බොරු විදින ජෙප්පො

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113


    268383566_1307659213088440_7554764935864436429_n.jpeg
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ජෙප්පොන්ට බොරු කියන්න අමාරුයි හැබැයි, මාත් තාම උංගේ භාසාව හදාරනවා.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඉඳා හුත්තිගේ පුතා ජෙප්පෝ විද්ද බොරු බලාගනින්


    කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව 20 සඳුදා මධ්‍යම රාත්‍රී සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දැමීමට රජය තීරණය කර තිබෙයි.
    මිල ගණන් පහත පරිදිය.

    • ඔක්ටේන් 92 ලීටරය රුපියල් 20කින් (නව මිල 177)
    • ඔක්ටේන් 95 ලීටරය රුපියල් 23කින් (නව මිල 207)
    • ඔටෝ ඩීසල් ලීටරය රුපියල් 10 කින් (නව මිල 121 )
    • සුපර් ඩීසල් ලීටරය රුපියල් 15 කින් (නව මිල 159 )
    • භූමිතෙල් ලීටරය රුපියල් 10 කින් (නව මිල 87 )
    ඉන්ධන මිල කඩිනමින් ඉහළ දමන ලෙස මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දී තිබූ බව අද දහවල් වාර්තාවිය.
    ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන ගෙන්වීමට ඩොලර් භාවිතා කළහොත් විදේශ විනිමය නොමැතිව රට විශාල අර්බුදයකට ලක් වනු ඇතැයි මුදල් ඇමැතිවරයා වෙත යවන ලද ලිපියේ මහ බැංකු අධිපතිවරයා සඳහන් කර තිබුණි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,473
    86,741
    113
    ආශ්චර්යමත් රටක
    දැන් මේ ආණ්ඩුවට 250ට පෝස්ට් හදන එක හද්ද පාඩුයි. අඩුම ගානෙ 750ක් වත් ඕන

    ඔය හිඟන්නන්ට එහෙම ඩිමාන්ඩ් කරන්න බෑ. දෙන 250 ගත්තා වේල් 3 කන්න බැරිනම් එක වේලක් කෑවා. වැඩි ගණන් ඉල්ලන්න ගියොත් පුකට පයින් ගහල එලවලා දානවා. එක වේලක් කාපු එකාට කුණු බක්කිය ඇදන් කන්න තමා වෙන්නෙ. 🤭 🤭
     
    • Like
    • Haha
    Reactions: waca and iworld