Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොර දියෙහි මාළු බාන්නෝ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

107-3 වගන්තියේ ‘ස්ථාවර නියෝග’ නොසලකා හැරලා

අධිකරණයේ අර්ථ දැක්වීම අසම්පූර්ණයි

සරත් නන්ද සිල්වා

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලබා දීමේ දී 107 ව්‍යවස්ථාවේ සඳහන් වන ඉහළ විනිසුරුවරුන් සම්බන්ධ දෝෂාභියෝගයකදී නීති මඟින් හෝ ස්ථාවර නියෝග මඟින් විධි විධාන සැලැස්විය යුත්තේ ය යන වගන්තියෙන් ‘ස්ථාවර නියෝග මඟින්’ යනුවෙන් සඳහන් කොටස සම්පූර්ණයෙන් නොසලකා හැර ඇතැයි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පවසයි.

එහි සඳහන් ලෙස ස්ථාවර නියෝග මඟින් කටයුතු කිරීමට පාර්ලිමේන්තුව තීරණය කර ඇත්තේ 1984 දී බවත් නීති හදන්නැයි පාර්ලිමේන්තුවට නියෝග කිරීමට කිසිදු අධිකරණයකට නොහැකි බවත් හිටපු අගවිනිසුරුවරයා කීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ඇත්තේ පනත් කෙටුම්පතක් ගැසට් කර ඇති අවස්ථාවක එය පවතින ව්‍යවස්ථාවට අනුකූල ද නැද්ද යන්න නිගමනය කිරීමට පමණක් බවත් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පවසයි.

ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය හිමිව ඇති උත්තරීතර ආයතනය ලෙස නීති පැනවීමේ පරම බලය පාර්ලිමේන්තුව සතු යැයි හිටපු අගවිනිසුරුවරයා කීය. ඒ හැර ජනමත විචාරණයක දී ඒ බලය ජනතාව විසින් ක්‍රියාත්මක කළ හැකි බව ද සිල්වා මහතා කීය.

මේ කියන විදියේ නීති හදන්න නම් අදාළ ස්ථාවර නියෝග මුළුමනින් අහෝසි කළ යුතු බවත් ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ස්ථාවර නියෝග හෝ නීති මඟින් යනුවෙන් බවත් නීති ගෙන ඒමට අවශ්‍ය මුලින්ම ස්ථාවර නියෝග අහෝසි කර පාර්ලිමේන්තුව මඟින් එය කළ හැකි බවත් එය පාර්ලිමේන්තුව ගත යුතු තීරණයක් බවත් කීය.

107 වගන්තිය ගැන නිසි සැලකිල්ලක් දැක්වූවා නම් මෙසේ නියෝග දිය නොහැකි බවත් නීති හැදීමේ අභිමත බලය පාර්ලිමේන්තුව සතු වන අතර ඊට අධිකරණයට මැදිහත් වෙන්න නොහැකි බවත් කීය.

අධිකරණයට පාර්ලිමේන්තු බලය අබිබවා යා නොහැකි බවත් 1978 ව්‍යවස්ථාවෙන් එහි 125 (1) ව්‍යවස්ථාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය පමණක් ශ්‍රේෂ්ඨාධිකරණයට දී ඇතැයි කීය. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කටයුතු කිරීම පාර්ලිමේන්තුවේ කටයුත්තක් බව හිටපු අගවිනිසුරුවරයා වැඩිදුරටත් කීය.

[QUOTE="windows8, post: 14210219, member: 268392"] [SIZE="6"]107-3 වගන්තියේ ‘ස්ථාවර නියෝග’ නොසලකා හැරලා අධිකරණයේ අර්ථ දැක්වීම අසම්පූර්ණයි සරත් නන්ද සිල්වා [/SIZE] [SIZE="4"]ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලබා දීමේ දී 107 ව්‍යවස්ථාවේ සඳහන් වන ඉහළ විනිසුරුවරුන් සම්බන්ධ දෝෂාභියෝගයකදී නීති මඟින් හෝ ස්ථාවර නියෝග මඟින් විධි විධාන සැලැස්විය යුත්තේ ය යන වගන්තියෙන් ‘ස්ථාවර නියෝග මඟින්’ යනුවෙන් සඳහන් කොටස සම්පූර්ණයෙන් නොසලකා හැර ඇතැයි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පවසයි. එහි සඳහන් ලෙස ස්ථාවර නියෝග මඟින් කටයුතු කිරීමට පාර්ලිමේන්තුව තීරණය කර ඇත්තේ 1984 දී බවත් නීති හදන්නැයි පාර්ලිමේන්තුවට නියෝග කිරීමට කිසිදු අධිකරණයකට නොහැකි බවත් හිටපු අගවිනිසුරුවරයා කීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ඇත්තේ පනත් කෙටුම්පතක් ගැසට් කර ඇති අවස්ථාවක එය පවතින ව්‍යවස්ථාවට අනුකූල ද නැද්ද යන්න නිගමනය කිරීමට පමණක් බවත් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පවසයි. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය හිමිව ඇති උත්තරීතර ආයතනය ලෙස නීති පැනවීමේ පරම බලය පාර්ලිමේන්තුව සතු යැයි හිටපු අගවිනිසුරුවරයා කීය. ඒ හැර ජනමත විචාරණයක දී ඒ බලය ජනතාව විසින් ක්‍රියාත්මක කළ හැකි බව ද සිල්වා මහතා කීය. මේ කියන විදියේ නීති හදන්න නම් අදාළ ස්ථාවර නියෝග මුළුමනින් අහෝසි කළ යුතු බවත් ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ස්ථාවර නියෝග හෝ නීති මඟින් යනුවෙන් බවත් නීති ගෙන ඒමට අවශ්‍ය මුලින්ම ස්ථාවර නියෝග අහෝසි කර පාර්ලිමේන්තුව මඟින් එය කළ හැකි බවත් එය පාර්ලිමේන්තුව ගත යුතු තීරණයක් බවත් කීය. 107 වගන්තිය ගැන නිසි සැලකිල්ලක් දැක්වූවා නම් මෙසේ නියෝග දිය නොහැකි බවත් නීති හැදීමේ අභිමත බලය පාර්ලිමේන්තුව සතු වන අතර ඊට අධිකරණයට මැදිහත් වෙන්න නොහැකි බවත් කීය. අධිකරණයට පාර්ලිමේන්තු බලය අබිබවා යා නොහැකි බවත් 1978 ව්‍යවස්ථාවෙන් එහි 125 (1) ව්‍යවස්ථාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය පමණක් ශ්‍රේෂ්ඨාධිකරණයට දී ඇතැයි කීය. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කටයුතු කිරීම පාර්ලිමේන්තුවේ කටයුත්තක් බව හිටපු අගවිනිසුරුවරයා වැඩිදුරටත් කීය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom