බොරුව සහ ඇත්ත

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    බොරුව සහ ඇත්ත
    ============
    75594474_10156514548600846_703407461448548352_n.jpg

    🔺බොරුව : මට මන්දිර නෑ...ඉන්නේ පොඩි මහල් නිවාසෙක.

    🔹ඇත්ත : මොහු ජීවත්වන්නේ ලංකාවේ අති සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ලෙස සැලකෙන රාජගිරියේ ඇති රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ ය. එහි ලිපිනය අංක 11/01, B කුලුන,රෝයල් පාක් නිවාස සංකීර්ණය, ලේක් ඩ්‍රයිව්,රාජගිරිය වේ.

    🔺බොරුව : මම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කැපවෙනවා.

    🔹ඇත්ත : 2017 වසරේ සිට මේ දක්වා ජනතා සුබ සිද්ධිය උදෙසා කිසිදු පණත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත.

    🔺බොරුව : මට කඩියා වගේ වැඩ කරන්න පුළුවන්.

    🔹ඇත්ත : 2017 වසරේ සිට මේ දක්වා පාර්ලිමේන්තුව දින 236 ක් රැස්කර ඇතත් මොහු පැමිණ ඇත්තේ දින 72 ක් පමණි.

    🔺බොරුව : මට ඔක්කොම විභාග සහතික තියෙනවා.

    🔹ඇත්ත : මොහු ලංකාවේ හෝ වෙනත් රටක සාමාන්‍ය පෙළවත් සමත්ව නැත.

    🔺බොරුව : මට සුපිරි දැනුමක් තියෙනවා. මාත් එක්ක වැඩකරන්න කාටවත් බෑ.

    🔹ඇත්ත : මොහු යටතේ ඇති රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව 2018 ඔක්තෝබර් මාසය වන විට රුපියල් මිලියන 3,307 ක පාඩුවක් ලබා ඇත ( 2015 වසරේ රුපියල් මිලියන 709, 2016 වසරේ රුපියල් මිලියන 958, 2017 වසරේ රුපියල් මිලියන 740, 2018 වසරේ රුපියල් මිලියන 900 වශයෙන් )

    🔺බොරුව : වසර 2025 වනවිට ගම්උදා නිවාස යෝජනා ක්‍රමය යටතේ සැමට නිවසක් ලබා දෙනවා.

    🔹ඇත්ත : මොහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිකර ඇති විහාරමහාදේවී ගම, විභූති ගම, සඳදිනූ ගම, ජන්මඅභිමානීගම වැනි ගම්මාන වල ඉදිකර ඇති නිවාස 126 කින් 80 ක් පානීය ජලය නොමැති නිසා අත්හැර දමා ඇත.

    ▪️ඔබ මෙවැනි අසාර්ථක, අකාර්යක්ෂම පුද්ගලයෙකු රටේ ජනාධිපති ලෙස තේරීපත් වෙනවාට කැමතිද?

    ================
    සොනාල ගුණවර්ධන
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    උඹල ඇත්තටම හිතනවද පාවෙන ඡන්ද තියනවා කියලා මේ වෙනකොට .

    සජිත් ට දෙන්න ඉන්න සේරම උට දෙනවා .... ගෝඨා මොන මගුල කලත් උට දෙන්නෙ නෑ උන් ..
    ඒ වගෙමයි ඝොටට දෙන්න ඉන්න එවුනුත් ...

    පක්ශ වලට නැති එවුනුත් කාටද දෙන්නෙ කියලා තීරණය කරලා ඉවරයි .
    අනුර ට දෙන්න ඉන්න එවුනුත් උටම දෙනවා කවුරු මොනව කිව්වත් ..
    අනික උන් මොන පිස්සු කෙලියත් මේ සති දෙකේ ඕක වෙනස් කරන්නෙ නෑ මේ ලන්කවෙ උන් ..
    එහෙම වෙනස් වෙන උන් ඉන්නව නම් ගොඩක් උන් දැනට මත් චන්දෙ නොදී ඉන්න ඉන්නෙ
     

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    උඹල ඇත්තටම හිතනවද පාවෙන ඡන්ද තියනවා කියලා මේ වෙනකොට .

    සජිත් ට දෙන්න ඉන්න සේරම උට දෙනවා .... ගෝඨා මොන මගුල කලත් උට දෙන්නෙ නෑ උන් ..
    ඒ වගෙමයි ඝොටට දෙන්න ඉන්න එවුනුත් ...

    පක්ශ වලට නැති එවුනුත් කාටද දෙන්නෙ කියලා තීරණය කරලා ඉවරයි .
    අනුර ට දෙන්න ඉන්න එවුනුත් උටම දෙනවා කවුරු මොනව කිව්වත් ..
    අනික උන් මොන පිස්සු කෙලියත් මේ සති දෙකේ ඕක වෙනස් කරන්නෙ නෑ මේ ලන්කවෙ උන් ..
    එහෙම වෙනස් වෙන උන් ඉන්නව නම් ගොඩක් උන් දැනට මත් චන්දෙ නොදී ඉන්න ඉන්නෙ

    Well said. 99.9999% of voters have already decided their candidate by now.