Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෝතලේ භූතයා ඇත්ත කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෝතලේ භූතයා ඇත්ත කතාව

භූත ආත්ම ගැන එක්තරා රූපවාහිණී නාලිකාවක් සටහනක් මගින් කරපු වැඩසටහනක් පහත ඇත.මේවා ගැන බුද්ධිමත්ව බැලිය යුතුය.එහෙත් මේවා ගැන කිසිත් නොදන්නා ජන සමාජය මේවා විමර්ෂනාත්මකව බලා නිගමනය කරනවා වෙනුවට කෙරෙන්නේ එක්වරම යම් අඩු වැඩි ප්රමාණයන් සහිතව පිළිගැනීම හෝ ප්රතික්ෂේප කිරීමයි.පිළිගන්නේ නම් කුමන නිර්නායක මතද නොපිළිගන්නේ නම් කුමන නිර්නායක මතද යන්න බොහෝ දෙනෙක් නොදනී.මේ සඳහා බුදුන් වහන්සේ දේශනා කල පරිදිම උපන් දේශය,වටපිටාව,කුලය දෙමාපියන්ගේ දෘෂ්ටි ප්රමාණයන්ගේ තීර්වතාවය අනුවද තරුණ බුද්ධිය කෙරෙහි ඇති වන්නාවූ බලපෑම අති විශාලය.එම නිසා මේවා තීරණය කලයුත්තේ බාහිර බලපෑම් වලින් තොරවූ බුද්ධිමත් මනසක් තුලින්ය.ඒ විචාරශීලී බුද්දිමත් මනස නිර්මාණය කරගැනීමට නම් ඒ සඳහා වූ වපසරිය තමා විසින්ම ස්වයොත්සාහයෙන්ම නිර්මාණය කරගත යුතුවේ.එලෙස එම විචාරශීලී බුද්ධිමත් මනසට ඔබට ලඟාවිය නොහැකි නම් ඔබට නොපෙනෙන ලෝකය පිළිබඳව ආවැඩීම හෝ විවේචන කිරීමෙන් වළකින්න.

ඉහත පිවිසුම ගණදෙව්යන් සිහිකර සටහන් කලෙමි~~~

[YOUTUBE]6EZWRwxqqdI[/YOUTUBE]

යොදාගෙන ඇති තාක්ෂණය

වැඩි විස්තරයක් කිරීමට බලාපොරොත්තු නොවෙමි.එහෙත් සුළු වශයෙන් කියාදීම මැනවියි සිතමි.

හතු පිපෙන්නා ලෙස විශ්මිත ජ්යෝතිෂය අනාවැකි කීමට,ඉහත වීඩියෝ පටයේ පරිදි භූතයන් හෝ පෙරේත ආත්ම දැකිම හතු පෙපෙන්නා විෂ්මිත ආයුරුවේද වෙදකම් කිරීම අද රූපවාහිනියේ සුලබ දෙයකි.මේ සඳහා ඔවුන් විසින් යොදාගන්නා මලගිය පෙර තමාට හිතවත් ප්රේත හෝ භූත ආත්මයක් පුද පඬුරු දී ලංකර ගැනීම සිදු කරයි.මෙයට මුණ්ඩ ක්රමය කියා හැඳින්වෙයි.

මුණඩ ක්රම වර්ග කීපයකි.

1.කර්ණ මුණ්ඩය

2.නයන මුණ්ඩය

3.ස්පර්ශ මුණ්ඩය

කර්ණ මුණ්ඩය- ජ්යෝතිෂ්යයේදී බහුල ලෙස යොදා ගැනේ.ලංකර ගත් ප්රබල ප්රේත හෝ භූත ආත්මයක් කනට කර කියන දෙය එලෙසම තම සේවා දායකයාට පවසයි.

උදාහරණ- මෙකල තරුණ ප්රකට ජ්යෝතීර්වේදියෙක් විසින් පලාපල කතනයේදී බහුල ලෙස භාවිතා කෙරේ.

නයන මුණ්ඩය - භූත විද්යාවේදී යොදාගනී.එක්තරා අපට පියවි ඇසට නොපෙනෙන රූප සමාන්ය ඇසට දෘෂ්ඨිකර දෙයි.

උදාහරණ- ඉහත වීඩියෝවේ සාමාන්ය ඇසට නොපෙනෙන චරිත තමාට පෙනෙනවායි පවසයි.ඔහුගේ මාමණ්ඩිය විසින් තම නැගනියගේ දරුවාට නයන මුණ්ඩ ක්රමය පුහුණු කරවා අත.එහෙත් මාමණ්ඩිය එම බලය ලබාගෙන නැත.රහස දන්නෝ දනිති.

ස්පර්ශ මුණ්ඩය-දේෂීය සහ ගුප්ත වෛද්ය විද්යාවේදී භාවිතා වේ.වරදින සහ භූත විද්යාව හා දේශීඉය වෛද්ය විද්යාව සම්බන්ද කරගෙන වඩ කරන අය අඩු හෙයින් ඔබ දන්න උදාහරණයක් කීමට නොහැක. දඩයම වරදී ගිය ප්රාදේශීය මන්ත්රීවරයෙක් ගැන ඔබට මතකයක් ඇත්නම් ඒ එවන් අවස්ථාවකි.

මෙලෙස තමාගේ මිතුරු භූත ආත්මයක් බන්ධනය කර ප්රයෝජන ගත හැක්කේ උඅපරිම වසර 5ක් හෝ 6ක් වැනි කෙටි කලෙකි.ඉන්පසු ????

මෙය ඉතාමත්ම භයානක සහ අවදානාත්මක භූත විද්යා ක්රමයක් බැවින් කිසිලෙසකින් හෝ මේවාගේ සහාය ලබාගැනීමට නොසිතිය යුතුය.ඒ ගැන විස්තර පළකිරීමද අසන ප්රශ්නවලට පිළිතුරු දීමද උචිත නම් පමණක් සිදුකරමි.

[QUOTE="pawusi, post: 10766436, member: 150474"] [b]බෝතලේ භූතයා ඇත්ත කතාව[/b] [CENTER][COLOR=Blue][B][SIZE=5]භූත ආත්ම ගැන එක්තරා රූපවාහිණී නාලිකාවක් සටහනක් මගින් කරපු වැඩසටහනක් පහත ඇත.මේවා ගැන බුද්ධිමත්ව බැලිය යුතුය.එහෙත් මේවා ගැන කිසිත් නොදන්නා ජන සමාජය මේවා විමර්ෂනාත්මකව බලා නිගමනය කරනවා වෙනුවට කෙරෙන්නේ එක්වරම යම් අඩු වැඩි ප්රමාණයන් සහිතව පිළිගැනීම හෝ ප්රතික්ෂේප කිරීමයි.පිළිගන්නේ නම් කුමන නිර්නායක මතද නොපිළිගන්නේ නම් කුමන නිර්නායක මතද යන්න බොහෝ දෙනෙක් නොදනී.මේ සඳහා බුදුන් වහන්සේ දේශනා කල පරිදිම උපන් දේශය,වටපිටාව,කුලය දෙමාපියන්ගේ දෘෂ්ටි ප්රමාණයන්ගේ තීර්වතාවය අනුවද තරුණ බුද්ධිය කෙරෙහි ඇති වන්නාවූ බලපෑම අති විශාලය.එම නිසා මේවා තීරණය කලයුත්තේ බාහිර බලපෑම් වලින් තොරවූ බුද්ධිමත් මනසක් තුලින්ය.ඒ විචාරශීලී බුද්දිමත් මනස නිර්මාණය කරගැනීමට නම් ඒ සඳහා වූ වපසරිය තමා විසින්ම ස්වයොත්සාහයෙන්ම නිර්මාණය කරගත යුතුවේ.එලෙස එම විචාරශීලී බුද්ධිමත් මනසට ඔබට ලඟාවිය නොහැකි නම් ඔබට නොපෙනෙන ලෝකය පිළිබඳව ආවැඩීම හෝ විවේචන කිරීමෙන් වළකින්න.[/SIZE][/B][/COLOR] [B][COLOR=Red]ඉහත පිවිසුම ගණදෙව්යන් සිහිකර සටහන් කලෙමි~~~[/COLOR][/B] [YOUTUBE]6EZWRwxqqdI[/YOUTUBE] [/CENTER] [B][SIZE=5][COLOR=Purple]යොදාගෙන ඇති තාක්ෂණය වැඩි විස්තරයක් කිරීමට බලාපොරොත්තු නොවෙමි.එහෙත් සුළු වශයෙන් කියාදීම මැනවියි සිතමි. හතු පිපෙන්නා ලෙස විශ්මිත ජ්යෝතිෂය අනාවැකි කීමට,ඉහත වීඩියෝ පටයේ පරිදි භූතයන් හෝ පෙරේත ආත්ම දැකිම හතු පෙපෙන්නා විෂ්මිත ආයුරුවේද වෙදකම් කිරීම අද රූපවාහිනියේ සුලබ දෙයකි.මේ සඳහා ඔවුන් විසින් යොදාගන්නා මලගිය පෙර තමාට හිතවත් ප්රේත හෝ භූත ආත්මයක් පුද පඬුරු දී ලංකර ගැනීම සිදු කරයි.මෙයට මුණ්ඩ ක්රමය කියා හැඳින්වෙයි. මුණඩ ක්රම වර්ග කීපයකි. 1.කර්ණ මුණ්ඩය 2.නයන මුණ්ඩය 3.ස්පර්ශ මුණ්ඩය කර්ණ මුණ්ඩය- ජ්යෝතිෂ්යයේදී බහුල ලෙස යොදා ගැනේ.ලංකර ගත් ප්රබල ප්රේත හෝ භූත ආත්මයක් කනට කර කියන දෙය එලෙසම තම සේවා දායකයාට පවසයි. උදාහරණ- මෙකල තරුණ ප්රකට ජ්යෝතීර්වේදියෙක් විසින් පලාපල කතනයේදී බහුල ලෙස භාවිතා කෙරේ. නයන මුණ්ඩය - භූත විද්යාවේදී යොදාගනී.එක්තරා අපට පියවි ඇසට නොපෙනෙන රූප සමාන්ය ඇසට දෘෂ්ඨිකර දෙයි. උදාහරණ- ඉහත වීඩියෝවේ සාමාන්ය ඇසට නොපෙනෙන චරිත තමාට පෙනෙනවායි පවසයි.ඔහුගේ මාමණ්ඩිය විසින් තම නැගනියගේ දරුවාට නයන මුණ්ඩ ක්රමය පුහුණු කරවා අත.එහෙත් මාමණ්ඩිය එම බලය ලබාගෙන නැත.රහස දන්නෝ දනිති. ස්පර්ශ මුණ්ඩය-දේෂීය සහ ගුප්ත වෛද්ය විද්යාවේදී භාවිතා වේ.වරදින සහ භූත විද්යාව හා දේශීඉය වෛද්ය විද්යාව සම්බන්ද කරගෙන වඩ කරන අය අඩු හෙයින් ඔබ දන්න උදාහරණයක් කීමට නොහැක. දඩයම වරදී ගිය ප්රාදේශීය මන්ත්රීවරයෙක් ගැන ඔබට මතකයක් ඇත්නම් ඒ එවන් අවස්ථාවකි. මෙලෙස තමාගේ මිතුරු භූත ආත්මයක් බන්ධනය කර ප්රයෝජන ගත හැක්කේ උඅපරිම වසර 5ක් හෝ 6ක් වැනි කෙටි කලෙකි.ඉන්පසු ???? මෙය ඉතාමත්ම භයානක සහ අවදානාත්මක භූත විද්යා ක්රමයක් බැවින් කිසිලෙසකින් හෝ මේවාගේ සහාය ලබාගැනීමට නොසිතිය යුතුය.ඒ ගැන විස්තර පළකිරීමද අසන ප්රශ්නවලට පිළිතුරු දීමද උචිත නම් පමණක් සිදුකරමි.:yes: [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom