ඇමසින් පොන්නයා බලවත් වෙලා තියෙන හැටි එලකිරියෙ එ වගෙම බලවත් වෙනවා ඇමසින් පොන්නයා කර තියන් යන අය දිනුවොත්
මොකද මු කර තියන් යන්නෙ සිරාගෙ මුහුන පෙන්නලා රටට කෙලින උන්වනෙ
![]()
කාට කියන්නද බන් ඕවා.. මුස්ලිම් අයියල දෙමල අයියල ගාපු ගිවිශුම් ශෝයිලු.. සිංහලුන්ට ආදරෙන් අත්සන් කොරල තියෙන්නෙ
කපයි ද දන්නෙ නෑ දැන්.. කතා කරන්න බයයි බන්


මටත් පේන්නේ කිඹුලට කියලා සැහෙන්න දෙයක් කරගෙන වගේ!
මුට කිඹුල්ලු වතුරේ පීනනවා දකිනකොටත් අර්ශස් වගේ නෙව!
සැහෙන්න වේදනාවක් ඇති කරලා වගේ!![]()
ඇස් පියාගන්න කන් ඉදල දත් ටිකට වැඩේ දීල වගේ
















