වැඩ කරන්නේ කොලබ. කෝච්චියේ යන්න එන්න ලේසි.කලින් අවුරුදු 3ක් කොලබ නැවතිලා හිටියේ.එපා වෙනවා බන් කොලබ ඉන්න.ඒකයිකොහෙද උබ වැඩ
ඔව් බන් හරියන තැනක් හම්බුනේ නැති උනාම අනාතයි නේද
වැඩ කරන්නේ කොලබ. කෝච්චියේ යන්න එන්න ලේසි.කලින් අවුරුදු 3ක් කොලබ නැවතිලා හිටියේ.එපා වෙනවා බන් කොලබ ඉන්න.ඒකයි
)..work karanne bambalapitiye.train eke season eka gaththama ganath shape bn.train eke enna wela athi.kalin nawathila htye borelle(appiriyai)..work karanne bambalapitiye.train eke season eka gaththama ganath shape bn.
ou bn ehe mudukku thiyenne wanaathamulla hariye epa wenawa bn bodim jiwithe.gewal nam wennappuwe nemei.danata inne wennappuwe mamalage gedara.ehe hemadama innath bane.bange yanna set una ehe idan.negombo walin wath bodimak hoya gannawa.wena karanna deyak ne.borelle kiwwe rajagiriya paththata wennada
mudukku wage neda
kiyada bn gana
ubata ehenam bange enna puluwan
gewaluth wennapuwe da
ehe board wena eka therumak na ne bn
gedra newe nm

ou bn ehe mudukku thiyenne wanaathamulla hariye epa wenawa bn bodim jiwithe.gewal nam wennappuwe nemei.danata inne wennappuwe mamalage gedara.ehe hemadama innath bane.bange yanna set una ehe idan.negombo walin wath bodimak hoya gannawa.wena karanna deyak ne.![]()
![]()
![]()
train eke enna wela athi.kalin nawathila htye borelle(appiriyai)..work karanne bambalapitiye.train eke season eka gaththama ganath shape bn.
අපෝ බොරුල්ල chtr
නාරාහේන්පිට අවුලක් නෑ
මං ඉන්නෙ බියගම station 1ka laga
E moratuwa පැත්තෙ බැලුවද
හරි set 1kඉන්නවා නම් set වෙලා ගෙයක් ගනින්
නිදහස උපරිමයි
මුලින්ම කොලඹ ආපු මාස 5හිටියේ ඔබේසේකරපුර ඉස්කෝලේ පාරේ සංසාරේ කලකිරෙනවා
කුඩ්ඩො හොරැ වේසියෝ/වේසාවෝ වැහි වැහැවා
අවුරුදු 5 එවුනුත් කුණුහරුප කියනවා![]()
colombo idala epa wenawa bn rush eka wadie.negombo kochchikade ja ela paththa shape.athulata wenna rush eka adui.ragamath aulak ne.train thiyena nisa
narahenpita kiya wageda yanne
ubala geyak aran da inne
gana khmada
ow a hariyath hndayi
eth train full load wela neda enne
Narahenpita 10×10 room 1k 12-15k gani තනියම
මන් තනි රූම් 10i
ගෙදරම 35000i තට්ටු 2යි
Bathroom 2i
කාලා බීලා නිදහසේ ඉන්නවා
මීගමුව වේයන්ගොඩ full එන්නේ උදේට