රාමසාන් වලට සහජීවනේ ගොඩනගාගන්න එන්න අප සමග උපවාස කරන්න...![]()
රාමසාන් වලට සහජීවනේ ගොඩනගාගන්න එන්න අප සමග උපවාස කරන්න...
ඉන්ෂල්ලා...
කවුරු ගැනද?Mu gana neda pasku komisam warthawe tibbe?
Azam ameenඅර මීම් වල තියෙනවා වගේමයි ටයිටල් එක. මම මේ කාටවත් කියපු නැති කතාවක් කියන්නේ..
කවුරු ගැනද?
ඌ ගැන මොකක්ද කිව්වේ? රන්ජගේ සීන් එකකට නම් උගේ නම ගෑවුනා..Azam ameen
උස කීයද?>64Kg
ඉතින් එච්චර මහතක්ද ඕක ෆාස්ටින් කරන්න තරම්?
දැන් ගෑසුත් වැඩි වෙලාද? ජිම් ගිහිල්ල ඇඟ අඩු කරගන්න තියෙන කම්මැලිකමට ෆාස්ටින් කරනව නේද බොලා...2017 95Kg තිබ්බා. එතකොට පටන් ගත්තෙ, දැන් පුරුද්දට ගිහිල්ල.
Kisima stomach case ekak na. Asthma gathiyak thibba ekath hnda wuna.දැන් ගෑසුත් වැඩි වෙලාද? ජිම් ගිහිල්ල ඇඟ අඩු කරගන්න තියෙන කම්මැලිකමට ෆාස්ටින් කරනව නේද බොලා...
mama elliptical trainer ekakuth aran dan eke redi wananawa. ෆාස්ටින් වලින් ඇඟ බැස්සට ෆිට්නස් හැදෙන්නේ නෑනේ බන්. ඒකනේ සීන් එක.Kisima stomach case ekak na. Asthma gathiyak thibba ekath hnda wuna.
Sirawata mata exercise karanawata wada lesiyi fastingmama elliptical trainer ekakuth aran dan eke redi wananawa.
![]()
මෙහෙමයි බන් මට ජීවිත කාලෙම ෆාස්ටින් කරන්න පුළුවන් 23:1, ඒත් ජීවිත කාලෙම ජිම් යන්න බෑනෙ. ඉතින් ජීවිත කාලෙම healthy weight එකක් මේන්ටේන් කරන්න පුළුවන් එක වටිනවා ජිම් යනකං විතරක් තියෙන ෆිට්නස් එකට වඩාෆාස්ටින් වලින් ඇඟ බැස්සට ෆිට්නස් හැදෙන්නේ නෑනේ බන්. ඒකනේ සීන් එක.