බෝඩිම් කාමරයක් හොයාගන්න

vdlfernando

Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    බෝඩිම් කාමරයක් හොයාගන්න

    සාමාන්‍යෙයන් රුපියල් 3000ක විතර මාසික කුලියකට බෝඩිම් කාමරයක් හොයා ගන්න ඕන. ෂෙයාරින් නැති තනි කාමරයක්..

    මීගමුව, කටුනායක, සීදුව, ජාඇල, කඳාන, වත්තල, වගේ පැත්තකින් තමයි ඕනෙ...

    දන්න කෙනෙක් ඉන්නවා නම් දන්න තැනක් තියනවා නම් පොඩ්ඩක් කියන්න බලන්න..

    මහ ලොකු පහසුකම් ගොඩක් ඕනෙ නෑ.... ඇඳක්, මේසයක්, පුටුවක් තිබුනම ඇති.

    බෝඩිමක් නොවන ගෙදරක කාමරයක් නම් වඩා හොඳයි
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    කොලඹ අවට නම් ඔය ගානට තනි කාමරයක් හොයන්න නැහැ, ශෙයා කරගෙන යූස් කරන්නත් තියෙද කියන්න බැහැ
    ඔය කියලා තියන පැති වලත් ගෙදරක තනි කාමරයක් නම් 3000ට දෙන්නෙ නැහැ, ශෙයා කරගෙන නම් ඔය ගානට ඉන්න පුලුවන් ඇති
    ඉරිදා ලහිපිට අරගෙන බලන්න ඕන තරම බෝඩින්/ගෙවල්/කාමර තියනවා, මම නම් හැමදාම බෝඩින් හෙවුවෙ ඒකෙන් තමයි
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    කොලඹ අවට නම් ඔය ගානට තනි කාමරයක් හොයන්න නැහැ, ශෙයා කරගෙන යූස් කරන්නත් තියෙද කියන්න බැහැ
    ඔය කියලා තියන පැති වලත් ගෙදරක තනි කාමරයක් නම් 3000ට දෙන්නෙ නැහැ, ශෙයා කරගෙන නම් ඔය ගානට ඉන්න පුලුවන් ඇති
    ඉරිදා ලහිපිට අරගෙන බලන්න ඕන තරම බෝඩින්/ගෙවල්/කාමර තියනවා, මම නම් හැමදාම බෝඩින් හෙවුවෙ ඒකෙන් තමයි

    ඉරිදා පත්තරෙත් බැලුවා... ඉක්මන් එකෙත් බැලුවා.... මේ ඒරියාස් වලින් හොයාගන්න බැරිවුනා.
    ඒකයි මේ පැත්තට ආවෙ..

    තෑන්ක්ස් වේවා. :)