිරීමට කනත්ත ඉඩකඩ සලසා දී තිබේ. කොළඹ විතරක් නෙමේ පිටස්තරයන්ටත් පුළුවන්... කොළඹ කෙනෙකු භූමිදානය කරන්න ගත්තේ රුපියල් තුන්සියයයි. ආදාහනයට රුපියල් දාහයි... පිටස්තරයෙකුට භූමිදානයට එක්දහස් පන්සියයයි... ආදාහනයට රුපියල් පන්දාහයි... ඒත් මෙතන එකක් තියෙනවා... ඉස්සර වගේ... දැන් වළවල් විකුණන්නේ නැහැ... පිටස්තර අයට කොහොමටත් ගන්න බැහැ... ඒත් කොළඹ පදිංචිකරුවන්ට පමණක් භෂ්මාවශේෂ තැන්පත් කරන්න ස්මාරකය හදන්න විතරක් [/SIZE][FONT=Verdana][SIZE=5]2 x 2[/SIZE][/FONT][SIZE=5] වළක් ලබා ගන්න පුළුවන්...” කාරියවසම් මහතා කියයි. [/SIZE][/B][B][SIZE=5] හිටපු අගමැතිවරයකු වූ ඩී.ඇස්. සේනානායක මහතාගේ පරපුරට අයත් කලාත්මක සොහොන් ගැඹක් තවමත් කනත්තේ එලෙසම පවතී. [/SIZE][/B] [B][SIZE=5] වර්ග අක්කර හතළිස් අටකට සාපේක්ෂිත වූ කොළඹ කනත්ත ආගම් අනුව ප්‍රමුඛස්ථානය දී ඇති බව පෙනෙන්නට තිබේ. බෞද්ධ හෝ හින්දු රෝමානු කතෝලික, මෙන්ම දෙවෙනි ලෝක යුද්ධයෙන් මියගිය පොදු රාජ්‍ය මණ්ඩලීය සෙන්පතියන්, ජපන්, ජර්මානු ලෙසින් ද කනත්ත වෙන්ව තිබේ.[/SIZE][/B] [B][SIZE=5] කොළඹ කනත්තේ මේ වන විට හතළිස් පස්දෙනකු සේවය කරන බව හිටපු ප්‍රධාන සුසාන භාරකරු කියයි. ගුණරත්න එහි පැරැණිම සේවකයා වේ. ඔහු දැන් විශ්රාමිකය. ඔහුගේ සේවා කාලය වසර තිස්හතකි. උද්‍යාන නඩත්තු කිරීමට අමතරව ආදාහනාගාර බාරවද ඔහු කටයුතු කළේය. උද්‍යාන විද්‍යාව පිළිබඳ ඔහුට මනා පළපුරුද්දක් වෙයි.[/SIZE][/B] [B][SIZE=5] “මමත් අවුරුදු තිස්හතක් කනත්තේ වැඩ කළා. අපේ ගොඩාක් අය කියනවා හොල්මන් කතා. ඒ ඔක්කොම මම නම් විශ්වාස කරන්නේ නැහැ. මම නම් මේ ජීවිතේට කිසිම හොල්මනක් දැකලා නැහැ... මෙහි දවසකට මිනී අටක්වත් පිච්චෙනවා. පහක් හයක් වළ දානවා. අනගාරික ධර්මපාල මහත්මයාගේ පරම්පරාවේ සොහොන් පවා මෙහි තියෙනවා. කලාකාරයෝ ඕනෑතරම් ඉන්නවා. කරුණාරත්න අබේසේකරට ළඟින් ජෝතිපාල මහත්තයා ඉන්නවා. කනත්ත කාටත් පොදුයි.[/SIZE][/B] [B][SIZE=5] “සමහර අය කියනවා උස මිනිහෙක් රෑ දොළහට කනත්තේ තාප්පයෙන් පැනලා එනවා කියලා. මම පත්තරවලත් දැක්කා. ඕවා බොරු. එහෙම ඒවා මම නම් දැකලා නැහැ. ඔය ඔක්කොම මිනිසුන්ගේ සිත්...”[/SIZE][/B] [B][SIZE=5] ගුණරත්න කියන දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් ප්‍රධාන භාරකරු චානක පවසයි. “කනත්ත භාරකරු කියන්නේ අමුතුම රස්සාවක්... කනත්තේ හොල්මන් තියෙනවා කියනවා... හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ජීවිතේ නොහිතපු විදියට අකාලයේ මියගිය අය භූමිදාන හෝ අදාහන කරන දවස්වල කනත්තේ ස්වරූපය වෙනස් වෙන අවස්ථා මම දැකලා තියෙනවා. තදින් හුළං හමනවා... අහස අඳුරු වෙනවා. ස්වභාවිකව නොයෙකුත් දෑ අපට පේනවා...” සියදිවි හානිකර ගැනීම්වලදී කනත්ත කැළඹුණු අවස්ථා අද්භූත අවස්ථා තියෙනවා.[/SIZE][/B] [B][SIZE=5] කනත්ත තුළ ඇති භූමි භාගය සටහන් සිතියමක් ද ප්‍රධාන භාරකරු සන්තකයේ පවතී. එය වසර එකසිය පනහකටත් වඩා පැරැණි බව ඔහු කියයි.[/SIZE][/B] [B][SIZE=5] “මේකේ තියෙන විදියට කාටද තැනක් හොයාගන්න පුළුවන්. දැන් ඉන්න අය මේක ඉගෙන ගන්නවත් උත්සාහයක් නැහැ. මේ සිතියමට අනුව මිනි වළක් තියෙන තැන සොයාගන්න පුළුවන්. දැන් මේක පේන්නෙත් නැහැ. දැන් අලුත් සිතියමක් හදමින් පවතින්නේ...” චානක පෙරේරා මහතා කියයි.[/SIZE][/B] [B][SIZE=5] බොරැල්ල කනත්තේ මිහිදන් වූවන් මෙන්ම භෂ්මාවශේෂ තැන්පත් කර තිබෙන්නවුන් අතර රාජරාජ වංශවල අය ද වෙති. “මහත්තයෝ එකක් කියන්නම්. මේ අය ජීවත්වෙන කාලයේදී හොඳට ගරු ගාම්භීරව සැප සම්පත් ලබන්නට ඇති... ඒත් කනත්තට වැඩිම සෙනඟක් ආවේ ජෝතිපාල මහත්තයාගේ මරණයට... ජෝතිපාල කියන්නේ සාමාන්‍ය මනුස්සයත් එක්ක ජීවත් වුණ මිනිහෙක්. කාටවත් තාම ඒ රෙකෝඩ් එක කඩන්න බැරි වුණා.”[/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B] [B][SIZE=5] නම සඳහන් කරන්නට අකමැති හේ ..... කීවේය.[/SIZE][/B] [B][SIZE=5] “ඔය ජෝතිපාලගේ සොහොන ළඟ ඉඳගෙන මත්පැන් පානය කරන්න ආපු අය ඕනැතරම් ඉන්නවා... මහ රෑට එතනට එන්න ද අහනවා... අපට ජෝති අයියාගේ සොහොන ළඟට වෙලා ඉන්න ඉඩ දෙන්න කියනවා...”[/SIZE][/B] [B][SIZE=5] මළසිරුරක් බොරැල්ල කනත්තෙහි ආදාහනය කිරීම සඳහා නීතිරීති පැනවී තිබේ. දේහය නියමිත වෙලාවට ආදාහනාගාරයට ඇතුළත් කළ යුතු වේ. ඇතුළු කිරීමෙන් අනතුරුව එය විවෘත කර පෙන්වීම සම්පූර්ණයෙන් තහනම්ය. ඒ සඳහා සේවකයන් පෙළඹවීම ද බරපතළ වරදකි.[/SIZE][/B] [B][SIZE=5] ඊට අමතරව දේහය සහිත පෙට්ටියට පුපුරන සුළු ද්‍රව්‍ය බෝතල් ටින්, ආදිය දැමීමෙන් වැළකිය යුතු අතර භෂ්මාවශේෂ ඊට පසුදාම ගෙන යා යුතු වේ. එහෙත් ආදාහනාගාරය තුළ දැල්වෙන සිරුර යළි දැක බලා ගැනීමට බොහෝ ඥාතිහු කැමැත්තක් දක්වති.[/SIZE][/B] [B][SIZE=5] “සමහර අය කියනවා... මිනිය නැගිටිනවා කියලා... අන්න දැන් තමයි පෙට්ටියට ගිනි ඇවිලුනේ කියනවා... අන්න සද්දයක් ආවා. ඒ තමයි හිස් කබල ඇවිලිලා කියනවා. ඒ සේරම බොරු. සද්දේ එන්නේ පෙට්ටිය ඇතුළට දාන සෙන්ට් බෝතල් පිපිරීමෙන්.” කොහොමද මැරිච්ච මිනියක් නැගිටින්නේ. ගැස් සැරයට ඕන දෙයක් එහාට මෙහාට ඇඹරෙනවා. ඒක දැක්කම කියනවා මිනිය නැගිට්ටා කියලා. පණ තියෙන කාලේත් නැගිටපු නැති අය කොහොමද මැරුණම නැගිටින්නේ...” ඔහු අවධාරණය කළේ සිනහ වෙමිනි.[/SIZE][/B] [B][SIZE=5] “ඔය මිනී ගාවින් සුවඳ හමනවා කියනවා... ඒවා එන්නේ අලුත් මිනී වළවල් වලින්... ඥාතියෝ මිනියට සෙන්ට් කුප්පි ගණන් ඉහළා ඉතිරිවා පෙට්ටිය ඇතුළට නැත්නම් වළටත් ඉහිනවා. ඒ සුවඳ සුළඟත් එක්ක එනවා... සමහරු ඕවටත් බය වෙනවා...”[/SIZE][/B] [B][SIZE=5] මරණය කාටත් පොදුය. ඒත් තමන් කිසිදා මිය යනු ඇතැයි සමහරු නොසිතති. ඒත් තවත් සමහරු මැරෙන්නට කලියෙන් තමන්ගේ අවසන් කටයුතු සිදුකර තබති. පිටකොටුවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිය යන්නට කලියෙන් ම තම සොහොන් ගැබ සාදා නිම කර තිබු බව කියයි. මිනි පෙට්ටියක් තම ගෙදරට ගෙනවිත් කවදා හෝ තමා මියගිය දාට එම පෙට්ටියේ බහා වළ දමන ලෙස කී පුද්ගලයකු ගැන ද අසන්නට තිබේ.[/SIZE][/B] [B][SIZE=5] කනත්තට දහස් ගණන් කැඳවන මළවුන්ගේ මාසයක් ද වේ. නොවැම්බර් පළවනදා සිට ඇරැඹෙන මළවුන්ගේ මාසය තුළදී කතෝලිකයන් ඒ සඳහා කනත්තට පැමිණීම සුලබ දසුනකි.[/SIZE][/B] [B][SIZE=5] “ඒ හැම වළකටම ඔප්පුවක් තියෙනවා... ඒවා පරම්පරා ගණනාවක ඒවා... කව්රුහරි එයාලගේ ඥාතියෙකු මියගිය හොත් ඒ කාලේ රුපියල් හතළිස් එකට පනස් එකට ගත්ත ඒ පරණ ඔප්පුවත් අරගෙන තමයි ඒ අය එන්නේ...[/SIZE][/B] [B][SIZE=5] පොහොසත් පවුලක මිය ගිය කෙනෙකු භූමදාන කළ දින රාති‍්‍රයට එම වළවල් හාරා වටිනා පෙට්ටි සොරා ගන්නවා කියන කතාව ගැන චානක පවසන්නේ මෙවන් අදහසකි.[/SIZE][/B] [B][SIZE=5] “ඉස්සර කාලේ මිය ගියාම ඒ අයට ගෙදර තියෙන වටිනාම වස්ත්‍රය ඇන්දුවා. කාන්තාවක් මියගියාම එයා මියයන විට තිබු රත්තරන් අභරණ පවා පෙට්ටියට දානවා... ඒ අභරණ ගන්න සමහර අය උත්සාහ කරන්න ඇති. ඒත් දැන් එහෙම නැහැ.[/SIZE][/B] [B][SIZE=5] දැන් සේරම පෙට්ටි රට අඹ ලෑලි වලින් හදපුවා... කැටයම් දාලා උඩින් පෙන්නුවාට යට අඹ ලෑලි... උඩ තේක්ක යට අඹ... වළවල් හාරල පෙට්ටිය අරන් යන්න ලේසියෙන් බැහැ... එක පෙට්ටියක් ගොඩගන්න වටේ ම තියෙන වළවල් සේරමත් හාරන්න ඕන. එහෙම ලේසියෙන් පෙට්ටියක් ගන්න බැහැ... ඕවා බොරු කතා...” යැයි හෙතෙම පැවසීය.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://www.silumina.lk/2009/07/05/as0907052-2.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]ගායක එච්.ආර්. ජෝතිපාලයන්ගේ සොහොන් කොත[/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B] [B][SIZE=5]කීර්ති මෙන්ඩිස්[/SIZE][/B] [B][SIZE=5] පිංතූර - දුෂ්මන්ත මායාදුන්න[/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom