බොසාට විස්කි පාටියක්

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    යාලුවනේ බොස් කෙනෙක් කරපු ලොකු උදව්වකට ට්රීට් එකක් දෙන්ඩ ඕනේ. මාත් එක්ක තුන් දෙනයි. කොලඹ නගරයේ තියෙන පොෂ් පොට් එකක් නං හොදයි. විස්කි පාටියක්. මූවන් පින්ක් සිනමන් ග්රෑන්ඩ් වගේ ඒවා වල කොච්චර බජට් එකක් යයිද? හොද තැනකුත් සජෙස්ට් කරන්න.
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    19rdx8.jpg
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,487
    1
    32,191
    113
    - උඩරට -
    යාලුවනේ බොස් කෙනෙක් කරපු ලොකු උදව්වකට ට්රීට් එකක් දෙන්ඩ ඕනේ. මාත් එක්ක තුන් දෙනයි. කොලඹ නගරයේ තියෙන පොෂ් පොට් එකක් නං හොදයි. විස්කි පාටියක්. මූවන් පින්ක් සිනමන් ග්රෑන්ඩ් වගේ ඒවා වල කොච්චර බජට් එකක් යයිද? හොද තැනකුත් සජෙස්ට් කරන්න.
    ඔච්චර ඕනී නෑ වයිප් ව දීපන් දවසකට..
    ඊලග දවසේ ඉදන් උබට ප්‍රමෝශන් එකක්
     
    • Haha
    Reactions: Galvatron

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඊට වඩා හොඳ නැද්ද ගිෆ්ට් ඵකට විස්කි බෝතලයක් දීල ශේප් වෙන ඵක?