Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොරු හා අසත්‍ය අතර වෙනස.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොරු සහ මම 1: කොටස

බොරු හා අසත්‍ය අතර වෙනස.

සංකල්ප හා වස්තු දේවල් හා සම්බන්ධතා කෙරේ ඒවා බොරු ය යන්නෙන් කියැවෙන්නේ ඒ ඒ සංකල්ප, වස්තු, දේවල් හා සම්බන්ධතා සංස්කරණය කෙරුණු දෑ මිස මනසට බාහිර යථාර්ථයක්, ස්වායත්ත පැවැත්මක් නොවන බව ය.

සත්‍ය හා අසත්‍ය යනු ප්රස්තුත (proposition) කෙරෙහි යෙදෙන්නකි. ප්‍රස්තුතයක් යනු තර්ක අගයන් දිය හැකි සම්පූර්ණ ප්රකාශනයකි. වාක්‍යයකි.

අසත්‍යය හා බොරු දෙකකි.

තරමක් මෙපිට උදාහරණයකට ආවොත්

1. මකරා යනු තීන්ත විදිනා සත්ත්වයෙකි.

2. මකරා යනු ගිනි පිටකරන සත්ත්වයෙකි.

බොහෝ මෙපිට සරල අර්ථයන් ම මකරා යනු සංස්කරණය කරගත් බොරුවකි. මකරා බොරුවක් නිසා ඉහත ප්රස්තුත දෙක ම බොරු ය. බොරු කතා ය.

එහෙත් පළමුවැනි ප්රස්තුතය අසත්‍ය වන අතර දෙවැන්න සත්‍ය වේ. නමුත් දෙක ම බොරු ය.

ප්රශ්නය වන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ අසත්‍ය යන තේරුමින් ද බොරු යන්න යෙදීමයි. මෙය පටලවා නොගත යුතු ය.

මකරා යනු ගිනි පිටකරන සත්ත්වයකු යන්න බොරු නිසා මකරා ගිනි පිටකරන සත්ත්වයකු නො වේ යන්න සත්‍ය වන්නේ නැත.

යමක් බොරු වීමෙන් එහි නිෂේධය සත්‍ය නො වේ. යමක් අසත්‍ය වීමෙන් නම් එහි නිෂේධය සත්‍ය වේ.

මකරා තීන්ත විදින සත්ත්වයකු නො වේ යන්න සත්‍ය වද්දී,

මකරා ගනි පිටකරන සත්ත්වයකු නො වේ යන්න අසත්‍ය වේ.

තවදුරටත් මේ දෙක මත් බොරු වේ.

සියලු සංකල්ප බොරු ය කීවිට එය ද ප්රකාශනයක් සංකල්පනයක් වේ. එනිසා සියලු සංකල්ප බොරු ය යන්න ද බොරු ය.

එහෙත් එයින් සියලු සංකල්ප බොරු ය යන්න අසත්‍ය වන්නේ නැත

සියලු සංකල්ප බොරු ය යන්න සත්‍ය වූ බොරුවකි.

යම් ප්‍රස්තුතයක් සත්‍ය වීමෙන් එය ඇත්තක් වන්නේ නැත.

උදාහරණ ලෙස

පරමය පරමය වේ යන්න සත්‍ය මෙන් ම සැමවිට ම සත්‍ය සර්වසාම්‍යයකි. එහෙත් එයින් එය ඇත්ත වන්නේ නැත. මකරාගේ ගිනි පිටකිරීම මෙන් එය සත්‍ය වූ බොරුවකි.

මේ මූලික වෙන් කිරීම අදාළ වන්නේ ඊළඟ කාරණ වූ "මම හෝ ලෝකය හෝ බොරුවක් ය" කීමේ දී "මම" පූර්වෝපකල්පනය කරනවා ද එනිසා ම එය බොරුවක් කීමේ හැකියාව අහෝසිවනවා ද යන්න නිරවුල්ව වටහා ගැනීමට ය.

නමුත් ඊට පෙර දෙවනි කොටසේ නිශ්චලතාවය පිළිබඳව වෛදික/ඇරිස්ටෝටලියානු තර්කය ගැන උදාහරණයක් වශයෙන් කතා කිරීම වැදගත් වන්නේ වංගීස හා මෙයසූ ඊට සමගාමී වූ පටලවා ගැනීමක් කරන බැවිනි.

වෛදිකයන්ට ජ්‍යෝතිෂවේදීන්ට අවශ්‍ය වූයේ සියල්ල දරා සිටින ආධාරකය සොයාගැනීමට ය. මෙයසූ උත්සාහ කරන්නේ නිර්කල්පිත පරමයක් සොයා ගැනීමට ය.

FB thamalu

[QUOTE="හෙළයෙක්, post: 30686148, member: 503645"] බොරු සහ මම 1: කොටස බොරු හා අසත්‍ය අතර වෙනස. සංකල්ප හා වස්තු දේවල් හා සම්බන්ධතා කෙරේ ඒවා බොරු ය යන්නෙන් කියැවෙන්නේ ඒ ඒ සංකල්ප, වස්තු, දේවල් හා සම්බන්ධතා සංස්කරණය කෙරුණු දෑ මිස මනසට බාහිර යථාර්ථයක්, ස්වායත්ත පැවැත්මක් නොවන බව ය. සත්‍ය හා අසත්‍ය යනු ප්රස්තුත (proposition) කෙරෙහි යෙදෙන්නකි. ප්‍රස්තුතයක් යනු තර්ක අගයන් දිය හැකි සම්පූර්ණ ප්රකාශනයකි. වාක්‍යයකි. අසත්‍යය හා බොරු දෙකකි. තරමක් මෙපිට උදාහරණයකට ආවොත් 1. මකරා යනු තීන්ත විදිනා සත්ත්වයෙකි. 2. මකරා යනු ගිනි පිටකරන සත්ත්වයෙකි. බොහෝ මෙපිට සරල අර්ථයන් ම මකරා යනු සංස්කරණය කරගත් බොරුවකි. මකරා බොරුවක් නිසා ඉහත ප්රස්තුත දෙක ම බොරු ය. බොරු කතා ය. එහෙත් පළමුවැනි ප්රස්තුතය අසත්‍ය වන අතර දෙවැන්න සත්‍ය වේ. නමුත් දෙක ම බොරු ය. ප්රශ්නය වන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ අසත්‍ය යන තේරුමින් ද බොරු යන්න යෙදීමයි. මෙය පටලවා නොගත යුතු ය. මකරා යනු ගිනි පිටකරන සත්ත්වයකු යන්න බොරු නිසා මකරා ගිනි පිටකරන සත්ත්වයකු නො වේ යන්න සත්‍ය වන්නේ නැත. යමක් බොරු වීමෙන් එහි නිෂේධය සත්‍ය නො වේ. යමක් අසත්‍ය වීමෙන් නම් එහි නිෂේධය සත්‍ය වේ. මකරා තීන්ත විදින සත්ත්වයකු නො වේ යන්න සත්‍ය වද්දී, මකරා ගනි පිටකරන සත්ත්වයකු නො වේ යන්න අසත්‍ය වේ. තවදුරටත් මේ දෙක මත් බොරු වේ. සියලු සංකල්ප බොරු ය කීවිට එය ද ප්රකාශනයක් සංකල්පනයක් වේ. එනිසා සියලු සංකල්ප බොරු ය යන්න ද බොරු ය. එහෙත් එයින් සියලු සංකල්ප බොරු ය යන්න අසත්‍ය වන්නේ නැත සියලු සංකල්ප බොරු ය යන්න සත්‍ය වූ බොරුවකි. යම් ප්‍රස්තුතයක් සත්‍ය වීමෙන් එය ඇත්තක් වන්නේ නැත. උදාහරණ ලෙස පරමය පරමය වේ යන්න සත්‍ය මෙන් ම සැමවිට ම සත්‍ය සර්වසාම්‍යයකි. එහෙත් එයින් එය ඇත්ත වන්නේ නැත. මකරාගේ ගිනි පිටකිරීම මෙන් එය සත්‍ය වූ බොරුවකි. මේ මූලික වෙන් කිරීම අදාළ වන්නේ ඊළඟ කාරණ වූ "මම හෝ ලෝකය හෝ බොරුවක් ය" කීමේ දී "මම" පූර්වෝපකල්පනය කරනවා ද එනිසා ම එය බොරුවක් කීමේ හැකියාව අහෝසිවනවා ද යන්න නිරවුල්ව වටහා ගැනීමට ය. නමුත් ඊට පෙර දෙවනි කොටසේ නිශ්චලතාවය පිළිබඳව වෛදික/ඇරිස්ටෝටලියානු තර්කය ගැන උදාහරණයක් වශයෙන් කතා කිරීම වැදගත් වන්නේ වංගීස හා මෙයසූ ඊට සමගාමී වූ පටලවා ගැනීමක් කරන බැවිනි. වෛදිකයන්ට ජ්‍යෝතිෂවේදීන්ට අවශ්‍ය වූයේ සියල්ල දරා සිටින ආධාරකය සොයාගැනීමට ය. මෙයසූ උත්සාහ කරන්නේ නිර්කල්පිත පරමයක් සොයා ගැනීමට ය. FB thamalu [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom