**** බොල් පිණි වෑහෙන **** Guitar Version****

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
**** බොල් පිණි වෑහෙන **** Guitar Version****

Bol Pini Wahena (බොල් පිණි වෑහෙන) | Acoustic (Guitar Version) | Cover By Amal Perera

Bol Pini Wahena (බොල් පිණි වෑහෙන)




බොල් පිණි වෑහෙන වේලාවේ
ඔබ ගෙන් සමුගෙන යායුතු වේ
තාමත් ඔබ ඇති සුව නින්දේ
එනිසයි මම නොකියා යන්නේ.....

ගැල්පිට නැගලා ඈත ගම් බලා
පියමන් කරවන්නේ
තවත නිවහනක ගිමන් නිවන විට
ඔබ සිහියට එන්නේ
ඔබ ගෙන් සමුගෙන මා යන්නේ....

ඔබ අවදිව මා සොයනු එපා
ඈතයි මා ඉන්නේ
තවලම්කරුවෝ කවරදාක දෝ
එකම තැනක උන්නේ...