බොරැල්ලේ සිට අවිස්සාවේල්ලට යන්න help

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    දෙමටගොඩ පාලම පාස්කරලා බහින්න බැහැපු පැත්තේම ඉස්සරාට යනකොට shed එකක් තියෙනවා. එතන වමට පාරක් තියෙනවා (උබ නුවර පැත්තට යනකොට එතනින් තමයි අවිස්සාවේල්ල 3/1 බස් එක එන්නේ) ඒ පාර පැනලා තවත් පොඩ්ඩක් ඉස්සරාට ගිහිල්ලා අවිස්සාවේල්ල බස් එක ගන්න. මොනවා හරි උනොත් ලඟ ඉන්න කෙනෙග්ගෙන් අහන්න කාගෙන් හරි අහන්න අවිස්සාවේල්ල බස් එක නවත්තනවාද කියලා. නැත්තම් උබ සතියක් විතර එතන හිටගෙන ඉන්න වෙයි...:lol::lol: සමහර විට මම හෙට කොළබ එනවා. 4,5 වෙනකොට මමත් ඔතන ඉදී හන්දියේ..
     

    alpha-echo

    Active member
  • May 3, 2010
    153
    52
    28
    බොහොම ස්තුතී මචන් ලා.. මම එහෙනම් දෙමටගොඩ පාලම ගාවින් බැහැලා ටිකක් ඉස්සරහට ගිහිල්ලා බස්එක ගන්නම්. ඒක ලේසී නේ....
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    උඹට පරණ පාරේ යන්න ඕනි නම් බොරැල්ලේ හංදියේ ඉඳන් සේනානායක හංදියට ඇවිල්ලා (බේස්ලයින් පාරේ) 177ක් අරන් කඩුවෙලට ගිහින් එතනින් 3ක් හරි 98ක් හරි ගනින්. ඊට වැඩ ලේසි 174 කොට්ටාවට ගිහින් 122ක් හරි 99ක් හරි ගන්න එක. කොට්ටාවේ ඉඳන් 99ක් පැය 1 1/2 කට අඩුවෙන් අවිස්සවෙල්ලට යනවා.
     
    මචං උබ කීයට විතරද අවිස්සවෙල්ලට යන්නේ එන්නේ?
    ලේසිම ක්‍රමේ තමයි මචං train එක, මරදානට ගිහින්හරි බේස්ලයින් වලින් හරි train එක ගන්න පුළුවන්. යන වෙලාව මට ඉයපන්, මම train තියෙනවද නැද්ද කියන්නම්.
     

    kandegama91

    Member
    May 28, 2013
    61
    10
    0
    154 Dematagoda palama pahu karala Orugodawaththata awith ethanin Avissawellata ona tharam bus tiyenawa..ethanin Avissawellata yanna puluwan bus Root 98,18,03,1/3, me ona 1kaka Avissawellata yanna puluwan....