බොර තෙලේ මාලු බදිමු

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    අවශ්‍ය ද්‍රව්‍ය:
    බොරතෙල් බැරල් 1
    කුම්බලා මාලු 20kg
    චීන ගූ කන්ටේනර් 1 (අතුරුපසට)

    සාදාගන්නා ආකාරය;
    දර ළිපට හනසු මිටියක් දමා හඳුන්කුරකින් දල්වා ගන්න. විශාල තාච්චියක් ළිප තබා රත්වූ පසු බොරතෙල් බැරලය එයට හලාගන්න. බොරතෙල් නටනවිට (බොරතෙල් නැටුවේ නැත්නම් ගොම්මන්පිල නටන විට) කුම්බලා මාළු දමා පදමට බැදගන්න. හොඳින් බැදුණු කුම්බලා මාලු චීන ගූ සමග @erozan ඇතුළු බයියන්ට පිළිගන්වන්න.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තවත් ෆේක් එකක්, කෙලින් කියා ගන්ඩ කොන්ද පන නැති පොන්න ගුපියො..🤭🤭
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    තවත් ෆේක් එකක්, කෙලින් කියා ගන්ඩ කොන්ද පන නැති පොන්න ගුපියො..🤭🤭
    අපිට ඇත්තම කියපන් erozan, උඹ විමලයා නේද? උඹ ෆෝන් දෙකෙන් එකක් කිරියේ වැඩටම වෙන්කරලා නේද තියෙන්නේ?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තවත් ෆේක් එකක්, කෙලින් කියා ගන්ඩ කොන්ද පන නැති පොන්න ගුපියො..🤭🤭
    ඩොලර් නැව් වලින් ගේනව කියල පොහොට්ටුවෙක් කිව්‍ව නේද? ගූ නැව් ගෙනාපු වෙලේ ඩොලර් නැවක් ගේන්න තිබ්බනෙ @erozan
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    wim.jpg


    මේ බලපන් @erozan