Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
බොස්ට_හොරෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොස්ට_හොරෙන්

ආදි කාලයක සිට මා එළකිරි සහෝදරයන් වෙත ගෙන ආ බොස්ට හොරෙන් වැඩසටහනින් අද මා ගේන්මේ අමුතුම හා පට්ටම භාණ්ඩයක්.....

මේ භාණ්ඩය කාර්යාල වල සේවය කරන අයට වගේම ගෙදරට හොරෙන් වැල බලන අප වගේ අයටත් බොහෝමත්ම වටින දෙයක්

මෙහෙමයි මේ සොෆ්ට්වෙයාර් එකේ ක්රියාකාරිත්වය...

මේ සොෆ්ට්වෙයාර් එක ඔන් කරලා කී බෝර්ඩ් ෂෝට් කටි එකක් දෙන්න තියෙන්නේ අකුරු දෙකක වගේ (උදා - ALT + CTL) එහෙම කරලා කරන හුයන්නක් කරන්නයි.  තියෙන්නේ.....ඔන්න දැන් බොස් හරි අම්මා හරි එනවා කොම්පියුටරේ ලගට........හුටා තමා ටැබ් 3න 4 කම වැල .. ..... ටක් ගාලා අර අපි දැම්ම ෂෝර්ට් කට් එක ඔබන එක විතරයි තියෙන්නේ........මෙන්න බබා වගේ ක්ෂණිකයෙන්ම ඒ ඔක්කොම අතුරුදහන්.......ටාස්ක් බාර් එකෙත් නෑ......ඕනෙනම් එක්සෙල් වගේ ප්රොග්රෑම් එකක් විතරක් හයිඩ් නොවී තියන්නත් පුලුවන්........ගේම් එකක් ගහද්දී උනත් අපි අර ෂෝර්ට් කටි එක එබුවොත් ක්ෂණිකයෙන්ම ගේම් එකත් අතුරුදහන්...(අම්මා හරි බොස් හරි ගියාට පස්සේ ඒවා ආපහු ගන්න පුලුවන් හොදේ...)

එහෙනම් මෙන්න බාපල්ලා......

ෆුල් එක

http://sourceforge.net/projects/clickygone/files/clickygone/ClickyGone_1.4.4.1.Setup.exe/download

පොර්ටබල් එක

http://sourceforge.net/projects/clickygone/files/clickygone portable/

දැන් තොපිලා රීපෝස්ට් කියලා කෑ ගහන්න එපා ....අවුරුදු ගනනාවකට කලින් දැම්මෙත් මම ම තමා

[QUOTE="delmar, post: 12518185, member: 56740"] [SIZE="5"]බොස්ට_හොරෙන්[/SIZE] [SIZE="3"]ආදි කාලයක සිට මා එළකිරි සහෝදරයන් වෙත ගෙන ආ බොස්ට හොරෙන් වැඩසටහනින් අද මා ගේන්මේ අමුතුම හා පට්ටම භාණ්ඩයක්..... :yes: මේ භාණ්ඩය කාර්යාල වල සේවය කරන අයට වගේම ගෙදරට හොරෙන් වැල බලන අප වගේ අයටත් බොහෝමත්ම වටින දෙයක් :shocked: මෙහෙමයි මේ සොෆ්ට්වෙයාර් එකේ ක්රියාකාරිත්වය... :dull: මේ සොෆ්ට්වෙයාර් එක ඔන් කරලා කී බෝර්ඩ් ෂෝට් කටි එකක් දෙන්න තියෙන්නේ අකුරු දෙකක වගේ (උදා - ALT + CTL) එහෙම කරලා කරන හුයන්නක් කරන්නයි. :love::love: තියෙන්නේ.....ඔන්න දැන් බොස් හරි අම්මා හරි එනවා කොම්පියුටරේ ලගට........හුටා තමා ටැබ් 3න 4 කම වැල ..:shocked: :shocked:..... ටක් ගාලා අර අපි දැම්ම ෂෝර්ට් කට් එක ඔබන එක විතරයි තියෙන්නේ........මෙන්න බබා වගේ ක්ෂණිකයෙන්ම ඒ ඔක්කොම අතුරුදහන්...:cool:....ටාස්ක් බාර් එකෙත් නෑ......ඕනෙනම් එක්සෙල් වගේ ප්රොග්රෑම් එකක් විතරක් හයිඩ් නොවී තියන්නත් පුලුවන්........ගේම් එකක් ගහද්දී උනත් අපි අර ෂෝර්ට් කටි එක එබුවොත් ක්ෂණිකයෙන්ම ගේම් එකත් අතුරුදහන්...(අම්මා හරි බොස් හරි ගියාට පස්සේ ඒවා ආපහු ගන්න පුලුවන් හොදේ...) එහෙනම් මෙන්න බාපල්ලා...... ෆුල් එක [url]http://sourceforge.net/projects/clickygone/files/clickygone/ClickyGone_1.4.4.1.Setup.exe/download[/url] පොර්ටබල් එක [url]http://sourceforge.net/projects/clickygone/files/clickygone%20portable/[/url] දැන් තොපිලා රීපෝස්ට් කියලා කෑ ගහන්න එපා :angry:....අවුරුදු ගනනාවකට කලින් දැම්මෙත් මම ම තමා :P [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom