බොලාලා නානකොට 🛁 🧼

Tharusha_Peiriss

Well-known member
  • යාලු…
    ඔයැයිලා නානකො ඇගහොදනකොට ඇගෙ කුනු යවාගන්න සබන්ද පාවිච්චි කරන්නෙ නැත්නම් body wash gel මොනාහරිද

    මට recommendations එකක් දිගෙන යන්න
    Lifeboy/ Baby සබන්ගාලා කිසි benefits එකක් නැ නැ වගෙ 🤧

    ඔයාලගෙ use කරන products දාගෙන යන්ඩ and Why?
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,205
    7,492
    113
    Narcissistic Sociopath Manipulator
    වේසිගෙ පුතා කෑවා මගේ නම්බුව. එක්කෝ ඔහොම පින්තුර දානවා නං බ්ලර් කරපං. තොපි වගේ පොන්නයොන්ට මොන බොඩි වොශ්ද? සන්ලයිට් කෑල්ලයි පොඩ් මුඩ්ඩයි තමා. ගොන් කැරියා.
     

    Tharusha_Peiriss

    Well-known member
  • වේසිගෙ පුතා කෑවා මගේ නම්බුව. එක්කෝ ඔහොම පින්තුර දානවා නං බ්ලර් කරපං. තොපි වගේ පොන්නයොන්ට මොන බොඩි වොශ්ද? සන්ලයිට් කෑල්ලයි පොඩ් මුඩ්ඩයි තමා. ගොන් කැරියා.
    Blur කරන විදිය මතක නැ බොලෙ හි හි 🙃 කියවන විදියට තෙරෙනවා හරි පරිනතයි කියලා😌
     

    yuixin

    Well-known member
  • May 26, 2025
    419
    364
    63
    දන්නේ නෑ බං තාම baby සබං ගාන්නේ හොඳට ඉන්නවා ඉතිං අනික බං baby සබං සාමන්‍යෙන් හොදයි නේ TFM එහෙමත් වැඩීනේ
     

    Tharusha_Peiriss

    Well-known member
  • මොකක්ද බලාපොරොත්තු වෙන බෙනිෆිට් එක?

    මමනම් බේබි සබන් ගන්නේ, කිසි අවුලක් නෑ
    Daily ඇගැ තියෙන කුනු දුවිලි යවන්න

    බෙබි සබන් බං හදලා තියෙන්නෙ පොඩි අයටනෙ පොඩි අයගෙ කොහොම්ත් අපෙ තරන් ඇවල් වල කුනු නැනෙ ඉතින් අපිටත් හරියවද
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,575
    113
    Daily ඇගැ තියෙන කුනු දුවිලි යවන්න

    බෙබි සබන් බං හදලා තියෙන්නෙ පොඩි අයටනෙ පොඩි අයගෙ කොහොම්ත් අපෙ තරන් ඇවල් වල කුනු නැනෙ ඉතින් අපිටත් හරියවද
    කුණු යන්නෙත් නෑ ගද යන්නෙත් නෑ.බං


    දැනට තියන ලාබම විසදුම චන්දනාදි ලේප සබන් එක 100g 400ට අඩුයි.
     

    Tharusha_Peiriss

    Well-known member
  • කුණු යන්නෙත් නෑ ගද යන්නෙත් නෑ.බං


    දැනට තියන ලාබම විසදුම චන්දනාදි ලේප සබන් එක 100g 400ට අඩුයි.
    මං පාවිච්චි කරන්නෙ එක පට්ට ඉක්මනට ඉවර වෙනවනෙ
     
    • Haha
    Reactions: Bam

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,670
    3,403
    113
    Bandarawela
    බේබි සබන් වැඩක් නැ . අනිත් සබන් වලට දවසට දෙපාරක් නාද්දී හම වේලෙනවා කරවල වෙන්නම. මට නං හම්බුන හොදම විසදුම Nivea Men shower Gel. අවලා තියෙන්නේ මාසෙට 250ml බෝතලයක් යනවා. චන්දනාලේපේ අරං බලන්න ඕන.
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,217
    50,538
    113
    සේදවත්ත
    පොල් කොස්සක් තියනවා එකෙන් මදින්නේ වතුර කලුපාටට යනවා මොන සබන් ද අපිට . රතු වෙනකම් මදිනවා
     
    • Like
    Reactions: Tharusha_Peiriss