Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොර දියෙහි මාළු බාන්නෝ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොර දියෙහි මාළු බාන්නෝ!

බොර දියෙහි මාළු බාන්නෝ!

දෝෂාභියෝගය මඩ වළක් නම්; එහි මාළු බෑමට වෑයම් කරන පිරිස අධික ය. ජ. වි. පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා හා දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්පන්දන් මහතා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියහ.

ඔවුන් පාර්ලිමේන්තුවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් හෑල්ලුවට ලක් කර ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. ආණ්ඩුවේ ප්‍රවීණ දේශපාලකයෝ කිහිප දෙනෙක් අනම් – මනම් කියවති. මේ හැරෙන්නට සරත් ෆොන්සේකා වැනි අය ද අගවිනිසුරුතුමිය රැක ගැනීම සඳහා නොයෙක් දේ කියමින් සිටිති. මේ කිසිවකුට ගැටලුව විසැඳීමට වුවමනාවක් නැත. ඔව්හු ඇවිලෙන ගින්නට පිදුරු දමති. නැතහොත් බොරදියේ මාළු බාති.

අගවිනිසුරුතුමියගේ හැසිරීම් රටාවෙන් පෙනී යන්නේ එතුමිය රාජ්‍ය නිලධරයකු ලෙසින් නො ව; දේශපාලකයකු ලෙසින් කටයුතු කිරීමට වෑයම් කරන බව ය. ඇයගේ ක්‍රියා කලාපය නිසා දෝෂාභියෝගය බරපතළ අවුලක් බවට පත් වී ඇති අතර ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ගැටුමක් ද නිර්මාණය වී තිබේ.

ඇය වටා සිටින පිරිස අගවිනිසුරුතුමිය කුලප්පු කරනවා වන්නට ද පුළුවන. කුමක් වුව මෙය රටට හානිකර ක්‍රියාවලියකි. දැන් දෙපැත්ත කඹ ඇදීමක යෙදී සිටින බව දැකගන්නට ලැබේ. පාර්ලිමේන්තුව එකක් කරන විට ශ්‍රේෂ්ඨාධිකරණය තව එකක් කරයි. ඉතා ඉක්මනින් මෙය නිමාවට පත් නොවුණහොත් සිදුවන්නේ විනාශයකි.

අමෙරිකා එක්සත් ජනපදයේ, ඉන්දියාවේ, පිලිපීනයේ, පාකිස්තානයේ මෙබඳු අර්බුද හටගෙන නිමාවකට පත්කරගෙන තිබේ. එහිදී ඒ රටවල දේශපාලකයන් ද, විනිසුරුවන් ද ආදර්ශයට ගෙන තිබුණේ රටේ ව්‍යවස්ථාව හා පිළිගත් සම්ප්රදාය යි. ඒ මඟින් ගැටලු විසඳා ගැනීම නීතියට ගරුකරන කාගේත් ගෞරවය රැකගැනීමට හේතුවක් වේ.

අප දන්නා පරිදි වත්මන් අගවිනිසුරුතුමියට එරෙහි දෝෂාභියෝගය ඉදිරිපත් වන්නේ ව්‍යවස්ථාවට අනුකූ®ලව ය. තේරීම් කාරක සභාව පත් කරන්නේ ද එහි පවත්නා ප්‍රතිපාදනවලට අනුවය. එහෙත් අගවිනිසුරුතුමිය මුල සිට ම ඒවා මඟහැර යෑමට උත්සාහ ගත් බව පෙනෙන්නට ඇති සත්‍යයයි.

පවතින තත්ත්වය කුමක් වුව වරදකරුවකුට දඬුවම් ලබාදිය යුතුය. අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වනා හී චෝදනා සහිත තැනැත්තියකි. ඇයට එරෙහි චෝදනා එල්ල වී ඇත්තේ රාජ්‍ය පාලනයේ ඉහළම ස්ථානයෙන් ය. එම චෝදනා මඟහැර යෑම යුක්ති සහගත නැත. නීති තර්කවලට මුවා වී එය අභියෝගයට ලක් කිරීම ද සාධාරණ නැත.

චෝදනාවලට ලක්වූ තැනැත්තකු රටේ නීතිය විමසන ඉහළ ම තනතුරෙහි රැඳී සිටීම ද සදාචාරයට විරුද්ධ ය. ඇගේ සමස්ත හැසිරීමෙන් පෙනී යන්නේ අගවිනිසුරුතුමිය ව්‍යවස්ථාදායකය අභියෝගයට ලක් කර ඇති බව ය. ආණ්ඩුවට තර්ජනයක් එල්ල කරන බවය.

ශ්‍රී ලංකාව යනු තිස් වසරක් ආපස්සට ගිය රාජ්‍යයෙකි. එම අභාග්‍යයෙන් රට බේරාගෙන වසර තුනකට වැඩි කාලයක් ගෙවී නැත. දැන් අපේ ආර්ථිකය ශක්තිමත් ය. දේශපාලනය ස්ථාවරය, ලෝක බැංකුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඇතුළු සංවර්ධන ආධාර හා ණය සපයන ආයතන ශ්‍රී ලංකාව දෙස බලා ඇත්තේ බොහෝ කලකට පසුවය.

මේ සියල්ල වෙනස් වුවහොත් ශ්‍රී ලංකාවට යළි ගොඩනැඟීමට අවස්ථාවක් නැත. අගවිනිසුරුතුමිය රට හෝ ජාතිය හෝ බේරාගැනීමට සිදුකර ඇත්තේ කුමක්දැයි අප දන්නේ නැත. ඇය වටා සිටින පිරිස ද එබඳුම වෙති. ත්රස්තවාදයට එරෙහි සටනේ දී වික්‍රමබාහු කරුණාරත්න වැනි අය කොටි සංවිධානයට උඩ ගෙඩි දුන්හ.

දෝෂාභියෝගය පිළිබඳ නාටකය රටෙන් පිට පැන අන්තර්ජාතික වේදිකාව වෙත ද ගොස් තිබේ. විවිධ සංවිධානවල නියෝජිතයෝ ඒ ගැන අදහස් දක්වති. තානාපතිවරු ද ඒ ගැන උනන්දු වෙති. දෙමළ ඩයස්පෝරාව මේ තත්ත්වය වර්ධනය කිරීමට පියවර ගනිමින් සිටිති. සියලු දෙනාගේ ඉලක්කය මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත මානව හිමිකම් පිළිබඳ කොමිසම බව රහසක් නො වේ.

විමල් වීරවංශ වැනි ඇමැතිවරු ද දේශප්‍රේමී සංවිධාන ද මේ තත්ත්වය මුල සිට ම පෙන්වා දුන්හ. “ජාත්‍යන්තර කුමන්ත්‍රණ” යන වචනය රට තුළ විහිළුවකට ලක් වී ඇති බැවින් ඒ කෙරෙහි වැඩි දෙනාගේ සැලැකිල්ල යොමු වූ බවක් පෙනෙන්නට නැත. මෙය හරියට ම කොටියා කෑවා යන කතාවට සමානය. හැබෑවට ම කොටියා පැන්න දවසට අප අමාරුවේ වැටෙනු ඇත.

මේ සිදුවීම් මාලාව තුළ එක්සත් ජාතික පක්ෂයේ භූ®මිකාව ඉතා වැදගත් ය. එම පක්ෂය පාර්ලිමේන්තුවේ ගෞරවයත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලයත් රැකගැනීම සඳහා සද්භාවයෙන් කටයුතු කර තිබේ. එ. ජා. ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ ගැටුම ආරම්භ වෙත්ම කියා සිටියේ පාර්ලිමේන්තුවේ පූර්වාදර්ශයන් අනුව ක්‍රියා කිරීම සිදුකළ යුතු බවය.

හිටපු කථානායකවරයකු වූ අනුර බණ්ඩාරනායක මහතාගේ නිර්දේශයක් ද ඒ සඳහා උපුටා ගැනිණි. පාර්ලිමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට වගකිවයුතු නැති ආයතනයක් බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. පටු දේශපාලන වාසි තකා ක්‍රියා නො කිරීමට එජාපය ගෙන ඇති තීන්දුව කාගේත් සැලැකිල්ලට යොමු විය යුතුය.

ජනතා විමුක්ති පෙරමුණ කාලයෙන් – කාලයට තම ප්‍රතිපත්ති වෙනස් කරයි. බලයේ සිටින ආණ්ඩුවට එරෙහි වීම, වැඩ වර්ජන කැඳවීම හැර ඔවුන් සතු වැදගත් දේශපාලනයක් පෙනෙන්නට නැත.

එදා දේශප්‍රේමය ගැන කතා කළ ඔව්හු අද කොටි හිතවාදීහු සමඟ උසාවි යති. එදා මව්බිම නැත්නම් මරණය යැයි කියූ ඔව්හු අද දෙමළ ඩයස්පෝරාව සමඟ එකට පෙළ ගැසෙති. එදා අගවිනිසුරුතුමියට එරෙහි පරීක්ෂණයක් ඉල්ලා සිටි ඔව්හු අද එය ඉල්ලා අස්කර ගන්නැ’යි බල කරති.

මේ විකාර දේශපාලන ක්‍රියාවන් මහජනයා අනුමත කරන්නේ යැයි සිතිය නො හැකිය. අනෙකුත් සුළු පක්ෂ ද සංවිධාන ද ක්‍රියා කරනුයේ කල දුටු කල වළ ඉහගන්නා ප්‍රතිපත්තිය මතය.

කුමක් වුවද දෝෂාභියෝග නාටකය ඉතා ඉක්මනින් අවසන් විය යුතු බව අපට පෙනෙන යථාර්ථයයි. එම නාටකය ගැටුමේ උපරිම තලයට ද පැමිණ තිබේ.

අපගේ විශ්වාසයට අනුව මෙය අවසන් කළ හැක්කේ ද අවසන් කළ යුත්තේ ද පාර්ලිමේන්තුවෙනි. ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය සම්බන්ධයෙන් කථානායකවරයාගේ ප්‍රකාශය ලබන 08 දා නිකුත් කිරීමට නියමිතය. ඒ සමඟ දෝෂාභියෝගයේ ඉදිරි කටයුතු සිදු වනු ඇත.

ජනතාව එතෙක් අවදියෙන් සිටිය යුතුය. විශේෂයෙන් බොර දියේ මාළු බාන අය ගැන සැලැකිල්ලෙන් සිටිය යුතුය.

[QUOTE="windows8, post: 14210136, member: 268392"] [b]බොර දියෙහි මාළු බාන්නෝ![/b] [SIZE="6"]බොර දියෙහි මාළු බාන්නෝ![/SIZE] [SIZE="4"]දෝෂාභියෝගය මඩ වළක් නම්; එහි මාළු බෑමට වෑයම් කරන පිරිස අධික ය. ජ. වි. පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා හා දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්පන්දන් මහතා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියහ. ඔවුන් පාර්ලිමේන්තුවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් හෑල්ලුවට ලක් කර ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. ආණ්ඩුවේ ප්‍රවීණ දේශපාලකයෝ කිහිප දෙනෙක් අනම් – මනම් කියවති. මේ හැරෙන්නට සරත් ෆොන්සේකා වැනි අය ද අගවිනිසුරුතුමිය රැක ගැනීම සඳහා නොයෙක් දේ කියමින් සිටිති. මේ කිසිවකුට ගැටලුව විසැඳීමට වුවමනාවක් නැත. ඔව්හු ඇවිලෙන ගින්නට පිදුරු දමති. නැතහොත් බොරදියේ මාළු බාති. අගවිනිසුරුතුමියගේ හැසිරීම් රටාවෙන් පෙනී යන්නේ එතුමිය රාජ්‍ය නිලධරයකු ලෙසින් නො ව; දේශපාලකයකු ලෙසින් කටයුතු කිරීමට වෑයම් කරන බව ය. ඇයගේ ක්‍රියා කලාපය නිසා දෝෂාභියෝගය බරපතළ අවුලක් බවට පත් වී ඇති අතර ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ගැටුමක් ද නිර්මාණය වී තිබේ. ඇය වටා සිටින පිරිස අගවිනිසුරුතුමිය කුලප්පු කරනවා වන්නට ද පුළුවන. කුමක් වුව මෙය රටට හානිකර ක්‍රියාවලියකි. දැන් දෙපැත්ත කඹ ඇදීමක යෙදී සිටින බව දැකගන්නට ලැබේ. පාර්ලිමේන්තුව එකක් කරන විට ශ්‍රේෂ්ඨාධිකරණය තව එකක් කරයි. ඉතා ඉක්මනින් මෙය නිමාවට පත් නොවුණහොත් සිදුවන්නේ විනාශයකි. අමෙරිකා එක්සත් ජනපදයේ, ඉන්දියාවේ, පිලිපීනයේ, පාකිස්තානයේ මෙබඳු අර්බුද හටගෙන නිමාවකට පත්කරගෙන තිබේ. එහිදී ඒ රටවල දේශපාලකයන් ද, විනිසුරුවන් ද ආදර්ශයට ගෙන තිබුණේ රටේ ව්‍යවස්ථාව හා පිළිගත් සම්ප්රදාය යි. ඒ මඟින් ගැටලු විසඳා ගැනීම නීතියට ගරුකරන කාගේත් ගෞරවය රැකගැනීමට හේතුවක් වේ. අප දන්නා පරිදි වත්මන් අගවිනිසුරුතුමියට එරෙහි දෝෂාභියෝගය ඉදිරිපත් වන්නේ ව්‍යවස්ථාවට අනුකූ®ලව ය. තේරීම් කාරක සභාව පත් කරන්නේ ද එහි පවත්නා ප්‍රතිපාදනවලට අනුවය. එහෙත් අගවිනිසුරුතුමිය මුල සිට ම ඒවා මඟහැර යෑමට උත්සාහ ගත් බව පෙනෙන්නට ඇති සත්‍යයයි. පවතින තත්ත්වය කුමක් වුව වරදකරුවකුට දඬුවම් ලබාදිය යුතුය. අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වනා හී චෝදනා සහිත තැනැත්තියකි. ඇයට එරෙහි චෝදනා එල්ල වී ඇත්තේ රාජ්‍ය පාලනයේ ඉහළම ස්ථානයෙන් ය. එම චෝදනා මඟහැර යෑම යුක්ති සහගත නැත. නීති තර්කවලට මුවා වී එය අභියෝගයට ලක් කිරීම ද සාධාරණ නැත. චෝදනාවලට ලක්වූ තැනැත්තකු රටේ නීතිය විමසන ඉහළ ම තනතුරෙහි රැඳී සිටීම ද සදාචාරයට විරුද්ධ ය. ඇගේ සමස්ත හැසිරීමෙන් පෙනී යන්නේ අගවිනිසුරුතුමිය ව්‍යවස්ථාදායකය අභියෝගයට ලක් කර ඇති බව ය. ආණ්ඩුවට තර්ජනයක් එල්ල කරන බවය. ශ්‍රී ලංකාව යනු තිස් වසරක් ආපස්සට ගිය රාජ්‍යයෙකි. එම අභාග්‍යයෙන් රට බේරාගෙන වසර තුනකට වැඩි කාලයක් ගෙවී නැත. දැන් අපේ ආර්ථිකය ශක්තිමත් ය. දේශපාලනය ස්ථාවරය, ලෝක බැංකුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඇතුළු සංවර්ධන ආධාර හා ණය සපයන ආයතන ශ්‍රී ලංකාව දෙස බලා ඇත්තේ බොහෝ කලකට පසුවය. මේ සියල්ල වෙනස් වුවහොත් ශ්‍රී ලංකාවට යළි ගොඩනැඟීමට අවස්ථාවක් නැත. අගවිනිසුරුතුමිය රට හෝ ජාතිය හෝ බේරාගැනීමට සිදුකර ඇත්තේ කුමක්දැයි අප දන්නේ නැත. ඇය වටා සිටින පිරිස ද එබඳුම වෙති. ත්රස්තවාදයට එරෙහි සටනේ දී වික්‍රමබාහු කරුණාරත්න වැනි අය කොටි සංවිධානයට උඩ ගෙඩි දුන්හ. දෝෂාභියෝගය පිළිබඳ නාටකය රටෙන් පිට පැන අන්තර්ජාතික වේදිකාව වෙත ද ගොස් තිබේ. විවිධ සංවිධානවල නියෝජිතයෝ ඒ ගැන අදහස් දක්වති. තානාපතිවරු ද ඒ ගැන උනන්දු වෙති. දෙමළ ඩයස්පෝරාව මේ තත්ත්වය වර්ධනය කිරීමට පියවර ගනිමින් සිටිති. සියලු දෙනාගේ ඉලක්කය මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත මානව හිමිකම් පිළිබඳ කොමිසම බව රහසක් නො වේ. විමල් වීරවංශ වැනි ඇමැතිවරු ද දේශප්‍රේමී සංවිධාන ද මේ තත්ත්වය මුල සිට ම පෙන්වා දුන්හ. “ජාත්‍යන්තර කුමන්ත්‍රණ” යන වචනය රට තුළ විහිළුවකට ලක් වී ඇති බැවින් ඒ කෙරෙහි වැඩි දෙනාගේ සැලැකිල්ල යොමු වූ බවක් පෙනෙන්නට නැත. මෙය හරියට ම කොටියා කෑවා යන කතාවට සමානය. හැබෑවට ම කොටියා පැන්න දවසට අප අමාරුවේ වැටෙනු ඇත. මේ සිදුවීම් මාලාව තුළ එක්සත් ජාතික පක්ෂයේ භූ®මිකාව ඉතා වැදගත් ය. එම පක්ෂය පාර්ලිමේන්තුවේ ගෞරවයත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලයත් රැකගැනීම සඳහා සද්භාවයෙන් කටයුතු කර තිබේ. එ. ජා. ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ ගැටුම ආරම්භ වෙත්ම කියා සිටියේ පාර්ලිමේන්තුවේ පූර්වාදර්ශයන් අනුව ක්‍රියා කිරීම සිදුකළ යුතු බවය. හිටපු කථානායකවරයකු වූ අනුර බණ්ඩාරනායක මහතාගේ නිර්දේශයක් ද ඒ සඳහා උපුටා ගැනිණි. පාර්ලිමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට වගකිවයුතු නැති ආයතනයක් බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. පටු දේශපාලන වාසි තකා ක්‍රියා නො කිරීමට එජාපය ගෙන ඇති තීන්දුව කාගේත් සැලැකිල්ලට යොමු විය යුතුය. ජනතා විමුක්ති පෙරමුණ කාලයෙන් – කාලයට තම ප්‍රතිපත්ති වෙනස් කරයි. බලයේ සිටින ආණ්ඩුවට එරෙහි වීම, වැඩ වර්ජන කැඳවීම හැර ඔවුන් සතු වැදගත් දේශපාලනයක් පෙනෙන්නට නැත. එදා දේශප්‍රේමය ගැන කතා කළ ඔව්හු අද කොටි හිතවාදීහු සමඟ උසාවි යති. එදා මව්බිම නැත්නම් මරණය යැයි කියූ ඔව්හු අද දෙමළ ඩයස්පෝරාව සමඟ එකට පෙළ ගැසෙති. එදා අගවිනිසුරුතුමියට එරෙහි පරීක්ෂණයක් ඉල්ලා සිටි ඔව්හු අද එය ඉල්ලා අස්කර ගන්නැ’යි බල කරති. මේ විකාර දේශපාලන ක්‍රියාවන් මහජනයා අනුමත කරන්නේ යැයි සිතිය නො හැකිය. අනෙකුත් සුළු පක්ෂ ද සංවිධාන ද ක්‍රියා කරනුයේ කල දුටු කල වළ ඉහගන්නා ප්‍රතිපත්තිය මතය. කුමක් වුවද දෝෂාභියෝග නාටකය ඉතා ඉක්මනින් අවසන් විය යුතු බව අපට පෙනෙන යථාර්ථයයි. එම නාටකය ගැටුමේ උපරිම තලයට ද පැමිණ තිබේ. අපගේ විශ්වාසයට අනුව මෙය අවසන් කළ හැක්කේ ද අවසන් කළ යුත්තේ ද පාර්ලිමේන්තුවෙනි. ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය සම්බන්ධයෙන් කථානායකවරයාගේ ප්‍රකාශය ලබන 08 දා නිකුත් කිරීමට නියමිතය. ඒ සමඟ දෝෂාභියෝගයේ ඉදිරි කටයුතු සිදු වනු ඇත. ජනතාව එතෙක් අවදියෙන් සිටිය යුතුය. විශේෂයෙන් බොර දියේ මාළු බාන අය ගැන සැලැකිල්ලෙන් සිටිය යුතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom