බොලිවුඩය කැළඹූ ප්‍රියංකා චොප්රාගේ
ඊට බොලිවුඩ් නළු නිළියන් රැසක් දක්වා ප්‍රතිචාර අතරින් කිහිපයක් පහත දැක්වේ.
(Mary Kom චිත්‍රපටය නිර්මාණය කෙරෙනුයේ ඉන්දීය විශිෂ්ට බොක්සිං ක්‍රීඩිකාවකගේ ජීවිත කතාව ඇසුරිනි)
Twitter හරහා බොලිවුඩය කැළඹූ ප්‍රියංකා චොප්රාගේ ඡායාරූපය
බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාගේ නවතම ඡායාරූපයක් Twitter වෙබ් අඩවිය හරහා මහත් කතාබහට ලක්වී තිබේ.
මෙම ඡායාරූපය ඇය රංගනයෙන් දායක වූ Mary Kom චිත්‍රපටයේ ඇය පෙනී සිටි අවස්ථාවක් නිරූපණය කළ එකකි.
ඇය Twitter වෙබ් අඩවියේ පළ කළ පෝස්ටරය පහත දැක්වේ.