Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බොසාව හැක් වෙලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහුගිය සතියේ දවසක උදේ පාන්දර 2 විතර ඉඳලා ෆෝන් එක නොනවත්වාම ring වෙනවා. බැලින්නම් whatsapp එකෙන් කෝල් කරන්නේ මම 2006 ඉන්ටර්න්ෂිප් එක කරපු තැන පරණ බොසා. කෙටියෙන්ම කියනවනම් බොසාව හැක් කරලා.

බොසා ගේ BTC wallet එක එහෙම පිටින්ම හැක් කරලා. තිබ්බ Crypto ඔක්කොම ඇදලා . BTC 2 කට වඩා ඇදලා. බොසා අඬනවා ලතෝනි තිය තියා. Crypto BTC ඇද්දට පස්සේ අපහු ගන්නද . පස්සේ ඉතින් boss ගේ ලැප්ටොප් එකට ප්රවිෂ්ට වෙලා දවස් දෙකක් වගේ investigation එකක් කරා. පස්සේ මට වැඩේ තේරුනා. ලොක්කා හැම සබ්බ සකලමනාවකම paaswords save කරලා තියලා තියෙන්නේ Chrome paasword manager එකේ. ඒ මදිවට browser එකට malware අම්බානක් අසාධනය වෙලා තියෙන්නේ. නානා ප්රකාර popup එනවා.

බොසා කරලා තියන වැරදි.

1. කිසිම commercial virus guard එකක් භාවිතා නොකිරීම

2. දකින දකින හැම popup ads click කිරීම - browser එකට ස්පයි මැල්වෙයාර් ඔක්කොම අසාධනය වෙලා.

3. භාවිතා කරලා තියන Windows 11 , office සහ අනෙකුත් සියලුම මෘදුකාංග Pirated Software. ( මිලියන ගණනින් ක්රිප්ටෝ කරන කෙනාට බැහැ සල්ලි දීලා ඔරිජිනල් software ගන්න. ඇහුම කිවුවා අපරාදෙනේ මල්ලි සල්ලි දීලා software ගන්න කියලා. )

පස්සේ හැකර්ගෙන් debris හොයාගෙන යනකොට උගේ ටෙලිග්රෑම් එකවුන්ට් එක ලැබුනා. ඌ ඇඩ්ස් දාල තියනවා මිනිස්සුන්ගේ පර්සනල් ඉන්ෆෝ විකුනනවා කියලා. පස්සේ ඌත් එක්ක චාටුවෙන් කතාවක් දැම්ම උගේ දේවල් සල්ලි දීලා ගන්නවා වගේ. පස්සේ පොඩ්ඩක් ෆිට් උනාම අහගත්තා ස්ටෝරි එක උගේ.

පොර ඇවිල්ලා Tunisia ඉන්න මුස්ලිම් පොරක්. ලෝකේ ඉන්න දාරම මට්ටමේ හැකර් කෙනෙක්. උගේ ක්රම වේදය තමයි leak වෙච්ච ඩේටා ටොන් ගණනින් මිලට ගැනීම. ඔය leak වෙච්ච ඩේටා විකුණන වෙනම පිරිසක් ඉන්නවා. එක් කොට්ටාශයක් තමයි browser එක හරහා මිනිස්සුන්ගේ දත්ත සොරාගෙන විකුණන එක. ඒක හරියට නිකන් බ්ලු මැන්ඩල් කුණු කන්ද වගේ. මිනිස්සුන්ගේ ඩේටා ටොන් ගණනින් විකුනනවා . ඒවා ගන්න හැකර් ලා කුණු අවුස්සලා තමන්ට ප්රයෝජනවත් දේවල් විතරක් අරගෙන ඒවායෙන් ගේම් ගහනවා.

මේ වගේ දේවල් වලින් තමයි මිනිස්සුන්ගේ Crypto wallet වල , Online bank account වගේ සල්ලි නැති වෙන්නේ. ඒවගේම තමන්ගේ අතිශය පුද්ගලික දත්ත ලීක් වෙන්නෙත් මේ වගේ දේවල් වලින්.

දෙන්න තියන උපදේශය තමයි බන් අනිවාර්යයෙන්ම ඔරිජිනල් Software ම පාවිච්ච් කරපල්ලා. අපිට ඔය crack , nulled software දෙන්නේ හැකර්ස් ල අපිට තියන ආදරේට නොවෙයි. උන් Crack software දෙනකොට උන්ගේ vulnarability ඉන්ජෙක්ට් කරගන්නවා අපේ registry එකට. ඉන් පස්සේ ටික දවසක් ගියාම වැඩ පටන් ගන්නවා.

Windows වගේ නම් ඔරිජිනල්ම දාපන්. අද කාලේ ලැප්ටොප් එකක් ගන්නකොට ගොඩක් වෙලාවට OS එක ඔරිජිනල් දෙනවා. ඔරිජිනල් ඒවා ගන්න සල්ලි නැත්නම් Ebay , Daraz එකේ වගේ තියනවා OEM shared keys. අඩුම තරමේ එයින් එකක්වත් දාගනිල්ලා.

පස්සේ ඉතින් බොසාට කිවුවා දැන් ඉතින් ගිය හකුරට නාඩන්නේ තියන හකුර දැන්වත් රැකගන්නට අවශ්ය පියවර ගන්න කියලා.

PayHere Data breach එකකුත් ගියා නේද පහුගිය කාලේ ?

[QUOTE="Mr.Wikirana, post: 30310738, member: 584253"] [SIZE=5][IMG width="408px"]https://i.ibb.co/xsv86Wr/photo-2024-11-10-06-44-21.gif[/IMG] පහුගිය සතියේ දවසක උදේ පාන්දර 2 විතර ඉඳලා ෆෝන් එක නොනවත්වාම ring වෙනවා. බැලින්නම් whatsapp එකෙන් කෝල් කරන්නේ මම 2006 ඉන්ටර්න්ෂිප් එක කරපු තැන පරණ බොසා. කෙටියෙන්ම කියනවනම් බොසාව හැක් කරලා. බොසා ගේ BTC wallet එක එහෙම පිටින්ම හැක් කරලා. තිබ්බ Crypto ඔක්කොම ඇදලා . BTC 2 කට වඩා ඇදලා. බොසා අඬනවා ලතෝනි තිය තියා. Crypto BTC ඇද්දට පස්සේ අපහු ගන්නද . පස්සේ ඉතින් boss ගේ ලැප්ටොප් එකට ප්රවිෂ්ට වෙලා දවස් දෙකක් වගේ investigation එකක් කරා. පස්සේ මට වැඩේ තේරුනා. ලොක්කා හැම සබ්බ සකලමනාවකම paaswords save කරලා තියලා තියෙන්නේ Chrome paasword manager එකේ. ඒ මදිවට browser එකට malware අම්බානක් අසාධනය වෙලා තියෙන්නේ. නානා ප්රකාර popup එනවා. බොසා කරලා තියන වැරදි. 1. කිසිම commercial virus guard එකක් භාවිතා නොකිරීම 2. දකින දකින හැම popup ads click කිරීම - browser එකට ස්පයි මැල්වෙයාර් ඔක්කොම අසාධනය වෙලා. 3. භාවිතා කරලා තියන Windows 11 , office සහ අනෙකුත් සියලුම මෘදුකාංග Pirated Software. ( මිලියන ගණනින් ක්රිප්ටෝ කරන කෙනාට බැහැ සල්ලි දීලා ඔරිජිනල් software ගන්න. ඇහුම කිවුවා අපරාදෙනේ මල්ලි සල්ලි දීලා software ගන්න කියලා. ) පස්සේ හැකර්ගෙන් debris හොයාගෙන යනකොට උගේ ටෙලිග්රෑම් එකවුන්ට් එක ලැබුනා. ඌ ඇඩ්ස් දාල තියනවා මිනිස්සුන්ගේ පර්සනල් ඉන්ෆෝ විකුනනවා කියලා. පස්සේ ඌත් එක්ක චාටුවෙන් කතාවක් දැම්ම උගේ දේවල් සල්ලි දීලා ගන්නවා වගේ. පස්සේ පොඩ්ඩක් ෆිට් උනාම අහගත්තා ස්ටෝරි එක උගේ. පොර ඇවිල්ලා Tunisia ඉන්න මුස්ලිම් පොරක්. ලෝකේ ඉන්න දාරම මට්ටමේ හැකර් කෙනෙක්. උගේ ක්රම වේදය තමයි leak වෙච්ච ඩේටා ටොන් ගණනින් මිලට ගැනීම. ඔය leak වෙච්ච ඩේටා විකුණන වෙනම පිරිසක් ඉන්නවා. එක් කොට්ටාශයක් තමයි browser එක හරහා මිනිස්සුන්ගේ දත්ත සොරාගෙන විකුණන එක. ඒක හරියට නිකන් බ්ලු මැන්ඩල් කුණු කන්ද වගේ. මිනිස්සුන්ගේ ඩේටා ටොන් ගණනින් විකුනනවා . ඒවා ගන්න හැකර් ලා කුණු අවුස්සලා තමන්ට ප්රයෝජනවත් දේවල් විතරක් අරගෙන ඒවායෙන් ගේම් ගහනවා. මේ වගේ දේවල් වලින් තමයි මිනිස්සුන්ගේ Crypto wallet වල , Online bank account වගේ සල්ලි නැති වෙන්නේ. ඒවගේම තමන්ගේ අතිශය පුද්ගලික දත්ත ලීක් වෙන්නෙත් මේ වගේ දේවල් වලින්. දෙන්න තියන උපදේශය තමයි බන් අනිවාර්යයෙන්ම ඔරිජිනල් Software ම පාවිච්ච් කරපල්ලා. අපිට ඔය crack , nulled software දෙන්නේ හැකර්ස් ල අපිට තියන ආදරේට නොවෙයි. උන් Crack software දෙනකොට උන්ගේ vulnarability ඉන්ජෙක්ට් කරගන්නවා අපේ registry එකට. ඉන් පස්සේ ටික දවසක් ගියාම වැඩ පටන් ගන්නවා. Windows වගේ නම් ඔරිජිනල්ම දාපන්. අද කාලේ ලැප්ටොප් එකක් ගන්නකොට ගොඩක් වෙලාවට OS එක ඔරිජිනල් දෙනවා. ඔරිජිනල් ඒවා ගන්න සල්ලි නැත්නම් Ebay , Daraz එකේ වගේ තියනවා OEM shared keys. අඩුම තරමේ එයින් එකක්වත් දාගනිල්ලා. ------------------------------------------------- පස්සේ ඉතින් බොසාට කිවුවා දැන් ඉතින් ගිය හකුරට නාඩන්නේ තියන හකුර දැන්වත් රැකගන්නට අවශ්ය පියවර ගන්න කියලා. PayHere Data breach එකකුත් ගියා නේද පහුගිය කාලේ ?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom