Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොරුවේ_උපරිමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක කරන ඕනම එකෙක් ලික් කරන්නේ නෑ. හැබැයි හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා

හෙට පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගත්තද එයින් පලක් නැති බව පැවසීම සඳහා අමෙරිකානු ජාතිකයෙකු මිලට ගැනීමට මේ වන විට එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායමක් විසින් කටයුතු කර ඇත.

ඔහු විසින් අද පස්වරුවේ හෝ රාත්රී වන විට විශේෂ ප්රකාශයක් නිකුත් කිරීමට නියමිතව තිබේ.

එමගින් ඔහු සඳහන් ඔහුට සඳහන් කරන්නැයි දැනුම්දී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් අමෙරිකානු ජාතිකයෙකු ජාතිකයෙකු බවයි.

ඒ ප්රකාශය මත ඔවුන්ට මෙම පිරිස තර්ක කිරීමට උත්සාහ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජය ගත්තද මෙරට ජනාධිපති වීමේ හැකියාවක් නොමැති බවයි.

මෙම ප්රකාශය කිරීම සඳහා අදාළ පුද්ගලයාට ඩොලර් මිලියන ගානක මුදලක් අවසාන තුරුම්පුව ලෙස ගෙවා ඇතැයිද විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.

කෙසේ වෙතත් මේ වන විටත් ගෝටාභය රාජපක්ෂ මහතාට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඇමරිකානු පුරවැසිභාවය අත්හැරිමේ ලේඛනය භාරදී තිබේ.

ෆෙඩරල් ලයිස්තුවට ඔහුගේ නම ඇතුළත් වීම ඇතැම් විට අවුරුදු දෙක ඉක්මවා ද ප්රමාද විය හැකි බව මෙරට සිටින ඇතැම් අමෙරිකානු පුරවැසිකම ලබාගත් පුද්ගලයන් ද සඳහන් කර සිටිති.

මිලින්ද මොරගොඩ මහතා ද ඉන් එක් අයෙක් වන අතර ඔහුගේ නමද එම ලැයිස්තු ඉදිරිපත් වූයේ වසර එකහමාරකට පසුවයි.

[QUOTE="hirashgeff, post: 24929262, member: 15895"] [SIZE="4"]ඕක කරන ඕනම එකෙක් ලික් කරන්නේ නෑ. හැබැයි හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා [/SIZE] [SIZE="3"]හෙට පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගත්තද එයින් පලක් නැති බව පැවසීම සඳහා අමෙරිකානු ජාතිකයෙකු මිලට ගැනීමට මේ වන විට එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායමක් විසින් කටයුතු කර ඇත. ඔහු විසින් අද පස්වරුවේ හෝ රාත්රී වන විට විශේෂ ප්රකාශයක් නිකුත් කිරීමට නියමිතව තිබේ. එමගින් ඔහු සඳහන් ඔහුට සඳහන් කරන්නැයි දැනුම්දී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් අමෙරිකානු ජාතිකයෙකු ජාතිකයෙකු බවයි. ඒ ප්රකාශය මත ඔවුන්ට මෙම පිරිස තර්ක කිරීමට උත්සාහ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජය ගත්තද මෙරට ජනාධිපති වීමේ හැකියාවක් නොමැති බවයි. මෙම ප්රකාශය කිරීම සඳහා අදාළ පුද්ගලයාට ඩොලර් මිලියන ගානක මුදලක් අවසාන තුරුම්පුව ලෙස ගෙවා ඇතැයිද විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි. කෙසේ වෙතත් මේ වන විටත් ගෝටාභය රාජපක්ෂ මහතාට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඇමරිකානු පුරවැසිභාවය අත්හැරිමේ ලේඛනය භාරදී තිබේ. ෆෙඩරල් ලයිස්තුවට ඔහුගේ නම ඇතුළත් වීම ඇතැම් විට අවුරුදු දෙක ඉක්මවා ද ප්රමාද විය හැකි බව මෙරට සිටින ඇතැම් අමෙරිකානු පුරවැසිකම ලබාගත් පුද්ගලයන් ද සඳහන් කර සිටිති. මිලින්ද මොරගොඩ මහතා ද ඉන් එක් අයෙක් වන අතර ඔහුගේ නමද එම ලැයිස්තු ඉදිරිපත් වූයේ වසර එකහමාරකට පසුවයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom