බෝඩිමක් හොයල දිපල්ලකෝ

aluthKolla0001

Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    බෝඩිමක් හොයල දිපල්ලකෝ

    දෙහිවල, ගල්කිස්ස, වෑල්ලවත්ත වගේ පෑතිවල ඉන්න කොල්ලෙ උදවුවක් කර්පල්ලකො. මගෙ යාලුවෙක්ට බොඩිමක් හොයල දිපල්ලකො. තනියම ඉන්න නිදහස් තෑනක් (කාමරයක්) රූපියල්
    6000 විතර හොයාගන්න තියනවද බ්න්? තියනව නම් Number එක දාපන්.
    ලොකු උදවුවක් මචන්ලා.