බොරු වපුරවන නැකත් රාල පලා යයි

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ජනපතිට පරවිරාජ යෝගය, සිරිසේනනට
    පාපකර්තරී යෝගය ලබද්දී…. රනිල් රාජ
    යෝගය මග හැර ගනී..



    [br]මෛත්රිපාල සිරිසෙන මැතිතුමාගේ කේන්ද්ර සටහන
    පිලිබදව අවදානය යොමුකරමු.තුලා ලග්න කේන්ද්රය තුල සුබ
    තත්වයන් මෙන්ම අසුබ තත්වයන්ද පිහිටා ඇත.සදු
    ග්රහයාගෙන් හත්වැන්නේ ගුරුගේ පිහිටීම අනුව ගජකේෂරී
    යෝගය උදාවී ඇත.දහවැන්න අධිපති සදු ග්රහයා සමග
    සිව්වැන්න අධිපති සෙනසුරු
    ග්රහයා දොලොස්වැන්නේ යෝගවීමෙන් සාමාන්ය රාජ
    යෝගයක් සමග පරෙවිරාජ යෝගය යෙදී ඇත.සිකුරු බුධ යන
    ග්රහයන් දෙදෙනා එකොලොස්වැන්නේ යෝග වීමෙන් රාජ
    ලක්ෂ්මී සහ විපරීත රාජ යෝගයක් උදාකර ඇත.
    මෙහිදී රාජ යෝගයන් පිලිබදව පමණක් සදහන් කරනු
    ලබන්නේ රාජ්යත්වයට හා සමාන තරගකාරී අවස්තාවක්
    පිලිබදව සටහන් වන නිසාවෙනි.තුලා ලග්න කේන්ද්රයට
    ලග්නාධිපති හෙවත් ජීවිතය මෙහෙයවන ග්රහයා වන්නේ සිකුරු
    ග්රහයාවේ.එම සිකුරු ග්රහයගේ මූලිකත්වයෙන් විපරීත රාජ
    යෝගය යෙදීමද යහපත්ය.නමුත් එම සුබ තත්වයන්ට හානි වන
    ආකාරයේ ග්රහ පිහිටීමක් මෙම කේන්ද්රයේ දක්නට ඇත.එනම්
    ලග්නාධිපතියාත් වන රාජ යෝග දෙකක හිමිකාරීත්වයත් ඇති
    සිකුරු ග්රහයා (රතු වර්ණයෙන් දක්වා ඇති ග්රහයන්
    දෙදෙනා) කුජ සහ සෙනසුරු ග්රහයන්ට මැදිව පාප කර්තරී
    අසුබ යෝගයට හසුව පැවතීමයි.
    රවි සහ බුධගෙන් යෙදෙන නිපුණ නම් බුද්ධි යෝගයද පාප
    පීඩාවට හසුව ඇත.අනෙක් අතට කේන්ද්රයක කොතරම් සුබ
    යෝග පැවතියත් එම යෝගයන්ගේ සුබ තත්වයන් නිසි
    ආකාරයෙන් ක්රියාත්මක වීමට නම් පූර්ව පෙරපිං බලය
    පැහැදිලිව තිබිය යුතුය.පෙර පිං බලය ගැන කියවෙන
    කේන්ද්රයේ නමවැන්නේ අයිතිය ඇති බුධ
    ග්රහයා එකොලොස්වැන්නේ සිය මිත්ර රාශියක් වන සිංහ
    රාශියේ තැම්පත්වී සිටී.එය යහපත්ය. ග්රහ යෝගයන්
    ක්රියාත්මක වීමට පෙර පිං බලය පවතී.නමුත් ඉහත සදහන්
    කල ,පාප යෝගයත් කේතු ග්රහයාගේ බලපෑමත් මත
    එකොලොස්වැන්න පීඩාවීම පත පෙරපිං ක්රියාත්මකවීම
    දුර්වල කර රාජ යෝගයන්හි බලය දුබල කර ඇත.
    අනෙක් විශේෂ කරුණ වන්නේ මෛත්රිපාල සිරිසේන
    මැතිතුමා ලග්න සහ ජම්ම ඒරාශ්ටකයක් එකවිට යෙදෙන
    අවස්තාවක උපත ලබා තිබීමයි.එම අපලයම පරෙවිරාජ
    යෝගයක් වීමද විශේෂිතය.පරෙවිරාජ යෝගයට මූලික වූ
    සෙනසුරු ග්රහයාගේ මහදසාවක් ගෙවමින් තිබීම
    යහපත්ය.නමුත් ලග්නයෙන් දොලොස්වැන්නේ මෙම ග්රහ
    තත්වය යෙදී තිබීම දුබලතාවයකි.එමෙන්ම එම සෙනසුරු
    ග්රහයා ලග්නයෙන් දෙවැන්නේ ඒරාශ්ටක අපලයක්
    ගෙනදෙමින් ඇත.එනම් සාමන්ය රාජ යෝගයක් සහ පරෙවි
    රාජ යෝගයට කාරක සෙනසුරු ග්රහයා ඒරාශ්ටක අපලයකින්
    දුබලවී කාරක ගුණය දුබලවීමක් මේ මොහොතේ යෙදී ඇත.
    [/br]


    වර්ථමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ
    කන්යා ලග්න කේන්ද්රයේ ගුරු ග්රහයා ලග්නගතව සිටී.එය
    කෝටියක් දෝෂ බංග කරණ ග්රහ පිහිටීමකි.ලග්නාධිපති බුධ
    ග්රහයා නිපුණ නම් බුද්ධි යෝගය සහ චන්ද්රධි නම් බලවත්
    යෝගයට හසුව පිහිටා තිබීමත් යහපත් තත්වයකි.ගුරු
    ග්රහයා ලග්නගතවීම බලවත් පරෙවිරාජ යෝගය වන අතර
    ශනි සහ කුජ එකොලොස්වැන්නේ යෝගවීම විපරීත රාජ
    යෝගයයි.සදුගෙන් හයවැන්න හත්වැන්න සහ අටවැන්න යන
    ස්තානයන්හි පිළිවෙලින් ගුරු සිකුරු සහ බුධගේ පිහිටීම චන්ද්රධි
    යෝගය යෙදී ඇත.එමෙන්ම ඉහත සහදන් කල රාජ යෝගයන්
    සියල්ල නිසි ආකාරයෙන් ක්රියාත්මක වීමද සිදුවේ.එයට
    හේතුව වන්නේ පූර්ව පෙරපිං බලය ඉතා බලවත්ව සහ
    ක්රියාත්මක තත්වයේ බාදාවන්ගෙන් තොරව යෙදී
    තිබීමයි.ලග්නයෙන් දෙවැන්නේ සිකුරු ග්රහයා ස්වක්ෂේත්ර මූල
    ත්රිකෝණ බලය ලබා පිහිටීම පෙරපිං නිසි ආකාරයෙන්
    ලබාදීම සිදුකරයි.
    මේ මොහොතේ මහින්ද රාජපක්ෂ මැතිතුමා , ලග්නගතව
    සිටිමින් කෝටියක් දෝෂ බංග කරන , පරෙවිරාජ යෝගයට
    කාරක වන ගුරුගේ මහදසාව ගෙවමින් සිටින අතර
    ලග්නාධිපති බුධගේ අතුරු දසාව ගෙවමින් සිටී.සදුගෙන්
    අටවැන්නේ සෙනසුරු ගමන් කරමින් සිටින
    මේ මොහොතේ චන්ද්ර අශ්ටම ඒරාශ්ටක අපලය යෙදී ඇත.
    [/br]





    [br]ජනාධිපතිවරණය පැවැත්වෙන 2015.01.08
    වනදා දිනයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ සිරිසේන
    මැතිතුමාගේ කේන්ද්ර අනුව ග්රහ චාරය සිදුවන
    ආකාරයත්,ඒ අනුව සුබදායී ග්රහයන් අතර ප්රමුඛ වන ගුරු
    ග්රහයා සහ බලවත්ම පාපී ග්රහයා වන සෙනසුරුට අයත්
    අශ්ටක වර්ග සටහනත් දැක්වේ.
    සිරිසේන මැතිතුමාට මේ මොහොත වනවිට
    සෙනසුරුගේ මහදසාව පවතී.එමෙන්ම 2017.01.26
    දක්වා සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපලයද
    පවතී.සෙනසුරුගේ මහදසාවක් පවතින මොහොතක
    සෙනසුරුගෙන් යෙදෙන ඒරාශ්ටක අපලයක් යෙදීමද අපල
    තත්වය වර්ධනය වීමට හේතුවකි.2014.11.02 සිට
    2017.01.26 දක්වා පවතින ඒරාශ්ටක අපලය 50%
    අපල සහිතවත් 50% ක් සුබ ලෙසත් ගෙවීයයි.ඉහත සිරිසේන
    මහතාගේ අශ්ටක වර්ග සටහනේ රතු වර්ණයෙන්
    සෙනසුරුගේ ග්රහ චාරය ලග්නයෙන්
    දෙවැන්නේ දක්වා ඇත.එහි 8/4 ක් ලෙස සදහන්වේ.එනම්
    සුබ හතරක් සහ අසුබ හතරක් වශයෙනි.ඒ අනුව ඒරාශ්ටක
    අපලය පලදීම මේ මොහොතේ සුබ අසුබ සම සමව වනු
    ඇත.එමෙන්ම මහදසාව අධිපතියා වශයෙන්
    සෙනසුරුගේ මහදසාවේ ක්රියාත්මකවීම ඒ ආකාරයෙනි.
    අනෙක් අතට 2014.11.02 දක්වා ලග්නයේ ගමන්ගත්
    සෙනසුරු ග්රහයා ලග්නයෙන් දෙවැන්නට පැමිණීමත් සමග
    ලග්නයට පාප කර්තරී අසුබ යෝගයද උදාවිය.ලග්නය
    පීඩාවන ආකාරයෙන් මේ මොහොතේ අසුබ යෝගය යෙදීම යනු
    තම ශක්තිය , හැකියාව දුර්වල කරවන මොහොතකි.පැවති
    ගෞරවය තත්වය බිදවැටෙන , සොර සතුරු බිය ඇතිකරවන ,
    මිතුරා හතුරු වන , මිතුරා සහ හතුරා අතර වෙනස
    නොවැටහෙන තත්වයන් ඇතිකරවයි.එමෙන්ම බුද්ධිමත්බව
    යටපත්වී තම දුර්වලතා ස්මතුවන කාලයකි.
    මෙලෙස සෙනසුරුගෙන් සහ රාහු යන ග්රහයන් ඇතිකරවන
    පීඩාව දුර්වල කිරීමට සමත් එකම ග්රහයා වන්නේ ගුරු
    ග්රහයාවේ.ගුරු ග්රහයා මේ මොහොතේ උච්ච බලයෙන් යුතුව
    මෛත්රිපාල සිරිසෙන
    මැතිතුමාගේ කේන්ද්රයේ දසවැන්නේ සිටී.නමුත් උච්ච බලය
    ලබා සිටින මොහොතක උවත් ඉහත අශ්ටක වර්ග සටහනේ ගුරු
    ග්රහාට ලග්නයෙන් දසවැන්නේ හිමිව ඇත්තේ 8/3 ක දුබල
    තත්වයකි.එනම් සුබ තුනක් සහ අසුබ පහකි.සුබ ප්රමාණය අඩු
    නිසාවෙන් ගුරුගෙන් දසවැන්න තුලදී ඇතිවන්නේ අසුබ තත්වයක්
    පමණි.ඒ අනුව ගුරුගේ බලපෑමකින් සෙනසුරුගෙන් ඇතිකරවන
    දුබලතාවයන් මගහැරීමක් සිදු නොවේ.
    එමෙන්ම මැතිවරණ දිනය වන විට සිරිසේන මහතාට
    ලග්නාධිපති ග්රහයා වන සිකුරු ග්රහයාත් ,
    පෙරපිං ලබාදෙන බුධ ග්රහයාත් කුජගේ සහ රවිගේ පාප
    කර්තරී අසුබ යෝගයට හසුව පවතී.එමෙන්ම ලග්නයෙන්
    සිව්වැන්නද පීඩාවට පත්වීමක් සිදුවේ.ගුරු ග්රහයාගේ සෘජු
    දෘෂ්ටියට ලක්වූවත් ගුරු ග්රහයා දසවැන්නේ දුබල තත්වයක
    සිටීම අනුව සිකුරුට බුධට යෙදෙන පීඩාවන්
    දුබලවන්නේ නැත.ඒ අනුව අපේක්ෂා බංගත්වයකට ,
    අගෞරවයකට ලක්වීමක් ඇතිකරවයි.බුධ සහ සිකුරු පීඩාවට
    පත්වීම අනුව මෛත්රිපාල සිරිසෙන මැතිතුමාට ජනාධිපතිවරණ
    දිනය වනවිට උදාවී පවතින ගුරු හංස නම් පංචමහා පුරුෂ
    යෝගයත් ගුරු බුධ සහ සිකුරු ග්රහයන්ගෙන් යෙදෙන විපරීත
    රාජ යෝහයත් ක්රියාත්මකවීම දුබල වනු ඇත.
    මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ජනාධිපතිවරණය අවස්තාව
    වනවිට ලග්නයේ බලවත් පරෙවි රාජ යෝග බලයෙන් සිටින ගුරු
    ග්රහයාගේ මහදසාව ගෙවෙමින් පවතී.එමෙන්ම එම ගුරු
    ග්රහයා ලග්නයෙන් එකොලොස්වැන්නේ ඉතා බලවත්ව
    ගමන්කරමින් සිටී.ගුරු ග්රහයා ලග්නයෙන්
    එකොලොස්වැන්නේ ගමන් ගන්නා අවස්තාවේදී ගුරු ග්රහයාට
    8/6 ක බලයක් ලැබී ඇත.එනම් හයක් සුබ සහ දෙකක් අසුබ
    වශයෙනි.සුබ තත්වයන් වර්ධනය වන අවස්තාවක් වන හෙයින්
    අසුබ තත්වයන් දුර්වලවී ඇත.ඒ අනුව මහදසාව බලවත්
    මොහොතකි.සෙනසුරු ග්රහයා විසින් ඒරාශ්ටක ඇතිකරවමින්
    ලග්නාධිපති බුධ ග්රහයා දුබල කරමින් ගමන්කරමින්
    සිටී.තුන්වැන්න තුල සෙනසුරු විසින් 8/4 ක සුබ අසුබ තත්වයක්
    ඇතිකරයි.එනම් අසුබ සහ සුබ සම සමවවේ.සෙනසුරුගේ එම
    පිහිටීම දුබලතාවයකි.නමුත් මහදසාව සහ පරෙවිරාජ යෝගය
    හිමි ගුරු ග්රහයාගේ බලවත් දෘශ්ටියකින් සෙනසුරුගෙන්
    යෙදෙන දුබලතාවය බොහෝ දුරට දුබලවී යයි.
    එමෙන්ම රවිගේ සහ කුජගේ පිහිටීම මත ලග්නයෙන්
    පස්වැන්නට සහ බුධ සිකුරු ග්රහයාට යෙදෙන පාප කර්තරී
    යෝගය , බලවත් ගුරුගේ පූර්ණ දෘශ්ටියෙන් දුබලවේ.ඒ අනුව
    ලග්නාධිපති ග්රහයා වන බුධ ග්රහයාත් , යෝගකාරක සහ
    පූර්ව පෙරපිං ක්රියාත්මක කරවන සිකුරු ග්රහයාත්
    බලවත්වේ.මෙලෙස ගුරු ග්රහයාගේ බලවත් වීමේ වාසිය
    මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලැබේ.එමෙන්ම මැතිවරණ
    සමය වන විට රාජපක්ෂ මැතිතුමාට ධර්ම කර්මාධිපති රාජ
    යෝගය උදාවී පවතී.එමෙන්ම ගුරු සහ සිකුරුත්,ගුරු සහ බුධත්
    රාජ යෝග උදාකරමින් සිටී.තවද බුධ සහ සිකුරු විසින් රාජ
    ලක්ෂ්මී යෝගයද උදාකර පවතින මොහොතකි.
    ජනාධිපතිවරණය වනවිට කුජ ග්රහයා ලග්නයෙන් හයවැන්නට
    පැමිණීම අනුව සතුරු බලය බිදහෙලීමට රාජපක්ෂ මැතිතුමාට
    ශක්තිය ලැබෙනු ඇත.එමෙන්ම අටවැන්න සහ තෙවැන්න
    අධිපති කුජ ග්රහයා හයවැන්නේ සිටිමින් විපරීත රාජ
    යෝගයද උදාකරනු ඇත.ලග්නාධිපතියාත් ,
    නමවැන්නාධිපතියාත් , මහදසාව සහ අතුරු දසාව
    අධිපතියාත් බලවත්ව සිටින මොහොතකි.ඒ අනුව පවතින අසුබ
    තත්වයන් දුර්වලවී, පවතින සුබ තත්වයන් බලවත්වන මොහොතක්
    මහින්ද රාජපක්ෂ මැතිතුමාට උදාවී පවතී.
    මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උප්පත්ති කේන්ද්රයේ තත්වයත්
    දැනට එම කේන්ද්රයට පවතින ග්රහ චාරයත් සිරිසේන
    මහතාගේ උප්පත්ති කේන්ද්රයේ පවතින ග්රහ තත්වයත්
    මැතිවරනය සමයේ පවතින ග්රහ චාරයත් සසදා බැලීමේදී
    ජනාධිපතිවරණ සටනේ වැඩි වාසිය පවතින්නේ මහින්ද
    රාජපක්ෂ මැතිතුමාටවේ.ඒ අනුව රාජපක්ෂ
    මැතිතුමා ස්තිරවශයෙන්ම 2015.01.08
    වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජයගනු ඇත.
    2010 ජනවාරි මස 26 වනදා පැවති ජනාධිපතිවරණය
    අවස්තාවේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා ලග්න ඒරාශ්ටක
    අපලයේ මැද කොටස ගෙවමින් සිටියේය.එනම් සෙනසුරු
    ලග්නයේ ගමන්කරමින් සිටියේය.සෙනසුරු ලග්නයේ ගමන් ගත්
    2009.09.12 සිට 2012.05.13 දක්වා කාලය ලග්න
    ඒරාශ්ටකයේ බලවත්ම අපල යෙදෙන කාලයයි.නමුත් එම
    කාලය තුල යෙදුන මැතිවරණයෙන් පැහැදිලි ජයක්
    ලබාගැනීමට රාජපක්ෂ මැතිතුමාට හැකිවිය.එසේනම් සිදුව
    ඇත්තේ ඒරාශ්ටක අපලය යටපත් කරමින් යහපත ක්රියාත්මක
    වීමයි.සෙනසුරු ලග්නයේ ගමන්කරන විට රාජපක්ෂ මැතිතුමාට
    8/7 අශ්ටක වර්ග බලයක් ලැබී ඇත.එනම් අසුබ එකක් සහ
    සුබ හතක් වශයෙනි.අසුබ තත්වය ඉතා අවම තත්වයක පවතින
    නිසා සුබඵල බලවත්වේ.ඒ අනුව 2010.01.26
    වනදා යෙදුන ජනාධිපතිවරණයෙන් රාජපක්ෂ
    මැතිතුමා ජයගත්තේය.මෙවර සෙනසුරු 8/4 ක දුබල
    තත්වයක පැවතියත් ඉතා බලවත් තත්වයකින් ගුරු
    ග්රහයා සිටීම අනුව බොහොමයක් දුර්වලතා බිදීයාමක්
    රාජපක්ෂ මැතිතුමාගේ කේන්ද්රයේ පවතී.
    2010 ජනවාරි මස 26 වනදා පැවති ජනාධිපතිවරණයෙන්
    ලැබූ ජයට ආසන්න ජයක් මෙවරත් රාජපක්ෂ මැතිතුමාට
    ලැබෙනු ඇත.මෛත්රිපාල සිරිසේන මහතාගේ ග්රහ තත්වය
    අනුව සිය දේශපාලන දිවියේ පැහැදිලි වෙනසක් සිදුවනු
    ඇත.එම වෙනස සිරිසේන මැතිතුමන්ට එතරම් යහපත් නොවනු
    ඇත.
    [/br]


    රනිල් වික්රමසිංහ මැතිතුමාගේ කේන්ද්ර සටහන පසෙක
    දැක්වේ.
    මෙම කේන්ද්රයේ ගජකේෂරී යෝගයත් සදුගෙන් සහ ගුරු
    ග්රහයන්ගෙන් යෙදෙන රාජ යෝගයත් යෙදී ඇත.එමෙන්ම රවි
    සහ සිකුරු ග්රහයන් දෙදෙනා ලග්නගතව සිටීමෙන් විපරීත
    රාජයෝගයක් උදාවී ඇති අතර එකොලොස්වැන්න සහ
    දොලොස්වැන්න අධිපති සෙනසුරු
    ග්රහයා හයවැන්නේ තැම්පත්වීමෙන් තවත් විපරීත
    රාජයෝගයක් උදාවී ඇත.
    දැනට සෙනසුරු මහදසාව සහ රාහුගේ අතුරු දසාව
    පවතී.මහදසාව අධිපතියා 2014.11.02 දක්වා ලග්න
    අශ්ටම ඒරාශ්ටක අපලයට හසුවී දුබලව සිටි අතර
    2014.11.02 වනදා සෙනසුරු ලග්නයෙන් නමවැන්නට
    පැමිණීමත් සමග ඒරාශ්ටක අපල අවසන්විය.ඒරාශ්ටක
    අපලය පැවති සමයේ සෙනසුරු ලග්නයෙන්
    අටවැන්නේ ගමන්කරන විට 8/3 ක සුබ සහ අසුබ
    පැවතියේය.එම කාලයේ වැඩි ප්රමාණයක් අසුබ නිසා වැඩි
    වශයෙන් අපල ඇතිවූ කාලයක්විය.ඒ සමගම මහදසාවද
    අයහපත්ලෙස ක්රියාත්මක විය.2014.11.02 සෙනසුරු
    ඒරාශ්ටක අවසන් කරමින් නමවැන්නට පැමිණියද නමවැන්න
    තුලද සෙනසුරුට 8/3 ක අශ්ටක වර්ග බලයක් ලැබී පැවතීම
    නිසා ඒරාශ්ටක පැවති කාලයට සමාන තත්වයක්
    2017.01.26 දක්වාද පවතිනු ඇත.විපරීත රාජයෝගයක්
    උදාකර ඇති සෙනසුරු ග්රහයා මහදසාව අධිපතියා ලෙස
    මේ මොහොතේ දුබලව සිටීම මත,පෙර සදහන්කල රාජ යෝග
    ක්රියාත්මක වීමක් සිදුනොවේ.නමුත් සෙනසුරුගේ රාහු අතුරු
    දසාවක් පවතින හෙයින් තමාවටා දුබලවෙමින් පැවති බලය
    නැවත සකසා ගැනීමට මූලික පියවර තබන කාලයකි.
    ලග්නාධිපති ගුරු ග්රහයා 2015.07.13 දක්වා බලවත්ව
    ලග්නයෙන් පස්වැන්නේ ගමන්කරමින් සිටීමද යහපත්ය.මෙම
    තත්වය අනුව සිරිසේන මහතාට වඩා යහපත් ග්රහ තත්වයක්
    වික්රමසිංහ මහතාට පවතී.[/br]

    නමුත් මහින්දරාජපක්ෂයන්ට
    සමකල හැකි ග්රහ තත්වයක් සිරිසෙන මහතාටවත් වික්රමසිංහ
    මහතාටවත් මේ මොහොතේ උදාවී නැත.2017.01.26
    වනදා සෙනසුරු වික්රමසිංහ මහතාගේ ලග්නයෙන් දසවැන්නට
    සෙනසුරු පැමිණෙන අතර එය බලවත් තත්වයකි.වික්රමසිංහ
    මහතා ඒ සමය වනවිට තම පක්ෂයේ පැහැදිලි වෙනසක
    ඇතිකරනු ඇත.
    අවසාන වශයෙන් කිවහැක්කේ තෙවන වරටත් සියලු
    අභියෝගයන් ජයගනිමින් මහින්ද රාජපක්ෂයන් ශ්රී
    ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වන බවයි.
    ජනක පී කුමාර විසිණි.
    හඳහන ලංකා ජොතිෂ්යය සේවය
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    http://www.elakiri.com/forum/forumdisplay.php?f=7
    එලකිරි එකේ ඉන්නව නැකත් රාල කියලා එකෙක්.ඕකගෙන් මම ඇහුවා කවුද දිනන්නේ කියලා.ඒක ආහපු ගමන්ම මිනිහ මිසින්.නොදකින් මෝඩ කාලකන්නියා.බොරු වපුරන ගොන් බිජ්ජා.යකෝ මම තොට වඩා නැකතෙක්.මම බය නැතිව කියනවා මෛත්‍රී උඩින්ම දිනනවා කියලා
    අනේ පල පොන්සියෝ යන්න.....
    ඌට හුස්මක් කටක් ගන්න නැතුව මිනිස්සු එනවා වැඩ කර ගන්න......
    අනික ඌ ත්‍රෙඩ් දෙකක් දාල තිබ්බ දෙන්න ගේ කේන්ද්‍ර තත්ත්වයන් ගැන කියලා.
    දෙවනි ත්‍රෙඩ් එකේ අන්තිමට කියලත් තිබ්බ කේන්දරේ මොන මළ ඉලව්ව තිබ්බත් 8 වෙනිදට මෛත්‍රීට ඡන්දෙ දීපල්ලා කියලත්......

    උඹ වගේ සොන්න ලොල්ලෙකුට කොහොමත් ඌ උත්තර දෙන්නෙ නෑ සූකරයො......:dull:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අනේ පල පොන්සියෝ යන්න.....
    ඌට හුස්මක් කටක් ගන්න නැතුව මිනිස්සු එනවා වැඩ කර ගන්න......
    අනික ඌ ත්‍රෙඩ් දෙකක් දාල තිබ්බ දෙන්න ගේ කේන්ද්‍ර තත්ත්වයන් ගැන කියලා.
    දෙවනි ත්‍රෙඩ් එකේ අන්තිමට කියලත් තිබ්බ කේන්දරේ මොන මළ ඉලව්ව තිබ්බත් 8 වෙනිදට මෛත්‍රීට ඡන්දෙ දීපල්ලා කියලත්......

    උඹ වගේ සොන්න ලොල්ලෙකුට කොහොමත් ඌ උත්තර දෙන්නෙ නෑ සූකරයො......:dull:

    උඹ වගේ සොන්න ලොල්ලෙකුට කොහොමත් ඌ උත්තර දෙන්නෙ නෑ සූකරයො......
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අනේ පල පොන්සියෝ යන්න.....
    ඌට හුස්මක් කටක් ගන්න නැතුව මිනිස්සු එනවා වැඩ කර ගන්න......
    අනික ඌ ත්‍රෙඩ් දෙකක් දාල තිබ්බ දෙන්න ගේ කේන්ද්‍ර තත්ත්වයන් ගැන කියලා.
    දෙවනි ත්‍රෙඩ් එකේ අන්තිමට කියලත් තිබ්බ කේන්දරේ මොන මළ ඉලව්ව තිබ්බත් 8 වෙනිදට මෛත්‍රීට ඡන්දෙ දීපල්ලා කියලත්......

    උඹ වගේ සොන්න ලොල්ලෙකුට කොහොමත් ඌ උත්තර දෙන්නෙ නෑ සූකරයො......:dull:

    නැකත් රාල කියන්නේ තොගේ ෆේක් එකක් නේද හිවලො.උඹට හුස්ම ගන්න බැරිවෙන්න වැඩ එන්නේ මේ වගේ ප්‍රශ්නයක් ඇහුවම විතරයි නේද පොන්සියො.උඹේ අනිත් එකෙන් කාටද චන්දේ දෙන්න ඕන කියලද නෙවෙයි අහන්නේ.කවුද දිනන්නේ කියලා.කමක් නෑ එහෙනම් මේ එකවුන්ට් එකෙන්වත් උත්තර දීපන් ලැජ්ජනම්. මෙතන මුලු දවසම ලැගලා මගේ රෙප් කප කපා ඉන්න අනිත් එවුන්ට මැසේජ් ගහන එක මම දන්නවා.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    2014_12_23_124631.png
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    http://www.elakiri.com/forum/forumdisplay.php?f=7
    එලකිරි එකේ ඉන්නව නැකත් රාල කියලා එකෙක්.ඕකගෙන් මම ඇහුවා කවුද දිනන්නේ කියලා.ඒක ආහපු ගමන්ම මිනිහ මිසින්.නොදකින් මෝඩ කාලකන්නියා.බොරු වපුරන ගොන් බිජ්ජා.යකෝ මම තොට වඩා නැකතෙක්.මම බය නැතිව කියනවා මෛත්‍රී උඩින්ම දිනනවා කියලා

    මේකයි බන් උනේ මහින්දගේ නැකත් කාරයෝ නැකත් හැදුවේ රනිල් එයි කියල my3 අවා නිසා කෙල උනා. අනික ගොඩක් නැකත් කාරයෝ කැමති ඒවා පිළිගන්න පොරක් president වෙනවට ekai මුන් හැංගිලා ඉන්නේ.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    නැකත් රාල කියන්නේ තොගේ ෆේක් එකක් නේද හිවලො.උඹට හුස්ම ගන්න බැරිවෙන්න වැඩ එන්නේ මේ වගේ ප්‍රශ්නයක් ඇහුවම විතරයි නේද පොන්සියො.උඹේ අනිත් එකෙන් කාටද චන්දේ දෙන්න ඕන කියලද නෙවෙයි අහන්නේ.කවුද දිනන්නේ කියලා.කමක් නෑ එහෙනම් මේ එකවුන්ට් එකෙන්වත් උත්තර දීපන් ලැජ්ජනම්. මෙතන මුලු දවසම ලැගලා මගේ රෙප් කප කපා ඉන්න අනිත් එවුන්ට මැසේජ් ගහන එක මම දන්නවා.
    na utto dath kimbula mage fake ekak :yes:

    ai thota aul da? :rofl::rofl::rofl:
     
    Oct 30, 2014
    306
    9
    0
    නැකතා කියන විදිහට ඡන්ද තියන්න ඕනේ නෑ. කේන්දර විතරක් බලලා ජනාධිපති තේරුවනම් හරි. ඒත් උඹ විදුරු ගෙවල්වල ඉඳලා ගල් ගහන්න එපා. උඹත් පච කෙලිනවනේ. අනික නැකතා බොරු කෙලියා කියන්නත් බෑ. මොකද ඌ විශ්වාස කරන ශාස්ත්‍රයක් අනුව ඌට හිතෙන දේ කිව්වේ.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා

    :yes::yes::yes:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1994දී චන්ද්‍රිකා slfp එකේ බලය අරගෙන 1994දීම රනිල් unp එකේ බලය ඩැහැ ගත්තට පස්සේ මේ දෙන්න මේ දැවැන්ත පක්ෂවල හිටපු ඒ සිංහල බෞද්ධ ජාතික බලවේග කොන් කරලා නන්නත්තාර කරල දැම්ම. ඔවුන් දෙන්නම ඉන්නේ මතවාදීමය ලෙස ඉන්නේ එකම තැනක. වටේ ඉන්නේ එකම යාලුවෝ. සිතුම් පැතුම් එකයි.
    ඔවුන් දෙදෙනා වටේ හිටිය සහ ඉන්න බලවේග සිංහල බෞද්ධ බලවේග දිහා බලන්නේ අන්තවාදී නුගත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඇහැකින්. හැබැයි අනිත් ඔක්කොම සුළු ජාතීන්ගේ අන්තවාදය හෝ ත්‍රස්තවාදය දකින්නේ ඉතාම මානුෂික සාධාරණ අංගයක් විදිහට.
    හැබැයි රතන සාධුගේ හෙළ උරුමේත් අනුර දිසානායකගේ ජවිපෙත් අද වඩා සමීප රවී කරුනායක සහ අලුත් මාදලුවාවේ සෝභිත සාධු හිතන පිළිවෙලට. මේකත් හරියට අර 1994 ඉඳන් චන්ද්‍රිකා රනිල් එකට හිතනවා වගේ තැනක්.
    ඔය කව්රු ජාතික බලවේග ඉන්නේ තමන් එක්ක කියල හිතාගෙන හිටියත්, ඇත්ත කතාව ඒ ජාතික බලවේග ඉන්නේ තමන්ට වඩාත් සමීප ව දැනෙන තැන එක්ක.
    හෙළ උරුමේ නායකයෝ දෙතුන් දෙනා 2015 ජනවාරි 09 වෙනිදට ඉගෙන ගන්න පාඩම ඒක.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    dath kimbula
    This message is hidden because dath kimbula is on your ignore list.
    ........................................................................................
    අනේ පල පොන්සියෝ යන්න.....
    ඌට හුස්මක් කටක් ගන්න නැතුව මිනිස්සු එනවා වැඩ කර ගන්න......
    අනික ඌ ත්‍රෙඩ් දෙකක් දාල තිබ්බ දෙන්න ගේ කේන්ද්‍ර තත්ත්වයන් ගැන කියලා.
    දෙවනි ත්‍රෙඩ් එකේ අන්තිමට කියලත් තිබ්බ කේන්දරේ මොන මළ ඉලව්ව තිබ්බත් 8 වෙනිදට මෛත්‍රීට ඡන්දෙ දීපල්ලා කියලත්......

    උඹ වගේ සොන්න ලොල්ලෙකුට කොහොමත් ඌ උත්තර දෙන්නෙ නෑ සූකරයො......:dull:
    නැකත් රාල කියන්නේ තොගේ ෆේක් එකක් නේද හිවලො.උඹට හුස්ම ගන්න බැරිවෙන්න වැඩ එන්නේ මේ වගේ ප්‍රශ්නයක් ඇහුවම විතරයි නේද පොන්සියො.උඹේ අනිත් එකෙන් කාටද චන්දේ දෙන්න ඕන කියලද නෙවෙයි අහන්නේ.කවුද දිනන්නේ කියලා.කමක් නෑ එහෙනම් මේ එකවුන්ට් එකෙන්වත් උත්තර දීපන් ලැජ්ජනම්. මෙතන මුලු දවසම ලැගලා මගේ රෙප් කප කපා ඉන්න අනිත් එවුන්ට මැසේජ් ගහන එක මම දන්නවා.


    tho uge comment ekata reply ekath dala dan baila gahanawa... :lol:
    gon utta :rofl::rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකතා කියන විදිහට ඡන්ද තියන්න ඕනේ නෑ. කේන්දර විතරක් බලලා ජනාධිපති තේරුවනම් හරි. ඒත් උඹ විදුරු ගෙවල්වල ඉඳලා ගල් ගහන්න එපා. උඹත් පච කෙලිනවනේ. අනික නැකතා බොරු කෙලියා කියන්නත් බෑ. මොකද ඌ විශ්වාස කරන ශාස්ත්‍රයක් අනුව ඌට හිතෙන දේ කිව්වේ.
    මූ හරක් හදයෙක් බං......
    ලොල් අපතයෙක් හොද ම මේකේ ඉන්න........
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Today, 06:52 PM

    This message is hidden because dath kimbula is on your ignore list.

    Today, 06:53 PM

    This message is hidden because dath kimbula is on your ignore list.
     
    Last edited: