බෝතලයට වඳින ගාථාව

Danoj

Member
Apr 26, 2008
4
1
0
බෝතලයට වඳින ගාථාව

බොන මිනිස්සුන්ට මත්පැන් වලට වඩා වටින දෙයක් නැතිලු නේ. මේ ලඟදි දවසක මට දැනගන්න ලැබුනා බීමත් මිනිසුන් ඒ මත්පැන් වලට වඳිනවයි කියල. නිකන්ම නෙවෙයි ගාථාවකුත් කියලා.

ඉතින් අපි හොයල බැලුවා මොකක්ද බොලේ මේ අපි නොදන්න ගාථාව කියලා. කොහොම හරි අපේ එම ගාථාව සොයාගැනීමේ මෙහෙයුමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒක අපි හොයාගත්තා. පහත සඳහන් ගාථාව දවසකට හත් අට වතාවක් කියලා එක ෂොට් එක ගානෙ අට වතාවක් ගත්තාම ශරීරයට හිතකරයි කියලා තමයි අපිට ආරංචි වුනේ.

ඒක ෂොට්ටං දුර්ගන්ධං
ද්වී ෂොට්ටං ශීර්ෂ භ්‍රමනං
තීත ෂොට්ටං මහා ත්‍රීලං
භෝතලයං සුනඛ ගමනං

more jokes at = atlanka.com
 
  • Like
Reactions: pawusi