බොලා සැමන් ෆෑන්ස්ල ඉන්නවද ?

shenat

Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    අපි කන සැමන්. උබලට කොහෙන්ද මේවා. 😐

    891961.jpg


    8675055.jpg

    080721.jpg
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මෙන්න මේ ජරාව නන් ගන්න එපා, කිසිම සැමන් සුවදක්වත්, රසක් වත් නෑ. චීන හුචක්කුවක්. නිකන් තම්බපු ගැරඩි ස්මෙල් එකක් එන්නෙ.

    View attachment 110065

    ගොඩක් එන්නෙ චීන ජරාව තමයි, ගන්නව නන් ලන්කාවෙ( Renuka, Delmage brands) හරි, සවුත් ඇමරිකන්( Product of Chillie) හරි එකක් ගන්න
    ටින් එකෙ ගහල තියනව Manufactured Country එක. මන් සාමාන්යෙන් බලල ගන්නෙ මෙහෙ හදපුව විතරයි. ඊයෙ ෆුඩ් සිටියෙ මේක විතරයි ඉතුරු වෙලා තිබ්බෙ

    අපරාදෙ මගෙ රුපියල් 270 :angry:
    මාත් ඕක දැකල ගත්ත කමක් නෑ බල්ලට දෙන්නනෙ කියල, ඌ කන්නෙත් නෑ කියහන්කෝ මේක. මං හිතුවෙ මේ බල්ලට ලෙඩක් කියල