බොරැල්ල, නාරාහේන්පිට,වැල්ලවත්ත අවට බෝඩිම

nooby

Well-known member
  • Mar 25, 2018
    4,265
    2,456
    113
    Srilanka

    මචන්ලා මට බොරැල්ල, නාරාහේන්පිට,වැල්ලවත්ත අවටින් බෝඩිමක් ඕනේ. පාරට ලග නම් ගොඩක් හොදයි. දෙන්නෙක්ට වගේ ඉන්න පුළුවන් රුඋම් එකක් තම ඕනේ. දන්නා තැනක් තියේ නම් කියපන්කෝ. ලොකු උදව්වක්
     
    • Like
    Reactions: wqe123

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    borella wellawatta rush wadi.... narahenpita polhengoda area1 hodai... ikman1 balala cl krapan... tawa oya line1 awidapan light kanu wala tappa wala ghla thi boarding poster.ewata cl krala set weyan. arenna wena kramayak na bro...
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,265
    2,456
    113
    Srilanka
    borella wellawatta rush wadi.... narahenpita polhengoda area1 hodai... ikman1 balala cl krapan... tawa oya line1 awidapan light kanu wala tappa wala ghla thi boarding poster.ewata cl krala set weyan. arenna wena kramayak na bro...

    Thanks machn.
     
    Thanks machn. repped
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    මචං ඉක්මනටම බෝඩිං එකක් ගොයාගන්න නම් ජපුර කැම්පස් එක දිහායින් බලපන්. ගාණත් අඩුයි, කෑමත් ත් ශේප්.

    තව ලෑමත් සෙට් වෙයි.
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,265
    2,456
    113
    Srilanka
    මචං ඉක්මනටම බෝඩිං එකක් ගොයාගන්න නම් ජපුර කැම්පස් එක දිහායින් බලපන්. ගාණත් අඩුයි, කෑමත් ත් ශේප්.

    තව ලෑමත් සෙට් වෙයි.

    එල මචන් මම බලන්නම්. දුර කොහොමද බන්. එක බස් එකේ බොරැල්ලට එන්න පුලුවන්ද?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචං ඉක්මනටම බෝඩිං එකක් ගොයාගන්න නම් ජපුර කැම්පස් එක දිහායින් බලපන්. ගාණත් අඩුයි, කෑමත් ත් ශේප්.

    තව ලෑමත් සෙට් වෙයි.

    එල මචන් මම බලන්නම්. දුර කොහොමද බන්. එක බස් එකේ බොරැල්ලට එන්න පුලුවන්ද?

    :):)
    yes mchn.. pluwan bus wala neweyi train1...
    patta lesi ekath... ru10 i ticket1.. udahamullen negga nam kotta road bahinna pluwan.. patta easy.. borella ehema crowded wadi.. wijerama maharagama area1 hoda gas kolan thiyana pathi neh.. so train ynwa nam umbata gamek na. ona taram aya ynwa ehema wedataa..... :)
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,265
    2,456
    113
    Srilanka
    :):)
    yes mchn.. pluwan bus wala neweyi train1...
    patta lesi ekath... ru10 i ticket1.. udahamullen negga nam kotta road bahinna pluwan.. patta easy.. borella ehema crowded wadi.. wijerama maharagama area1 hoda gas kolan thiyana pathi neh.. so train ynwa nam umbata gamek na. ona taram aya ynwa ehema wedataa..... :)

    thanks machn. mama balannamko. loku udawwak