Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බොරු කියන බොරු කරන මිනිස්සු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවත් වෙන හුඟක් මිනිස්සු එක්ක බැඳිලා තියෙන හැඟීමක් තමයි ‘බොරු’ කියන්න ‘බොරු’ කරන්න තියෙන හැඟීම. විවිධ හේතු නිසා මිනිස්සු බොරු කියනවා, බොරු කරනවා. හැබැයි අනෙක් අතින් මිනිස්සු බලාපොරොත්තු වෙනවා නොරැවටී ඉන්න. මේ දෙකටම හරියන්න බුදුරජාණන්වහන්සේ පෙන්වලා දෙනවා බොරු කීමෙන් වැලකීමේ සිල්පදය සමාදන්වීමේ වැදගත්කම. මිනිස්සු ඒකත් සමාදන් වෙනවා, හැබැයි බොරු කියනවා. මේ වගේ වෙලාවලදි මතක් වෙන ලස්සන බණ කථාවක් තියෙනවා. ඒ තමයි ඛුජ්ජුත්තරාගේ කථාව.

ඝෝෂිත සිටාණෝ තමුන්ගේ දුවව උදේනි රජතුමාට විවාහ කරල දෙද්දි ඇගේ සේවිකාවක් විදියට යවන්නෙ ඛුජ්ජුත්තරා. ඇගේ නම උත්තරා. කුදු නිසා ඛුජ්ජුත්තරා වෙනවා. ඇයට දේවිය විසින් කහවණු 8 ක් දානවා හැමදාම සුමන මල්කරුගෙන් මල් ගේන්න. ඇය කරන්නෙ එයින් 4 ක් තමුන්ට අරන් 4 ක මල් ගේන එක. දවසක් බුදු බණ අහලා ඛුජ්ජුත්තරා සෝවාන් වෙනවා. එදා ඇය කහවණු 8 ම මල් අරන් යනවා. වෙනදට වඩා එදා මල් වැඩි නිසා දේවිය අහනවා අද මොකෝ මෙච්චර මල් කියලා. ඒ සැරේ තමයි ඇය වෙච්චි දේ කියන්නෙ. ඇය තවදුරටත් බොරු කියන්නෙවත් බොරු කරන්නෙවත් නැහැ. අන්තිමට බුදුරජාණන්වහනසේ ගිහියන්ට අනුගමනය කරන්න පුළුවන් චරිතයක් විදියට ඇයව නම් කරනවා.

මේ වගේ කථා එක්ක පේන දෙයක් තමයි මිනිහෙක් අඩුම තරමෙ සෝවාන් ඵලයටවත් පත් නොවන තෙක් බොරු කියන එකෙන්වත් බොරු කරන එකෙන්වත් වලකින්නෙ නැහැ කියන එක. එනිසාම තමයි බුදු දහමෙදි උගන්වන්නෙ සෝවාන් වුන කෙනා අපායෙ උපදින්නෙ නැහැ කියලා. මේක දිග විග්රහයක්. කෙටියෙන් කියනවානම් බොරුවත් බැඳිලා තියෙන්නෙ සක්කාය දිට්ඨිය එක්ක. සක්කාය දිට්ඨිය නැති වෙන්නෙ සෝවාන් ඵලයෙන්. ජීවිතේ හැටි.

[QUOTE="hpalpola, post: 30260395, member: 321413"] [SIZE=4]ජීවත් වෙන හුඟක් මිනිස්සු එක්ක බැඳිලා තියෙන හැඟීමක් තමයි ‘බොරු’ කියන්න ‘බොරු’ කරන්න තියෙන හැඟීම. විවිධ හේතු නිසා මිනිස්සු බොරු කියනවා, බොරු කරනවා. හැබැයි අනෙක් අතින් මිනිස්සු බලාපොරොත්තු වෙනවා නොරැවටී ඉන්න. මේ දෙකටම හරියන්න බුදුරජාණන්වහන්සේ පෙන්වලා දෙනවා බොරු කීමෙන් වැලකීමේ සිල්පදය සමාදන්වීමේ වැදගත්කම. මිනිස්සු ඒකත් සමාදන් වෙනවා, හැබැයි බොරු කියනවා. මේ වගේ වෙලාවලදි මතක් වෙන ලස්සන බණ කථාවක් තියෙනවා. ඒ තමයි ඛුජ්ජුත්තරාගේ කථාව. ඝෝෂිත සිටාණෝ තමුන්ගේ දුවව උදේනි රජතුමාට විවාහ කරල දෙද්දි ඇගේ සේවිකාවක් විදියට යවන්නෙ ඛුජ්ජුත්තරා. ඇගේ නම උත්තරා. කුදු නිසා ඛුජ්ජුත්තරා වෙනවා. ඇයට දේවිය විසින් කහවණු 8 ක් දානවා හැමදාම සුමන මල්කරුගෙන් මල් ගේන්න. ඇය කරන්නෙ එයින් 4 ක් තමුන්ට අරන් 4 ක මල් ගේන එක. දවසක් බුදු බණ අහලා ඛුජ්ජුත්තරා සෝවාන් වෙනවා. එදා ඇය කහවණු 8 ම මල් අරන් යනවා. වෙනදට වඩා එදා මල් වැඩි නිසා දේවිය අහනවා අද මොකෝ මෙච්චර මල් කියලා. ඒ සැරේ තමයි ඇය වෙච්චි දේ කියන්නෙ. ඇය තවදුරටත් බොරු කියන්නෙවත් බොරු කරන්නෙවත් නැහැ. අන්තිමට බුදුරජාණන්වහනසේ ගිහියන්ට අනුගමනය කරන්න පුළුවන් චරිතයක් විදියට ඇයව නම් කරනවා. මේ වගේ කථා එක්ක පේන දෙයක් තමයි මිනිහෙක් අඩුම තරමෙ සෝවාන් ඵලයටවත් පත් නොවන තෙක් බොරු කියන එකෙන්වත් බොරු කරන එකෙන්වත් වලකින්නෙ නැහැ කියන එක. එනිසාම තමයි බුදු දහමෙදි උගන්වන්නෙ සෝවාන් වුන කෙනා අපායෙ උපදින්නෙ නැහැ කියලා. මේක දිග විග්රහයක්. කෙටියෙන් කියනවානම් බොරුවත් බැඳිලා තියෙන්නෙ සක්කාය දිට්ඨිය එක්ක. සක්කාය දිට්ඨිය නැති වෙන්නෙ සෝවාන් ඵලයෙන්. ජීවිතේ හැටි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom