බොසාව හැක් වෙලා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    photo-2024-11-10-06-44-21.gif

    පහුගිය සතියේ දවසක උදේ පාන්දර 2 විතර ඉඳලා ෆෝන් එක නොනවත්වාම ring වෙනවා. බැලින්නම් whatsapp එකෙන් කෝල් කරන්නේ මම 2006 ඉන්ටර්න්ෂිප් එක කරපු තැන පරණ බොසා. කෙටියෙන්ම කියනවනම් බොසාව හැක් කරලා.

    බොසා ගේ BTC wallet එක එහෙම පිටින්ම හැක් කරලා. තිබ්බ Crypto ඔක්කොම ඇදලා . BTC 2 කට වඩා ඇදලා. බොසා අඬනවා ලතෝනි තිය තියා. Crypto BTC ඇද්දට පස්සේ අපහු ගන්නද . පස්සේ ඉතින් boss ගේ ලැප්ටොප් එකට ප්‍රවිෂ්ට වෙලා දවස් දෙකක් වගේ investigation එකක් කරා. පස්සේ මට වැඩේ තේරුනා. ලොක්කා හැම සබ්බ සකලමනාවකම paaswords save කරලා තියලා තියෙන්නේ Chrome paasword manager එකේ. ඒ මදිවට browser එකට malware අම්බානක් අසාධනය වෙලා තියෙන්නේ. නානා ප්‍රකාර popup එනවා.

    බොසා කරලා තියන වැරදි.

    1. කිසිම commercial virus guard එකක් භාවිතා නොකිරීම

    2. දකින දකින හැම popup ads click කිරීම - browser එකට ස්පයි මැල්වෙයාර් ඔක්කොම අසාධනය වෙලා.

    3. භාවිතා කරලා තියන Windows 11 , office සහ අනෙකුත් සියලුම මෘදුකාංග Pirated Software. ( මිලියන ගණනින් ක්රිප්ටෝ කරන කෙනාට බැහැ සල්ලි දීලා ඔරිජිනල් software ගන්න. ඇහුම කිවුවා අපරාදෙනේ මල්ලි සල්ලි දීලා software ගන්න කියලා. )

    පස්සේ හැකර්ගෙන් debris හොයාගෙන යනකොට උගේ ටෙලිග්‍රෑම් එකවුන්ට් එක ලැබුනා. ඌ ඇඩ්ස් දාල තියනවා මිනිස්සුන්ගේ පර්සනල් ඉන්ෆෝ විකුනනවා කියලා. පස්සේ ඌත් එක්ක චාටුවෙන් කතාවක් දැම්ම උගේ දේවල් සල්ලි දීලා ගන්නවා වගේ. පස්සේ පොඩ්ඩක් ෆිට් උනාම අහගත්තා ස්ටෝරි එක උගේ.

    පොර ඇවිල්ලා Tunisia ඉන්න මුස්ලිම් පොරක්. ලෝකේ ඉන්න දාරම මට්ටමේ හැකර් කෙනෙක්. උගේ ක්‍රම වේදය තමයි leak වෙච්ච ඩේටා ටොන් ගණනින් මිලට ගැනීම. ඔය leak වෙච්ච ඩේටා විකුණන වෙනම පිරිසක් ඉන්නවා. එක් කොට්ටාශයක් තමයි browser එක හරහා මිනිස්සුන්ගේ දත්ත සොරාගෙන විකුණන එක. ඒක හරියට නිකන් බ්ලු මැන්ඩල් කුණු කන්ද වගේ. මිනිස්සුන්ගේ ඩේටා ටොන් ගණනින් විකුනනවා . ඒවා ගන්න හැකර් ලා කුණු අවුස්සලා තමන්ට ප්‍රයෝජනවත් දේවල් විතරක් අරගෙන ඒවායෙන් ගේම් ගහනවා.

    මේ වගේ දේවල් වලින් තමයි මිනිස්සුන්ගේ Crypto wallet වල , Online bank account වගේ සල්ලි නැති වෙන්නේ. ඒවගේම තමන්ගේ අතිශය පුද්ගලික දත්ත ලීක් වෙන්නෙත් මේ වගේ දේවල් වලින්.

    දෙන්න තියන උපදේශය තමයි බන් අනිවාර්යයෙන්ම ඔරිජිනල් Software ම පාවිච්ච් කරපල්ලා. අපිට ඔය crack , nulled software දෙන්නේ හැකර්ස් ල අපිට තියන ආදරේට නොවෙයි. උන් Crack software දෙනකොට උන්ගේ vulnarability ඉන්ජෙක්ට් කරගන්නවා අපේ registry එකට. ඉන් පස්සේ ටික දවසක් ගියාම වැඩ පටන් ගන්නවා.

    Windows වගේ නම් ඔරිජිනල්ම දාපන්. අද කාලේ ලැප්ටොප් එකක් ගන්නකොට ගොඩක් වෙලාවට OS එක ඔරිජිනල් දෙනවා. ඔරිජිනල් ඒවා ගන්න සල්ලි නැත්නම් Ebay , Daraz එකේ වගේ තියනවා OEM shared keys. අඩුම තරමේ එයින් එකක්වත් දාගනිල්ලා.

    -------------------------------------------------

    පස්සේ ඉතින් බොසාට කිවුවා දැන් ඉතින් ගිය හකුරට නාඩන්නේ තියන හකුර දැන්වත් රැකගන්නට අවශ්‍ය පියවර ගන්න කියලා.

    PayHere Data breach එකකුත් ගියා නේද පහුගිය කාලේ ?
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,091
    11,964
    113
    මැක් එකට මේවාගේ නොසන්ඩාල වැඩ වෙනවද? වයිරස් ගාඩ් නැතත්
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,156
    113
    පස්සේ හැකර්ගෙන් debris හොයාගෙන යනකොට උගේ ටෙලිග්‍රෑම් එකවුන්ට් එක ලැබුනා. ඌ ඇඩ්ස් දාල තියනවා මිනිස්සුන්ගේ පර්සනල් ඉන්ෆෝ විකුනනවා කියලා. පස්සේ ඌත් එක්ක චාටුවෙන් කතාවක් දැම්ම උගේ දේවල් සල්ලි දීලා ගන්නවා වගේ. පස්සේ පොඩ්ඩක් ෆිට් උනාම අහගත්තා ස්ටෝරි එක උගේ.
    ඔයානම් ගෙරිම වැඩ්ඩෙක් අයියේ. දැන් හැකර්වත් හැග් කොරපං
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    බ්‍රව්සර් එකට add-ons දාද්දී හොඳට හොයල බලපල්ලා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    පස්සේ හැකර්ගෙන් debris හොයාගෙන යනකොට උගේ ටෙලිග්‍රෑම් එකවුන්ට් එක ලැබුනා. ඌ ඇඩ්ස් දාල තියනවා මිනිස්සුන්ගේ පර්සනල් ඉන්ෆෝ විකුනනවා කියලා. පස්සේ ඌත් එක්ක චාටුවෙන් කතාවක් දැම්ම උගේ දේවල් සල්ලි දීලා ගන්නවා වගේ. පස්සේ පොඩ්ඩක් ෆිට් උනාම අහගත්තා ස්ටෝරි එක උගේ.
    ලෝ බජට් ගංකබර ෆිල්ම් එකක ස්ක්‍රිප්ට් එකක් වගේ බල්ලෝ :lol: ඉතින් කෝටි හතරහමාරක් විතර උස්සල තියෙද්දි බොසා සද්ද නැතුව හිටියද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    ලෝ බජට් ගංකබර ෆිල්ම් එකක ස්ක්‍රිප්ට් එකක් වගේ බල්ලෝ :lol: ඉතින් කෝටි හතරහමාරක් විතර උස්සල තියෙද්දි බොසා සද්ද නැතුව හිටියද?
    කෝටි 4.5 ක ක්‍රිප්ටෝ තියෙනවා කියන්නේ. මිනිහට කෝටි 30ට වැඩි වත්කම් තියෙනවා. Income tax එකට විස්තර දුන්නා නම් උඹට ලක්ෂ 75ක්‌ නම් ෂුවර්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    කෝටි 4.5 ක ක්‍රිප්ටෝ තියෙනවා කියන්නේ. මිනිහට කෝටි 30ට වැඩි වත්කම් තියෙනවා. Income tax එකට විස්තර දුන්නා නම් උඹට ලක්ෂ 75ක්‌ නම් ෂුවර්
    ක්‍රිප්ටෝ වලින් එච්චර ගානක් තියන් ඉන්න මිනිහා දන්නෙ නෑ වල මේ බේසික් දේවල්. ඇඩ් ක්ලික් කලාලු, පයිරේටඩ් සොෆ්ට්වෙයා පාවිච්චි කලා වෙන්න පුළුවන්ද ඔහොම එකෙක්?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    ක්‍රිප්ටෝ වලින් එච්චර ගානක් තියන් ඉන්න මිනිහා දන්නෙ නෑ වල මේ බේසික් දේවල්. ඇඩ් ක්ලික් කලාලු, පයිරේටඩ් සොෆ්ට්වෙයා පාවිච්චි කලා වෙන්න පුළුවන්ද ඔහොම එකෙක්?
    Crypto නෙවේ, අනෙක් දේපල
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,425
    5,998
    113
    huththo

    uba deeman ananda wage ne
    story liyanne

    monwa use karala eddida me wage idea oluwata enne,

    mata nam wela katha withjrayi oluwata enne
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    මැක් එකට මේවාගේ නොසන්ඩාල වැඩ වෙනවද? වයිරස් ගාඩ් නැතත්
    Mac වලට අඩුයි වෙන්න තියෙන ඉඩකඩ. හැබැයි Settings වලින් Permission Allowed උනොත් බඩු. හැම එකටම Fingerprint or Password Or Face detection එක ඕන. අතපසුවීමකින් Permission allowed උනොත් ඉවරයි ඉතින්. ඒත් සෑහෙන්න Protected MAC එකක් පාවිච්චි කරන එක. ඒත් අපිට ඒවයින් වැඩක් කර ගන්න බැහැනෙ. අමාරුයි. ඒකයි අවුල.

    කො‍හොම හරි 2BTC තියෙන එකෙක් කවදාවත් ඔය වගේ වැඩක් කර ගනී කියල හිතන්න බෑ. එක්කො මිනිහට තියෙන්න ඇති 0.01BTC වගේ.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    පස්සේ හැකර්ගෙන් debris හොයාගෙන යනකොට උගේ ටෙලිග්‍රෑම් එකවුන්ට් එක ලැබුනා. ඌ ඇඩ්ස් දාල තියනවා මිනිස්සුන්ගේ පර්සනල් ඉන්ෆෝ විකුනනවා කියලා. පස්සේ ඌත් එක්ක චාටුවෙන් කතාවක් දැම්ම උගේ දේවල් සල්ලි දීලා ගන්නවා වගේ. පස්සේ පොඩ්ඩක් ෆිට් උනාම අහගත්තා ස්ටෝරි එක උගේ.
    මං එකපාරක් හැකර් කෙනෙක්ගෙන් ඔහොම චාටුවෙන් විස්තර අරගෙන උගෙ ගෑනිටත් ගැහුව
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,765
    21,066
    113
    adala nene
    PayHere Data breach එකකුත් ගියා නේද පහුගිය කාලේ ?
    Me utta use karala payment karannema ne dn :angry:
    Lagadi online router ekak Ganna gihin kade eka payhere link ekak ewwa salli danna, athe thibba salli bank transfer karala wede kala