Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොරු හා අසත්‍ය අතර වෙනස.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොරු සහ මම: 2 කොටස

(පෘථිවිය හා ඉබ්බෝ)

සිද්ධාන්ත ශිරෝමණිය ලියන වෛදික ජ්‍යෝතිෂ ගණිතඥ දෙවන භාෂ්කර විශ්වවේදය පිළිබඳ පරිච්ඡේදයෙහි පුරාණ ග්‍රන්ථවල විශ්වවේදය, බෞද්ධ හා ජෛන විශ්වවේද පිළිබඳ විචාරයක් ගෙන එන්නේ පරමයේ (බ්‍රහ්මන්) පැවැත්ම සමඟ තාර්කික සංසන්දනයක් කරමිනි.

පොළොව ගෝලාකාර බව පෙන්වා දක්වන භාෂ්කර ඉන්පසුව ආමන්ත්‍රණය කරන්නේ නේ ගෝලාකාර පොළොව කෙසේ නිශ්චලව පවතී ද යන්න ආමන්ත්‍රණය කිරීමට ය.

1. පුරාණ ග්‍රන්ථවල කියැවෙන්නේ පෘථිවිය ඉබ්බෙක් මත නිශ්චල ව පවතින බවයි. භාෂ්කර මෙහි දී මීට විරුද්ධව අනන්ත ප්‍රතීපායනය යන තර්කනය (infinite regression) ගෙන එයි.

භාෂ්කරගේ ශ්ලෝකය මෙසේ සාරාංශ කළ හැකි ය.

පොළොව දරා සිටීමට "ඉබ්බකු" අවශ්‍ය නම්, ඉබ්බා දරා සිටීමට තවත් ඉබ්බකු අවශ්‍ය වේ. මේ දෙවන ඉබ්බා දරා සිටීමට තවත් ඉබ්බකු අවශ්‍ය වේ. මෙසේ නැවත නැවතත් එක් එක් ඉබ්බාට තවත් ඉබ්බකු අවශ්‍ය වන බැවින් ඉබ්බන්ගේ නොනවතින කුළුණක් හැදෙනු ඇත. එහෙයින් පුරාණ ග්රන්ථ ප්‍රතික්ෂේප කරමින් අප මෙය පිළිගත යුතු ය. පොළොවට නිශ්චලව සිටීම සඳහා ඉබ්බන් අවශ්‍ය නො වේ. ගෝලාකාර පොළොව උඩක් යටක් නොමැති අජටාකාශයේ නිසලව සිටින්නේ පරම දෙවියන් (පරමය) වෙනත් හේතුවකින් තොරව ස්වයං ධරනාත්මකව (තමා ම දරා ගනිමින්) අනික් දේ දරා ගන්නා ලෙසිනි.

2. ලෝකය ගෝලාකාර බව වටහාගත් තවත් පිරිසක් නම් බෞද්ධ ජ්‍යෝතිෂවේදීන්/ගණිතඥයන් ය. ගෝලාකාර පොළොවට ආධාරකයක් නොමැති බව බෞද්ධයන් විග්රහ කරන්නේ වෙනස් අයුරකිනි. ඔවුන් කියන්නෙ පොළොව චලනය වේ කියා ය.

එම්බා බෞද්ධය, සියල්ල වැටෙන්නේ පොළොවට නම් පොළොව පොළොවට මිස කොහි වැටෙන්න ද? හාත්පසින් සමමිතිකව තාරකා පැතිරී ඇති අජටාකාශයේ කවර නම් දිශාවකට පොළොව වැටෙන්න ද? එම නිසා පොළොවේ ස්වයං ධාරනය (හා පරමය) පිළිගනු.

මෙහි ඉබ්බන් යනු ධාරකයක් (support) සඳහා රූපකයකි.

දැන් අප භාෂ්කරගෙන් නිවුටන් වෙත යමු. නිවුටන්ගේ අදහසේ වර්ධිත අවස්ථාව නූතන භාෂාවෙන් මෙසේ ප්‍රකාශ කළ හැකි ය.

අපට නිශ්චල යමක් ගැන සිතිය හැකි වුව ද චලනය වන යමක් ගැන සිතිය හැක්කේ නිශ්චල පසුබිමකට සාපේක්ෂව ය. එම නිසා නිශ්චලතාවය යනු චලිත විග්රහයෙහි පූර්වකොන්දේසියකි. සියලු ග්‍රහ තාරකා විකිරණ ඉවත් කළ හිස් අවකාශයෙහි පවා පරම නිශ්චලත්වයක් පැවතිය යුතු ය. මෙය නිරපේක්ෂ අවස්ථිතික රාමුව නම් වේ. එනිසා සියලු චලිතයන් යුක්ත යුක්ත කරන රාමුවක් පවතී.

නිශ්චලතාව පරමකරණය කිරීමේ නිවුටන්ගේ උත්සාහය බිඳ වැටීගියේ කෙසේ ද?

අර්න්ස්ට් මඃගේ පෙන්වාදීම වූයේ හිස් අවකාශයක කිසිවක් ම නැති නිසා නිශ්චලවන්නට හෝ චලනය වන්නට දෙයක් නැති බවයි. නිශ්චල වන්නට දෙයක් නැති තැන නිශ්චලතාවක් ගැන කතා කිරීම ම අර්ථවිරහිත බව ඔහු කීවේ ය.

එනම් අප චලිතය දකින්නේ එකිනෙකට සාපේක්ෂතාව ය. නිශ්චලතාවයක පූර්වෝපකල්පනයක් ඇති බව අප බැලූ බැල්මට සිතූව ද ඇත්තේ එකිනෙකට සාපේක්ෂව චලනය හඳුනා ගැනීම ම පමණි. නිශ්චලතාවක් ඇත්තෙන් ම පූර්වෝපකල්පනය කෙරෙනවා නොව නිශ්චලතාව චලනයන් පිහිටු වීමේ ම සාදා ගත් අංකනයක් ලෙස ම පමණක් හමු වේ.

හිස් අවකාශයට සාපේක්ෂව අප චලනය වේ නම් අපට සාපේක්ෂව හිස් අවකාශය අනෙක් අතට චලනය විය යුතු ය. අවකාශය හිස් නම් එසේ චලනය වීමට දෙයක් නැත.

අප චලන පිහිටුවීම සඳහා හිස් අවකාශයක් පූර්වෝපකල්පනය කරනවා නොව වස්තුවල චලන පිහිටුවන විට අප ස්ථාපනය කරන ඛණ්ඩාංකයන්හි දී අප පිහිටුවන අක්ෂ පද්ධතිය, සමහර ලක්ෂ්‍ය හා ඛණ්ඩාංක චලිතය 0 වන ලක්ෂ්‍ය සමහරක් ද පිහිටුවනවා පමණකි.

මෙයින් මේවාට ප්රමුඛත්වයක් දී නිශ්චලතාව පූර්වෝකල්පනය කෙරෙනවා නොව චලනය අංකනය කිරීමෙන් නිශ්චලතාවක් ද ගොඩනඟනවා ය. එනම් නිශ්චලතාව සංස්කරණයකි.

මීළඟට අපි ප්‍රධාන කතාවට හෙවත් මම බොරුවක් බව කීමේ දී මම පූර්වෝපකල්පනය වේ ද එනිසා එය කීමට නො හැකි වේ ද යන්නට සම්මුඛ වෙමු.

[QUOTE="හෙළයෙක්, post: 30687513, member: 503645"] බොරු සහ මම: 2 කොටස (පෘථිවිය හා ඉබ්බෝ) සිද්ධාන්ත ශිරෝමණිය ලියන වෛදික ජ්‍යෝතිෂ ගණිතඥ දෙවන භාෂ්කර විශ්වවේදය පිළිබඳ පරිච්ඡේදයෙහි පුරාණ ග්‍රන්ථවල විශ්වවේදය, බෞද්ධ හා ජෛන විශ්වවේද පිළිබඳ විචාරයක් ගෙන එන්නේ පරමයේ (බ්‍රහ්මන්) පැවැත්ම සමඟ තාර්කික සංසන්දනයක් කරමිනි. පොළොව ගෝලාකාර බව පෙන්වා දක්වන භාෂ්කර ඉන්පසුව ආමන්ත්‍රණය කරන්නේ නේ ගෝලාකාර පොළොව කෙසේ නිශ්චලව පවතී ද යන්න ආමන්ත්‍රණය කිරීමට ය. 1. පුරාණ ග්‍රන්ථවල කියැවෙන්නේ පෘථිවිය ඉබ්බෙක් මත නිශ්චල ව පවතින බවයි. භාෂ්කර මෙහි දී මීට විරුද්ධව අනන්ත ප්‍රතීපායනය යන තර්කනය (infinite regression) ගෙන එයි. භාෂ්කරගේ ශ්ලෝකය මෙසේ සාරාංශ කළ හැකි ය. පොළොව දරා සිටීමට "ඉබ්බකු" අවශ්‍ය නම්, ඉබ්බා දරා සිටීමට තවත් ඉබ්බකු අවශ්‍ය වේ. මේ දෙවන ඉබ්බා දරා සිටීමට තවත් ඉබ්බකු අවශ්‍ය වේ. මෙසේ නැවත නැවතත් එක් එක් ඉබ්බාට තවත් ඉබ්බකු අවශ්‍ය වන බැවින් ඉබ්බන්ගේ නොනවතින කුළුණක් හැදෙනු ඇත. එහෙයින් පුරාණ ග්රන්ථ ප්‍රතික්ෂේප කරමින් අප මෙය පිළිගත යුතු ය. පොළොවට නිශ්චලව සිටීම සඳහා ඉබ්බන් අවශ්‍ය නො වේ. ගෝලාකාර පොළොව උඩක් යටක් නොමැති අජටාකාශයේ නිසලව සිටින්නේ පරම දෙවියන් (පරමය) වෙනත් හේතුවකින් තොරව ස්වයං ධරනාත්මකව (තමා ම දරා ගනිමින්) අනික් දේ දරා ගන්නා ලෙසිනි. 2. ලෝකය ගෝලාකාර බව වටහාගත් තවත් පිරිසක් නම් බෞද්ධ ජ්‍යෝතිෂවේදීන්/ගණිතඥයන් ය. ගෝලාකාර පොළොවට ආධාරකයක් නොමැති බව බෞද්ධයන් විග්රහ කරන්නේ වෙනස් අයුරකිනි. ඔවුන් කියන්නෙ පොළොව චලනය වේ කියා ය. එම්බා බෞද්ධය, සියල්ල වැටෙන්නේ පොළොවට නම් පොළොව පොළොවට මිස කොහි වැටෙන්න ද? හාත්පසින් සමමිතිකව තාරකා පැතිරී ඇති අජටාකාශයේ කවර නම් දිශාවකට පොළොව වැටෙන්න ද? එම නිසා පොළොවේ ස්වයං ධාරනය (හා පරමය) පිළිගනු. මෙහි ඉබ්බන් යනු ධාරකයක් (support) සඳහා රූපකයකි. දැන් අප භාෂ්කරගෙන් නිවුටන් වෙත යමු. නිවුටන්ගේ අදහසේ වර්ධිත අවස්ථාව නූතන භාෂාවෙන් මෙසේ ප්‍රකාශ කළ හැකි ය. අපට නිශ්චල යමක් ගැන සිතිය හැකි වුව ද චලනය වන යමක් ගැන සිතිය හැක්කේ නිශ්චල පසුබිමකට සාපේක්ෂව ය. එම නිසා නිශ්චලතාවය යනු චලිත විග්රහයෙහි පූර්වකොන්දේසියකි. සියලු ග්‍රහ තාරකා විකිරණ ඉවත් කළ හිස් අවකාශයෙහි පවා පරම නිශ්චලත්වයක් පැවතිය යුතු ය. මෙය නිරපේක්ෂ අවස්ථිතික රාමුව නම් වේ. එනිසා සියලු චලිතයන් යුක්ත යුක්ත කරන රාමුවක් පවතී. නිශ්චලතාව පරමකරණය කිරීමේ නිවුටන්ගේ උත්සාහය බිඳ වැටීගියේ කෙසේ ද? අර්න්ස්ට් මඃගේ පෙන්වාදීම වූයේ හිස් අවකාශයක කිසිවක් ම නැති නිසා නිශ්චලවන්නට හෝ චලනය වන්නට දෙයක් නැති බවයි. නිශ්චල වන්නට දෙයක් නැති තැන නිශ්චලතාවක් ගැන කතා කිරීම ම අර්ථවිරහිත බව ඔහු කීවේ ය. එනම් අප චලිතය දකින්නේ එකිනෙකට සාපේක්ෂතාව ය. නිශ්චලතාවයක පූර්වෝපකල්පනයක් ඇති බව අප බැලූ බැල්මට සිතූව ද ඇත්තේ එකිනෙකට සාපේක්ෂව චලනය හඳුනා ගැනීම ම පමණි. නිශ්චලතාවක් ඇත්තෙන් ම පූර්වෝපකල්පනය කෙරෙනවා නොව නිශ්චලතාව චලනයන් පිහිටු වීමේ ම සාදා ගත් අංකනයක් ලෙස ම පමණක් හමු වේ. හිස් අවකාශයට සාපේක්ෂව අප චලනය වේ නම් අපට සාපේක්ෂව හිස් අවකාශය අනෙක් අතට චලනය විය යුතු ය. අවකාශය හිස් නම් එසේ චලනය වීමට දෙයක් නැත. අප චලන පිහිටුවීම සඳහා හිස් අවකාශයක් පූර්වෝපකල්පනය කරනවා නොව වස්තුවල චලන පිහිටුවන විට අප ස්ථාපනය කරන ඛණ්ඩාංකයන්හි දී අප පිහිටුවන අක්ෂ පද්ධතිය, සමහර ලක්ෂ්‍ය හා ඛණ්ඩාංක චලිතය 0 වන ලක්ෂ්‍ය සමහරක් ද පිහිටුවනවා පමණකි. මෙයින් මේවාට ප්රමුඛත්වයක් දී නිශ්චලතාව පූර්වෝකල්පනය කෙරෙනවා නොව චලනය අංකනය කිරීමෙන් නිශ්චලතාවක් ද ගොඩනඟනවා ය. එනම් නිශ්චලතාව සංස්කරණයකි. මීළඟට අපි ප්‍රධාන කතාවට හෙවත් මම බොරුවක් බව කීමේ දී මම පූර්වෝපකල්පනය වේ ද එනිසා එය කීමට නො හැකි වේ ද යන්නට සම්මුඛ වෙමු. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom